මහින්ද මාම ලකුණු දාගනි... ඕවට යන වියදමුත් අපේ පිටින් තමා අන්තිමේදී යන්නේ බන්... මහින්ද මාම වැඩක් කරොත් 1ක 10 කරලනේ කරන්නේ...




මහින්ද මාම ලකුණු දාගනි... ඕවට යන වියදමුත් අපේ පිටින් තමා අන්තිමේදී යන්නේ බන්... මහින්ද මාම වැඩක් කරොත් 1ක 10 කරලනේ කරන්නේ...





ගල් කරල කැලෑවෙ හංගල ඇති(හරි පොඩියිනෙ)![]()

ඔව් ඔව් , චූටිම චූටි එකක් වෙන්න ඇති 
මචන් ඕක නම් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් වෙන්න බැරිද.....??
ඈමරිකාව ඉන්දියන් සාගරේට අත තියන්න හදන්නේ ඔය......
![]()
![]()
![]()
ඔවුන් ඕක පිටින් දාල හොදට තොරතුරු ගන්නවා වගේ , රුසියාව සද්දයක් නෑ. උන් මොකක් හරි දන්නවවත්ද?
වෙන්න පුලුවන්..... කොහොමත් ඔය හොයන හෙවිල්ලට, අස්සක් මුල්ලක් නෑරම තොරතුරු උන් අතට යනවා..... මුන් ඕවා හොයා ගන්නම ප්ලේන් එකට ගේමක් දුන්නද දන්නේ නෑ.........

කාබාසිනියාශ්චර්යයමෙච්චර කාලයක් මැදමුලනේ සල්ලි වලින්යෑ බං එයා ලකුණු දාගත්තේ...... අපේ සල්ලි වලටමනේ කෙලින්නේ...... ෆෝන් එකට දාගන්න රීලෝඩ් එකේ ඉදන්, කන බත් ඈටේ ගානේ බදු ගහලා පිස්සු කෙලීන එකමනේ කරන්නේ..... මීටින් වලට මිනිස්සු ගේන්නේ බස්නාහිර පලාතේ රැස්වීම් වලට, ගොඩකවෙල ඩිපෝවෙන් බස් එක එන්නේ......![]()
![]()



වෙන්න පුලුවන්..... කොහොමත් ඔය හොයන හෙවිල්ලට, අස්සක් මුල්ලක් නෑරම තොරතුරු උන් අතට යනවා..... මුන් ඕවා හොයා ගන්නම ප්ලේන් එකට ගේමක් දුන්නද දන්නේ නෑ.........
![]()
ඒත් ඈයි මුන් ඔය හොයන හෙවිල්ලට, අපේ උපාලි විජේවර්ධන මහත්තයාගේ ලියර්ජෙට් එක ගැන හෝ..... ඒක පැත්තකින් තියමු, අඩු ගානේ ගිලිච්ච නැවක්වත් මුන් හොයා ගෙන නෑ වගේනේ........![]()
![]()

දැන් දවස් කීයක් උනාද බං... 
මොකද්ද බං මේකට උනේ... ?

තාම ආරන්චියක් නෑ නෙහ්...?දැන් දවස් කීයක් උනාද බං...
මොකද්ද බං මේකට උනේ... ?
මිනිස්සුන්ට ප්ලේන් එකක් නැති උනා කියල අමතක වෙන්න ඉස්සෙල්ලා මේක හොයා ගත්තෝත් හොඳයි...![]()

මලසියව බලන් ඉන්නේ මේක කට්ටියට අමතක වෙනකන් 
තාම ආරන්චියක් නෑ නෙහ්...?දැන් දවස් කීයක් උනාද බං...
මොකද්ද බං මේකට උනේ... ?
මිනිස්සුන්ට ප්ලේන් එකක් නැති උනා කියල අමතක වෙන්න ඉස්සෙල්ලා මේක හොයා ගත්තෝත් හොඳයි...![]()

යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග
Originally Posted by යාළුවා![]()
සීන් එක ඇත්ත නං, අල්කයිඩා එකෙක්ට හරි සිංහල දන්නවනං මම ඉවරයි
මෙහෙමයි ඔය සේරම සිග්නල්වලට කෙලවන්න ඇත්තෙ ටෙලිකමියුනිකේෂන් කාරයන්වත් බලෙන් සම්බන්ධ කරගන.
බලපන් සුපිරි ඩිවයිස් ටිකක් හදල කුඩු වෙන්නම ගහල ඉවරවෙනකන් දන්නෙ නැති වෙන්න ගහන්නෙ නැද්ද කියල. ඇමරිකාව හොල්මන් වෙයි ගහල ඉවර උනාම. බොහෝ දුරට ටාගට් එක ඇමරිකාව![]()
යාළුවා;16390614 said:
මම හිතන්නෙ නෑ ගහල යනකන් ඇමරිකාව දැනගනී කියල. මුන් අර වැඩර්ල ලව්වා ඔය සේරම අලුත් තාක්ෂණයට කෙලවන්න ඕනෙ කරන දේවල් සේරම හදාගනී. 9/11 එකෙන් පස්සෙ ඇමරිකාව ටෙක්නොලොජි වැඩි කළානෙ. ඒවටත් හොරෙන් එන්නෙ මේ පාර නංඋඹම හිතපන් චයිනා ටෙලිකොම් එකේ උප සභාපතියි තව ලෝකෙ ඉන්න සුපිරිම ටෙලිකොම් වැඩ්ඩො 15කුයි දැම්මම මොනවද කරන්න බැරි කියල.

කොහොමත් ගහනකන් අහු නොවෙන්න තමා ගහන්නෙ. එහෙම නැත්තන් 239න් වන්ඩිය ඇතුලෙ දාල එවයි. 

සතියක් උනා බන්,,,,මලසියව බලන් ඉන්නේ මේක කට්ටියට අමතක වෙනකන්
![]()

කිසිම Active ගතියක් නෑ උන්ගේ

අම්මටහුඩු! පට්ට සමරියක්නේ... ඔක්කොම කියවන්න වෙලා මදි වෙලා හිටියේ...යාළුවා;16391852 said:මෙන්න මෙහෙමලු උනේ...![]()

එල එල...