ඔව්, ඒක තමා මනුස්ස ස්වබාවය. ඒත් යතාර්තය කියන්නේ අපි නොහිතුවට ඔය ප්ලේන් එකෙන් ඇමෙරිකාවට ගැහුවොත් අපිට වැඩක් නැ, අපිට පාන්ද කියලා, ඒක ඇමෙරිකාවේ උන්ට වඩා අපිට බලපානවා වක්රා කාරයෙන්, ඔක ඇමෙරිකාවේ කොහේට ගැහුවත්, උන්ගේ ආර්තිකේට බලපානවා, උන්ගේ ආර්තිකේ 1%කින් අවප්රමානය උනොත් අපි වගේ පොඩි රටවලට 10%ක තරම් ලොකු අගයකින් ඒ බර දැනෙනවා, ඔකට උදාහරන ඔනේ නම් බලහන් පහුගිය කාලේ ඔබාමගේ ආන්ඩුව බජට් එක සම්මත කරගන්න බැරුව වහපු වෙලාවේ, ඩොලර් එකට වෙච්ච දේ නිසා ලන්කාවේ ආර්තිකයට බලපැවා. ඒක නිසා උන්ට ගැහුවා කියන්නේ අපිට උන ගැනෙනවා..