මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: :yes: කතාව ඇත්ත මචන් .. අපි කැමති මිනිස්සු ටික බෙරෙනවානම්
    එත් ඉතින් වෙන රටකට වැදුනොත් 1000කට වඩා ජිවිත නැතිවෙන්න පුළුවන්... රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැරිවෙයිද
    ණැහැ බන්, ඇමෙරිකන් හො චීන හො වෙන මොනයම් හො රටක එයාර් ස්පේස් එකකට ආවොත් ඔනම යානයක්, කමර්ශල් හො මිලිටරි, ඒ රටේ හමුදාවට සහා රජයට පුලුවන් තමන්ගේ ජනතාව බේරගන්න කියලා ක්ශනිකව යානාව විනාශ කරන්න. ඒක මානුශික නොවුනත් ඔක නම් ඉදිරියෙදි ඔක උස්සපු උන්ගේ වැඩ සටහන, ඇමෙරිකන් උන් දෙපාරක් හිතන්නේ නැ කෙලින්න..:(:(
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    The Malaysian official said it had been established with a “more than 50 percent” degree of certainty that military radar had picked up the missing plane after it dropped off civilian radar.

    But a new report has claimed the Malaysian Airlines plane could have been flown off the coast of Australia - still over the Indian Ocean, but thousands of kilometres south of the focus of the search.

    මේ මොන හුයනක්ද දැන් මුන් කියන්නෙ... :oo::oo::oo:
    http://www.theguardian.com/world/2014/mar/15/flight-mh370-malaysians-convinced-missing-airliner-was-hijacked
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    :frown:එයා පොර්ට් එකටම ඇවිත් උස්සන් ගියත් දන්නෙ නැති සීන් එකක් මුන්ගෙ තියෙන්නේ...
    :frown:

    ඔහොම උනාම ඉතින් ආසියාවේම නම තමා කෙලවෙන්නේ .... අපේ ප්ලේන් එකක් එහෙම ඉස්සුවනම් මේ තියෙන ප්‍රශ්න වලත් එක්ක අපිට නම් ආය ජිවිතේට ඔලුව උස්සන්න වෙන්නේ නෑ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes: :yes: කතාව ඇත්ත මචන් .. අපි කැමති මිනිස්සු ටික බෙරෙනවානම්
    එත් ඉතින් වෙන රටකට වැදුනොත් 1000කට වඩා ජිවිත නැතිවෙන්න පුළුවන්... රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැරිවෙයිද

    අන්තිම මොහොත වෙනකක් එහෙම කරන්න වෙයි මචන්.කොහොමත් මට හිතෙනවා ඕක ටෙරා සීන් එකක් නම් මේ වෙද්දි ෆ්ලයිට් එකේ 10ට අඩු ගානකට වැඩේ සෙට් වෙලා ඇති කියලා.නිකමට හිතහන් ෆ්ලයිට් එක හයිජැක් කරා නම් 200 ගානකින් එක මනුස්සයෙක් වත් අඩු ගානේ ඕක sms එකකින් වත් බක් ගාලා කියන්නේ නැද්ද. අඩුම ගානේ emg call එකක් හරි එකෙක් ගෙන් හරි එන්න ඕන මොකෝ කියූ සැනින් ෆෝන් 200 ගානක් අතට ගන්න බෑ එහෙනම් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරනකොටම වැඩේ පටන් ගන්න ඕන.ඒ වෙලාවට නම් ඕෆ් කරන්න කියන නිසා.ෆ්ලයිට් එක උඩට ගත්තට පස්සේ ඒ මුලු කාලේ ඇතුලත එකම කෝල් එකක් වත් sms එකක් states update එකක් වත් ඔය 200 ගානකින් එකම ෆෝන් එකකින් වත් tab එකකින් වත් ඇවිත් නැද්ද..
    (ඕක ට්‍රැක් එකේ තියෙන වෙලාවෙ වත් අඩුම ගානේ..)
    ටොයිලට් එකට ගියත් FB ස්ටෙටස් දාන උන් ඉන්නේ අපේ රටේ විතරද බං..:dull::dull::dull:

    ඔව්, ඒක තමා මනුස්ස ස්වබාවය. ඒත් යතාර්තය කියන්නේ අපි නොහිතුවට ඔය ප්ලේන් එකෙන් ඇමෙරිකාවට ගැහුවොත් අපිට වැඩක් නැ, අපිට පාන්ද කියලා, ඒක ඇමෙරිකාවේ උන්ට වඩා අපිට බලපානවා වක්‍රා කාරයෙන්, ඔක ඇමෙරිකාවේ කොහේට ගැහුවත්, උන්ගේ ආර්තිකේට බලපානවා, උන්ගේ ආර්තිකේ 1%කින් අවප්‍රමානය උනොත් අපි වගේ පොඩි රටවලට 10%ක තරම් ලොකු අගයකින් ඒ බර දැනෙනවා, ඔකට උදාහරන ඔනේ නම් බලහන් පහුගිය කාලේ ඔබාමගේ ආන්ඩුව බජට් එක සම්මත කරගන්න බැරුව වහපු වෙලාවේ, ඩොලර් එකට වෙච්ච දේ නිසා ලන්කාවේ ආර්තිකයට බලපැවා. ඒක නිසා උන්ට ගැහුවා කියන්නේ අපිට උන ගැනෙනවා..

    උණ ගැනෙන කන් දැනෙන්නේ නෑ.ඒකයි කේස් එක..
    ඇමරිකාව මත ඩ්ඩිපෙන්ඩ් වෙච්ච ආර්ථික රටාවක්නේ යන්නේ..
    අපි කොහෙද සම්භාදක දානව කියපු ගමන් උ.කොරියාව රුසියාව හතරවරම් උනා නම් අපි ගැන කවර කතා ද? :dull::dull::dull::dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මත්තල බාලලු බන්..:rolleyes:
    avatar319647_3.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :oo::oo:අඩේ මේ කතාව දැන්නෙ දැන්නේ...:baffled::baffled:
    ඔව් බන්, ඔක පැය හතරක් විතර ඔෆ් රේඩාර් ෆ්ලයි කරලා තියනවා කියලා කියනවා, ඔකට සැටලයිට් කනෙක්ශන් එක දීලා තියෙන්නේ inmarsat කියන ආයතනය, ඒකේ වෙබ්සයිට් එකේ තියනවා ඩේටා රොල්ස් රොයිස් සහ බොයින් එකට් යොමු කෙරුවේ උන්ගේ සැටලයිට් එකකින් කියලා, ඔෆිශියල් නොවෙන ආරන්චියක් තියනවා, inmarsat එකේ ආසියාවට තියන සැට් එකකින් තමයි අන්තිමට ප්ලේන් එක පින්ග් වෙලා තියෙන්නේ කියලා.. ඒක නම් උන් කන්ෆර්ම් කරලා නැ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බඩ්ඩ උස්සලලු නේද ? ආර කට්ටඬියට දැන් කුරුම්බා සෙට් එකේ එල්ලන් මූදට පනින්න කියපන් :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ණැහැ බන්, ඇමෙරිකන් හො චීන හො වෙන මොනයම් හො රටක එයාර් ස්පේස් එකකට ආවොත් ඔනම යානයක්, කමර්ශල් හො මිලිටරි, ඒ රටේ හමුදාවට සහා රජයට පුලුවන් තමන්ගේ ජනතාව බේරගන්න කියලා ක්ශනිකව යානාව විනාශ කරන්න. ඒක මානුශික නොවුනත් ඔක නම් ඉදිරියෙදි ඔක උස්සපු උන්ගේ වැඩ සටහන, ඇමෙරිකන් උන් දෙපාරක් හිතන්නේ නැ කෙලින්න..:(:(

    මේක මාරම සංකීර්ණ ප්‍රශ්නයක් නේද බන්... කොහෙන් ගියත් අහිංසක මිනිස්සු මේවට වන්දි ගෙවන්නේ... කෙලින්ම මේවා වග කියන පුද්ගලයෝ එකකේ බේරාගන්නේ නැතුව අහිංසක මිනිස්සුව බිල්ලට දෙන්නේ මොන අසමත්ජති හු** පො***යොදා .... එපා වෙනවා බන් මේවා අහද්දී
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අන්තිම මොහොත වෙනකක් එහෙම කරන්න වෙයි මචන්.කොහොමත් මට හිතෙනවා ඕක ටෙරා සීන් එකක් නම් මේ වෙද්දි ෆ්ලයිට් එකේ 10ට අඩු ගානකට වැඩේ සෙට් වෙලා ඇති කියලා.නිකමට හිතහන් ෆ්ලයිට් එක හයිජැක් කරා නම් 200 ගානකින් එක මනුස්සයෙක් වත් අඩු ගානේ ඕක sms එකකින් වත් බක් ගාලා කියන්නේ නැද්ද. අඩුම ගානේ emg call එකක් හරි එකෙක් ගෙන් හරි එන්න ඕන මොකෝ කියූ සැනින් ෆෝන් 200 ගානක් අතට ගන්න බෑ එහෙනම් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරනකොටම වැඩේ පටන් ගන්න ඕන.ඒ වෙලාවට නම් ඕෆ් කරන්න කියන නිසා.ෆ්ලයිට් එක උඩට ගත්තට පස්සේ ඒ මුලු කාලේ ඇතුලත එකම කෝල් එකක් වත් sms එකක් states update එකක් වත් ඔය 200 ගානකින් එකම ෆෝන් එකකින් වත් tab එකකින් වත් ඇවිත් නැද්ද..
    (ඕක ට්‍රැක් එකේ තියෙන වෙලාවෙ වත් අඩුම ගානේ..)
    ටොයිලට් එකට ගියත් FB ස්ටෙටස් දාන උන් ඉන්නේ අපේ රටේ විතරද බං..:dull::dull::dull:
    උණ ගැනෙන කන් දැනෙන්නේ නෑ.ඒකයි කේස් එක..
    ඇමරිකාව මත ඩ්ඩිපෙන්ඩ් වෙච්ච ආර්ථික රටාවක්නේ යන්නේ..
    අපි කොහෙද සම්භාදක දානව කියපු ගමන් උ.කොරියාව රුසියාව හතරවරම් උනා නම් අපි ගැන කවර කතා ද? :dull::dull::dull::dull:
    ඔව්, ඒක තමයි අපේ රටේ ස්වයන් පොශිත රටක් කිව්වට එහෙම නොවෙන හෙතුව. මොනව උනත් හොදට ඉන්න කාලේ රුසියාව චීනෙ බොක්ක දුන්නට ලොක ප්‍රශ්නයක් හමුවේ අපි වගේ පොඩි රටකට උන් ලොකු රටවල් තරහා කරගෙන උදව් කරන්නේ නැ, හැබැයි උන් මෙහෙම දෙයක් කරනවා, බැරැක් ඔබාමට කැමරන්ට නවන්න බැ කියන මහින්දව පුටිනුයි, චීන චැන් චූනියි එකතු වෙලා නමලා ඇමෙරිකාවට ඔනා වැඩේ කරලා කලාපයේ සමතුලිතතාවය පිහිටුවනවා.. ඔක උනා උතුරු කොරියාවෙත්, ඔබාමට නැමුනු නැති එකා චීන ජනාදිපතිට නැමුනා.. ඒ කියන්නේ වක්‍රව ඔබාමට ඔනා දේ උනා.. :rofl::rofl:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව්, ඇමෙරිකන් අනලිස්ට් පොරවල් කියන්නේ ඔය වචන සෙට් එක කිව්වේ පයිලට්වත් ෆස්ට් ඔෆිසර්වත් නෙමෙයි, තුන් වෙනි පුද්ගලයෙක් වෙන්න පුලුවන් කියලා

    Ahenam MH370 1ka Highjack karapu or athanata wada sidda karapu kena wenna puluwan.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝ අර නරුටෝ. පුකෙන් හිනා යනව ඌ කිව්ව ඒව මතක් වෙනකොටත් :lol::lol::lol::lol::lol:
    ඌට මල් ජංගියක් දුන්න නන් හරි එල්ලිලා මැරෙන්න :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක මාරම සංකීර්ණ ප්‍රශ්නයක් නේද බන්... කොහෙන් ගියත් අහිංසක මිනිස්සු මේවට වන්දි ගෙවන්නේ... කෙලින්ම මේවා වග කියන පුද්ගලයෝ එකකේ බේරාගන්නේ නැතුව අහිංසක මිනිස්සුව බිල්ලට දෙන්නේ මොන අසමත්ජති හු** පො***යොදා .... එපා වෙනවා බන් මේවා අහද්දී
    උස්සපු උන් තරස්තවදීන් නම් උන් මිනිස්සුන්ට මොකවත් නොකරන්නේ ඔය කේස් එක නිසා තමා, උන්ට මිනිස්සු ඔනා වැඩේට. හැබැයි ඒක එහෙමනම් පට්ටම වැඩකරුවො ටිකක් වෙන්න ඔනා උන්, සතියක් ප්ලේන් එකක් කැමා කරන්න.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මත්තල බාලලු බන්..:rolleyes:

    ඕවා කියන්න එපා බොල වැරදිලා හරි මේක බලන එ රටවල් එකෙක් හිටියොත් උන් අප්ඩේට් කරනව ලංකාවේ උනෙ එහේ බාලා කියනවා කියලා.අන්තිමෙදි ක්යන් එන්න එපා මචන් අපේ ගෙදර වහලේ උඩට අපාචේ එකක් බෑවා ජනේලේ කඩන් ටින් එකක් වැ‍ටුණා ගේ ඇතුලට මට මතක එච්චර සිහි ඇවිත් බලනකොට අම්මට සිරි මෙතන තිබුන මගේ ලෑලී ගෙදර කෝ.. කියල :lol::lol::growl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආ පැහැරගෙන නැලූ..... මේ කියන්නෙ මෙයාලා.... http://www.hirunews.lk/sinhala/79312ජුන්ඩකට කලින් කිව්වෙ නම් මෙහෙම

    මේ *&&% පුතාලා මොන බයිලද බං මේ කියවන්නෙ? ? ? යකෝ 2කේ පංතියේ පොඩි
    එකෙක්ට මීට වැඩිය වගකීමෙන් වැඩ කෙරුවැකිනෙ :angry: