this najib guy is crazy, he diverting all theories like maniac..
අපේ එකා වගේමයි....


ලියුමක් දුන්නෙ නැ
ලේකම් ව දන්නෙ නැ
කාවද හම්බෙන්න ආවා
ඉස්සර යලුවෙක් දැන් එහෙම නැ
this najib guy is crazy, he diverting all theories like maniac..


අසියාවේ උන් වශයෙන් අපේ හැටියක්ද මන්දා?අපේ එකා වගේමයි....![]()
ලියුමක් දුන්නෙ නැ
ලේකම් ව දන්නෙ නැ
කාවද හම්බෙන්න ආවා
ඉස්සර යලුවෙක් දැන් එහෙම නැ
මටත් හිතෙන්නේ මෙයාලට මත්තල වැඩි මීටර් එකක් නැ.. මටත් හිතෙන්නේ මෙයාලට මත්තල වැඩි මීටර් එකක් නැ..රජ්ජුරුවෝ;16392553 said:
ඔව් එයාල කියන්නේ රතු පාට පාත් දෙකෙන් කොයි පැත්තකට හරි හරවලා කියලනේ. හැබැයි හරවල නැත්තන් කෙලින්ම ලංකාවේ මත්තලටම ඩිරෙක්ට් වෙලා එන්නේ.
ඒ මිනිස්සු දන්නේ නැද්ද දන්නේ නෑ මත්තල පැත්තේ එයා පොර්ට් එකක් තියෙනවා කියලා ඒ පැත්ත සැක නොකරේ![]()
ඊළගට මම......දැන් බලහන් අපේ රටේ ගත්තම රටේ වැඩියෙන්ම් බයෙන් ජීවත් වෙන මනුස්සයා කවුද රටේ ලොක්කා කොයි වෙලාවේ කෙල වෙයි ද දන්නේ නෑ කියන මර බයෙන් ඉන්නේ..ඊළඟට ඇමති මන්ත්‍රී මන්ත්‍රී චක් ගෝලයේ අන්ඩර් වර්`ඩ් සෙට් එක.. මොකාටවත් බය නැතිව ජීවත් වෙන්නේ..පාරේ වෙමෙනුත් ඇවිදන් යන පොදු ජනතාව.රටවලටත් එහෙම තමා.ඇමරිකාව තමන්ගේ රටට කෙලි කියන බයක් අනිවා තියෙනවා ඒ නිසා තවත් උනන්දුවෙන් ඕක ගැන ආරංචියක් හොයනවා ඇමරිකාව වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක මුහුදු පතුලෙන්ම හොයා ගන්න..ඕක හම්බුණේ නැත්තම් සෑහෙන කාලයක් යනකන් ඇමරිකාව වගේම චීනෙත් බිත්තර තම්බ තම්බ ජීවත් වෙයි.
අපි වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක ගොඩබිමකින් හම්බ වෙනවට.(හයිජැක් උනත් කමක් නෑ) මොකද රටක් විදියට අපිට තියෙන තර්ජනය අර රටවල් වලට වඩා අඩුයි.ලොකු සුවර් එකක් තියෙනවා ඉස්සුවත් ඕකෙන් අපේ රටකට වදින්නේ නෑ කියලා.
ජිවිතේට ගන්න ඕන පාඩම් ඕනෙම දේක තියෙනවා.සරලව සාමකාමීව ජීවත් වෙනතාක් ජිවිතේ අරන් යන්න ගොඩක් පහසුයි.



සතියක් නෙවෙයි බං...අවුරුද්දක් කැමා කරල තියාගන්න පුළුවන් ඩිවයිසස් තියනවා......උස්සපු උන් තරස්තවදීන් නම් උන් මිනිස්සුන්ට මොකවත් නොකරන්නේ ඔය කේස් එක නිසා තමා, උන්ට මිනිස්සු ඔනා වැඩේට. හැබැයි ඒක එහෙමනම් පට්ටම වැඩකරුවො ටිකක් වෙන්න ඔනා උන්, සතියක් ප්ලේන් එකක් කැමා කරන්න.

මේ ප්ලේන් එකේ පිහිටෙන් ඇමෙරිකන් කාරයො රටව්ල් ඔක්කොගේම කුනුටික අවුස්සනවා වගේ, මුන් දැන් පකිස්තාන් කියලා එහෙට යවන්නේ ටික ටික ඇෆ්ගන් වලට වැඩේ හ්යොමුකරව ගන්න වගේ..ඊළගට මම......
දැන් මරණ තර්ජන කරලා පීඑම් එවනවා...........
සතියක් නෙවෙයි බං...අවුරුද්දක් කැමා කරල තියාගන්න පුළුවන් ඩිවයිසස් තියනවා......![]()
අපේ එකා වගේමයි....![]()
ලියුමක් දුන්නෙ නැ
ලේකම් ව දන්නෙ නැ
කාවද හම්බෙන්න ආවා
ඉස්සර යලුවෙක් දැන් එහෙම නැ
'අසියාවේ උන් වශයෙන් අපේ හැටියක්ද මන්දා?
උදේ 8ත සිග්නල් ඇවිල්ල... කිවෙනම් 1න් පස්සේ මුකුත් නෑ කියල...![]()



මේක හරිම පැටලිලි සහිතයි. මේ ප්ලේන් එක මෙහෙම ෆ්ලයි කරානම් උන් පට්ටා රිස්ක් එකක් අරගෙන ගිය උන් වෙන්න ඔනා යුරොප් රූට් එකේ, මොකද උන්ව මොකාට ග්‍රවුන්ඩ් එකේ ඩිටෙක්ට් නොවුනත් තව ප්ලේන් එකක නොවැදි යන්න තරම් මූන්ට රැට ඇස් පෙනෙන උන් වෙන්න ඔනා. එහෙමත් නැත්තම් කිසිම ප්ලේන් එකක් ෆ්ලයි නොකරන ඇල්ටිටියුට් එකක අඩි 40000කට උඩින් මුලු කාලෙම ෆ්ලයි කලා වෙන්න ඔනා, ඒකත් එහෙම නම් සැට් ඉමේජ්වල ඔය ප්ලේන් එක තියන්න ඔනා . ඒත් මේ එකක්වත් නැතුව මුන්ට මොක උනේ?අන්න ඒක තමා සින් එක..8න් පස්සේ ආපු සිගන්ල් එක මොකද්ද..ලෑන්ඩ් කලා කියන එක වෙන්න ඇති..මට හිතෙනව අද දවස ඉවර වෙන්න කලින් මේ ගැන හරියටම හරියන වැනෙන්නේ නැති නිවැරදි සෘජු ප්‍රකාශයක් මැලේසියාවෙන් නෙමේ ඇමරිකාවෙන් කරයි කියලා.
හෙට පෝය නේ.ඒ නිසා සඳුඳා ඉඳන් මේ කතාව අලුත්ම මුහුණුවරක් ගනීවී.දැන් ඔය ෆ්ලයිට් එක චීනෙට ලෑන්ඩ් කරන්න තිබුන ටයිම් එක කීයද..දැන් අද දවසෙන් ගත්තොත් ඒ වෙලාව පැනලද තාම නැද්ද.
මේක හොඳ විදියකට ඉවර උනොත් හොඳා එතකොට යුගයේ ලෝකෙම හොල්ලපු නිව්ස් එක අහපු කාලෙත් අපි හිටියා කියන්න පුලුවන් අර ලිස්ට් එකට ඒකත් ද ගන්න පුලුවන්.
2000 අවුරුද්දක් (000ක් තියෙන අවුරුද්ද) දැක්කෙත් අපි නොවැ.
2014 වර්ඩ් පොපියුලර් නිව්ස් එක වෙන්නේ මේක ඔන්න බලහන්කෝ 2014 දෙසැම්බර් 31 රෑ මේ ගැන කියන්නේ නැද්ද කියලා..ගිය අවුරුද්දේ. උ.කොරියාව රෙකෝඩ් එක පෝල් වෝකර් අයියා කැඩුවා.උඹල්ට මතකද පෝල් වෝකට් අර හයියෙන් කාර් යන ෆිල්ම් එකේ හිටි බුවා..O` Connor
මේ ප්ලේන් එකේ පිහිටෙන් ඇමෙරිකන් කාරයො රටව්ල් ඔක්කොගේම කුනුටික අවුස්සනවා වගේ, මුන් දැන් පකිස්තාන් කියලා එහෙට යවන්නේ ටික ටික ඇෆ්ගන් වලට වැඩේ හ්යොමුකරව ගන්න වගේ..




ජපනා හපනා මේ පිලිබදව කිසි අදහසක නැ නේහ? උන් ගොඩබිම වැඩ්ඩො උනාට අහස අදාල නැ වගේ..මුන් ලෝකෙම රටවල් ටික ස්කෑන් කරයි ඔය පිට දාලා අද වෙද්ඩි නිව්ස් එක ආවේ නැත්තම් සදුදා ඉඳන් අඟහරුවාද වෙනකක් ඔස්ට්‍රේලියන් මුහුද..බදාදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකන් ජපන් මුහුද..සිකුරාදා ඉඳන් සෙනසුරාදා වෙනකන් අත්ලාන්ති....පිස්සුද බං..ඊට කලින් බඩු හම්බෙනවා..
මේක හරිම පැටලිලි සහිතයි. මේ ප්ලේන් එක මෙහෙම ෆ්ලයි කරානම් උන් පට්ටා රිස්ක් එකක් අරගෙන ගිය උන් වෙන්න ඔනා යුරොප් රූට් එකේ, මොකද උන්ව මොකාට ග්‍රවුන්ඩ් එකේ ඩිටෙක්ට් නොවුනත් තව ප්ලේන් එකක නොවැදි යන්න තරම් මූන්ට රැට ඇස් පෙනෙන උන් වෙන්න ඔනා. එහෙමත් නැත්තම් කිසිම ප්ලේන් එකක් ෆ්ලයි නොකරන ඇල්ටිටියුට් එකක අඩි 40000කට උඩින් මුලු කාලෙම ෆ්ලයි කලා වෙන්න ඔනා, ඒකත් එහෙම නම් සැට් ඉමේජ්වල ඔය ප්ලේන් එක තියන්න ඔනා . ඒත් මේ එකක්වත් නැතුව මුන්ට මොක උනේ?




ජපනා හපනා මේ පිලිබදව කිසි අදහසක නැ නේහ? උන් ගොඩබිම වැඩ්ඩො උනාට අහස අදාල නැ වගේ..



මටත් හිතෙන්නේ මෙයාලට මත්තල වැඩි මීටර් එකක් නැ.. මටත් හිතෙන්නේ මෙයාලට මත්තල වැඩි මීටර් එකක් නැ..


උන්ට මල ඇති වැඩේට.. වෙනදා උන්ට හම්බවෙන ඇටෙන්ශන් පාර මැලේ උන් කැවට.උඹ මඟුලක් කතා කරනව ඊයේ පෙරේද ජපානෙට භූ කම්පනයක් වෙලා හින්දුස්ථාන් වෙලා ඉන්නේ. මොකෙක්ටවත් උන් ගැන මතක නෑ... උන් එයි යැ මෙහෙ ප්ලේන් හොයන්න..




මත්තල ගැන දන්නේ ෆ්ලයි ඩුබායි උනුයි, ශ්‍රිලන්කන් සහා මිහින් උනුයි විතරනේ..
මැලේසියාවේ යනවා නම් මට කෲස් ශිප් එකක් හොදා.. ගිලුනොත් පාවි පාවි හරි හිටියැකි. ප්ලේන් නම් එපො..Screw SL 596
meeka 541
යාළුවා 204
yasiru2k 202
Harsh7046 135
mldarshana 130
Wolverine GTR 112
kinkon 104
Somapaala 101
deanXX 96
පැටියා 93
Randike Mendis 92
ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු අපත පැටව් ගෙන් දොලොස්වන තැනට ඇවිල්ලා..මගේ ප්රයත්නය කොහොම හරි මේකේ මුල් 3ට එන්න.. ළපටි විස්වසයක් තියෙනවා අරක හම්බුනොත් GT අයිය ගානේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කාලේ කාපු කබ්බෝ 3න් දෙනාව මැලේසියාව පැත්තේ රවුමක් යවයි කියලා..(ආයේ මෙහේ නො එන්නම..) තායිලන්තේ උනුත් එලකිරි කියුවම ඩොට්.කොම් ද කියල අහනවලු..
Screw SL 596
meeka 541
යාළුවා 204
yasiru2k 202
Harsh7046 135
mldarshana 130
Wolverine GTR 112
kinkon 104
Somapaala 101
deanXX 96
පැටියා 93
Randike Mendis 92
ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු අපත පැටව් ගෙන් දොලොස්වන තැනට ඇවිල්ලා..මගේ ප්රයත්නය කොහොම හරි මේකේ මුල් 3ට එන්න.. ළපටි විස්වසයක් තියෙනවා අරක හම්බුනොත් GT අයිය ගානේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කාලේ කාපු කබ්බෝ 3න් දෙනාව මැලේසියාව පැත්තේ රවුමක් යවයි කියලා..(ආයේ මෙහේ නො එන්නම..) තායිලන්තේ උනුත් එලකිරි කියුවම ඩොට්.කොම් ද කියල අහනවලු..

