තව මැලේ ප්ලේන් එකක් මේ විදියටම උස්සලා විල මැද බන්ගලාවේ 225 දාලා යැව්වා නම්, මේ රට සුර පුරයක්..
එකෙන්ම ...

තව මැලේ ප්ලේන් එකක් මේ විදියටම උස්සලා විල මැද බන්ගලාවේ 225 දාලා යැව්වා නම්, මේ රට සුර පුරයක්..

Anjanamak baluwoth mokada dan![]()

ලංකාව 1000කින් හොයාගන්න බැරි රටක් බන්... ලංකාවට තරම් හොද රටක් මේ ලෝකේ වෙන නෑ.. එත් මේ යක්කු එක්ක මේ රටේ ඉන්න බැ...මුන් ටික එවල්වල දානවනම් ඉන්න හිතෙනවා..
![]()

තව මැලේ ප්ලේන් එකක් මේ විදියටම උස්සලා විල මැද බන්ගලාවේ 225 දාලා යැව්වා නම්, මේ රට සුර පුරයක්..




Kohomada SL pattata awothIlagata kiyaida danne naha Matthala land kala kiyala
![]()

එලකිරියෙ කට්ටිය නං ඕක මුල ඉඳලම කිව්ව... 

Plane eka hoya ganna kalin GT thread eka wahanawa diga wadiy kiyala eka sure![]()

උස්සපු එකා චුට්ටක් හරි ප්‍රමාද වෙලා ඒ කියන්නේ ට්‍රැකින් ඔෆ් කරලා තියෙන්නේ යු ටර්න් එක ගහනකොටම වගේනේ, ඌ තව ටිකක් ඉස්සරවෙලා ට්‍රැකින් ඔෆ් කලා නම් ඔය ප්ලේන් එක ගිය දිහැවක් මොකෙක්වත් දන්නෙත් නැ, අනික් අතට ඌ ඒක හිතා මතාම කලාද දන්නෙත් නැ, ඔක ඔය විදියට යුටර්න් එක ගහලා ආයෙත් හරි පාරෙම ගියාද දන්නෙ නැ ට්‍රැකින් ඔෆ් කරලා, ඔක නොමග යැවීමකුත් වෙන්න පුලුවන්..
ඕවා කියන්න එපා බොල වැරදිලා හරි මේක බලන එ රටවල් එකෙක් හිටියොත් උන් අප්ඩේට් කරනව ලංකාවේ උනෙ එහේ බාලා කියනවා කියලා.අන්තිමෙදි ක්යන් එන්න එපා මචන් අපේ ගෙදර වහලේ උඩට අපාචේ එකක් බෑවා ජනේලේ කඩන් ටින් එකක් වැටුණා ගේ ඇතුලට මට මතක එච්චර සිහි ඇවිත් බලනකොට අම්මට සිරි මෙතන තිබුන මගේ ලෑලී ගෙදර කෝ.. කියල
යකෝ තව පොඩ්ඩෙන් හිනා ගිහින් මැරෙන්නේ......... 

රෙද්ද ගැල උනා වගේ හැඟීමක් දැනුනා සිංහල්ලුScrew SL 596
meeka 541
යාළුවා 204
yasiru2k 202
Harsh7046 135
mldarshana 130
Wolverine GTR 112
kinkon 104
Somapaala 101
deanXX 96
පැටියා 93
Randike Mendis 92
ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු අපත පැටව් ගෙන් දොලොස්වන තැනට ඇවිල්ලා..මගේ ප්‍රයත්නය කොහොම හරි මේකේ මුල් 3ට එන්න.. ළපටි විස්වසයක් තියෙනවා අරක හම්බුනොත් GT අයිය ගානේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කාලේ කාපු කබ්බෝ 3න් දෙනාව මැලේසියාව පැත්තේ රවුමක් යවයි කියලා..(ආයේ මෙහේ නො එන්නම..) තායිලන්තේ උනුත් එලකිරි කියුවම ඩොට්.කොම් ද කියල අහනවලු..

රුක්මනී ගොන් බඩුවක්නේ...අනිත් සැටලයිට් ඕකට ගහනවලු... පැයට 500
![]()
