මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ යානය, අහසේ නැත්නම් (දැන් නම් තෙල් ඉවර වෙලා ඈතිනේ) මුහුදේ...... ඒත් නැත්නම් පැහැරගෙන කොහෙට හරි බාලා...... :P

    තෙල් ඉවරවෙන්නේ නෑ මේකේ... මේක හයිබ්‍රිඩ් එකක් :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අහ් කට්ටිය ප්ලේන් හොයලා දැන් මහන්සිත් ඇතිනේ, කෝ එන්න එන්න කුරුම්බයක් බොන්න
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    article-2581488-1C4BAC3800000578-245_634x515.jpg

    අන්දමන්ද දුපත්වල මොකෙක්වත් නදද බන්... :rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    අහ් කට්ටිය ප්ලේන් හොයලා දැන් මහන්සිත් ඇතිනේ, කෝ එන්න එන්න කුරුම්බයක් බොන්න

    හුවක්බාර්.. හුවක්බාර්,,,
    , :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්දමන්ද දුපත්වල මොකෙක්වත් නදද බන්... :rolleyes:
    ඕක අයිති ඉන්දියාවට බං.........
    එච්චර ජනාවාස නැත & හොර බඩු ත්ප්පලක් කියල තමා දන්නේ.........
    වැඩේට මරු තැන හැබැයි ආ ලෑන්ඩ් කලා නම්.........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    තෝ අහවල් එකටය මස්සිනා ගේ කාර් එකට ලව් කරන්නේ..........:angry::angry::angry::growl::dull::dull:

    තහනම් දේවල් පස්සෙමයි දුවන්නේ :love:
    යකෝ සින් එක රට වටේ නැගලා යනවා ....මේවා දැක්කම මාව කන්න තරහා ඇති
    :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඕක අයිති ඉන්දියාවට බං.........
    එච්චර ජනාවාස නැත & හොර බඩු ත්ප්පලක් කියල තමා දන්නේ.........
    වැඩේට මරු තැන හැබැයි ආ ලෑන්ඩ් කලා නම්.........
    ඊට වැඩිය හොදා බන් හම්බන්තොට :P බල්ලෙක්වත් නැහැනේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oka muhudu patule..munta hoyaganna ba ..
    samahara wita minisu podi dupataka berunu aya inna puluwa n ostreliyawa patte tama balanna ona .....
    ohoma kiwama boyin ekayi..malesiyan company yayi..
    okkoma shep un dannwa badu muhude kiyalaa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්දමන්ද දුපත්වල මොකෙක්වත් නදද බන්... :rolleyes:

    ඉන්නවා බන් ...එයාර් පෝර්ට් එකකුත් තියෙනවා අයිති වෙන්නේ ඉන්දියාවට :oo: