මූ පවතින රජයත් එක්ක මලෙන්ද ඉදලා තියෙන්නේ, නැත්තම් මේ කියවන්නේ වෙන දෙයක් ගැනද?
Mekema thienawane 'Today is my last post on FB' kiyala![]()
Mekema thienawane 'Today is my last post on FB' kiyala![]()


දැන් ඉතින් අහස් කූරක් ගත්තත් මැලේ එකෙක්, ඒකත් නඩුවක්.. මම මේ බැලුවේ, මම චීනෙට දාපු පාර්සල් එකකුත් මැලේශියා හරහා ගිහින් තියනවා, මේ යක්කු ඒකත් මේකට පැටෙව්වද දන්නේ නැ මොකද බඩු තාම ගිහින් නැ..![]()

මිසින් උන් කැස්බැව මිසින් නැ කියලා හොයාගන්නවත් මෙච්චර කල් ගියේ නැ..යාළුවා;16394623 said:මම ඔයාව දැක්කෙ අමල් පෙරේරා වගේ. මේ අහන්න ආවෙ කැස්බෑවා මිසින් කළේ කොහාටද කියල![]()


මිසින් උන් කැස්බැව මිසින් නැ කියලා හොයාගන්නවත් මෙච්චර කල් ගියේ නැ..![]()

මටත් පේන්නේ එහෙම වගේ, ඔකේ සුන්බුන් ටිකවත් පෙන්නුවනම් මගේ පාර්සලේ හොයාගන්න තිබුනා, වැරදිලාවත් ඒක කැප්ටන්ගේ ලග වැට්ලා තිබ්බොත් රිටන් ඇඩ්රස් එක්ක මාව හොයාගෙන එයිද දන්නේ නැ මම සම්බන්දයි කියලාලොල් . එහෙනං බඩු පැකට් පුටේ![]()



මිසින් උන් කැස්බැව මිසින් නැ කියලා හොයාගන්නවත් මෙච්චර කල් ගියේ නැ..![]()



40 ඇදිරිය....යාළුවා;16394623 said:මම ඔයාව දැක්කෙ අමල් පෙරේරා වගේ. මේ අහන්න ආවෙ කැස්බෑවා මිසින් කළේ කොහාටද කියල![]()

මටත් පේන්නේ එහෙම වගේ, ඔකේ සුන්බුන් ටිකවත් පෙන්නුවනම් මගේ පාර්සලේ හොයාගන්න තිබුනා, වැරදිලාවත් ඒක කැප්ටන්ගේ ලග වැට්ලා තිබ්බොත් රිටන් ඇඩ්රස් එක්ක මාව හොයාගෙන එයිද දන්නේ නැ මම සම්බන්දයි කියලා![]()




---Meke kiyala thiyenava, 50 years governed by one party. No democracy. Ehema upset ekak thiyenavadha Malaysia wala ?
Mekema thienawane 'Today is my last post on FB' kiyala![]()
40 ඇදිරිය....
තෝ නාකිය නේ......![]()
හැරමිටිය අමතක උනාද? 
http://nodutu-lokaya.blogspot.com/2014/03/6-facts-they-didnt-tell-you-about.html
මේ ලින්ක් එකේ මෙන්න මෙහෙම කියනවා
" බොහොමයක් දෙනෙක් විශ්වාස කරන්නේ යානාව පැහැරගනු ලැබූ බවයි
නමුත් එසේ උනා නම් රේඩාර් වලට නොපෙනී යාමේ හැකියාවක් නැත.
යානාවේ සම්ප්‍රේෂක ප්‍රතිචාරකය අක්‍රිය කර දැමුවත් passive radar තාක්ෂනය හරහා
යානාව පහසුවෙන් හදුනා ගත හැක. "
මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරොත් හොදයි වගේ![]()
![]()
![]()
http://nodutu-lokaya.blogspot.com/2014/03/6-facts-they-didnt-tell-you-about.html
මේ ලින්ක් එකේ මෙන්න මෙහෙම කියනවා
" බොහොමයක් දෙනෙක් විශ්වාස කරන්නේ යානාව පැහැරගනු ලැබූ බවයි
නමුත් එසේ උනා නම් රේඩාර් වලට නොපෙනී යාමේ හැකියාවක් නැත.
යානාවේ සම්ප්‍රේෂක ප්‍රතිචාරකය අක්‍රිය කර දැමුවත් passive radar තාක්ෂනය හරහා
යානාව පහසුවෙන් හදුනා ගත හැක. "
මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරොත් හොදයි වගේ![]()
![]()
![]()

Zaharie Shahමිනිහා කියන තරම් අහින්සක නැ වගේ..Mama captain ge facebook eka check kala, last year captain dapu comment ekak mehema thibuna--------------------------
Zaharie Shah
May 2, 2013
- Wikipedia reported Dr M is the second richest among retired leaders in the world, after Hosni Mubarak of Egypt. His wealth is estimated to be USD 44 billion (RM 160 billion) .Should we allow him to plunder our country's wealth? If PAKATAN is voted in on May 5 this wealth can be frozen & returned to the rakyat. As long as BN is in power, no one can touch him. Ubah lah !! Forward to at least 10 people
Apparently Putra Jaya issued an order that wef fm Monday, all staff not allowed OT and only authorized staff r allowed into PM department !!!!
They saw the revolt at the Putra jaya's ceramah !!
Clearly pmo are cleaning shits in the office before handover. Sign of bn preparing defeat.
This is an urgent appeal for support. Pakatan Rakyat needs everybody to bring the messages of truth down to the grassroots level. There are many people who have not received the messages from Pakatan Rakyat. Many have not been able to attend the Pakatan Ceremahs. Please help to send all message that you receive to at least 10 persons. The more people we can reach out to the whole country the better. We need to reach out to the 7th level. We need to reach out to 1 million people very fast. Time is very limited. Please help. Thank you.