මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Caught on CCTV-Pilots of missing Malaysian jet caught at security before fatal Flight

    article-2582146-1C58BF6F00000578-620_634x594.jpg


    article-2582146-1C58BF8700000578-528_634x597.jpg


    article-2582146-1C58BFA300000578-57_634x596.jpg


    article-2582146-1C5866F700000578-416_634x480.jpg

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බවයි ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ.

    140316181710_malaysia_map_626x470_bbc_nocredit.jpg


    අතුරුදහන් වන විට ගුවන් යානය තුළ මගීන් 227 ක් සහ සේවකයන් දොළොස් දෙනෙක් සිට ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.

    ඉන් 153 දෙනෙක් චීන ජාතිකයන් වන අතර 38 දෙනෙක් මැලේසියානු ජාතිකයන්. ඉතිරි පිරිස ඉරාන, එක්සත් ජනපද, කැනඩා, ඉන්දුනීසියා, ඔස්ට්‍රේලියා, ඉන්දීය, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියානු, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයන්. මගීන් අතර ළමුන් හත් දෙනෙකුද සිටින බව සඳහන් විය. කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මැලේසියානු ජාතිකයන්.

    අක්මාර් හමීඩ් සිය බිරිඳ සමඟ යානයට ගොඩ වූයේ මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි

    ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන්

    140316182257_malaysia_map_626x470_bbc_nocredit.jpg


    අක්මාර් හමීඩ් සිය බිරිඳ සමඟ යානයට ගොඩ වූයේ මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි

    ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන් අතර සිටි බව වාර්තා විය.

    මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් හතර දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ නොසිටි බව මැලේසියානු ගුවන් සේවය පැවසුවේය.

    ගුවන් යානය පවතින ස්ථානය තහවුරු කරන ස්වයංක්‍රීය පද්ධතිය කිසිවකු විසින් අක්‍රිය කර ඇති බව මැලේසියානු අගමැතිවරයා මාර්තු 15 වැනිදා නිවේදනය කළේය.

    140316182111_malaysia_map_626x470_bbc_nocredit.jpg



    යානය පිළිබඳව ලැබී ඇති අවසාන චන්ද්‍රිකා දත්තයට අනුව අතුරුදහන් වීමෙන් පසුවත් පැය හතක පමණ කාලයක් යානය පියාසර කරමින් සිටි බව තහවුරු විය.

    ඉන් අනතුරුව සොයා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය දක්වා පුළුල් කෙරුණි.

    සොරාගත් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ගමන් කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට තහවුරු වී නැත. ඔවුන් බීජිං නුවර හරහා යුරෝපයට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බවයි ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ.

    Kumaratunga.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?

    140313173459_malaysia_plane_promo_512x288_bbc_nocredit.jpg


    සතියකට පෙර සලකුණක් හෝ නොතබා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයට අත් වූ ඉරණම තවමත් අබිරහසකි.

    මාර්තු අට වැනිදා අළුයම මගීන් 239 ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරින් චීනයේ බේජිං අගනුවර බලා පිටත් වූ බෝයින් 777-200ER ගුවන් යානය පාලක මැදිරියේ සම්බන්ධතා දර්ශකයන් ගෙන් මැකී ගියේ අළුයම 01:20 ට පමණ බවයි සටහන් වී තිබෙන්නේ.

    මෙම යානයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කළ හැකි තොරතුරු සියල්ල තවමත් මායාවක්ව පවතින අතර සිදු විය හැකි යැයි අනුමාන කළ හැකි හේතූන් අතර යානය පැහැර ගැනීමකට ලක්වීම ,යම් පුද්ගලයෙක් හෝ පිරිසක් අතින් විනාශයට පත්වීම, එසේත් නැතිනම් යානය අභ්‍යන්තරයේ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය හා මගීන් මුහුණ දුන් දුෂ්කර තත්වය ආදී අංශ කෙරෙහියි අවධානය යොමු වෙමින් පවතින්නේ.
    රේඩාර් පාලනය

    කෙසේ වුවද, තවමත් යානයට අයත් සුංබුන් හෝ වෙනත් කිසිවක් හමු වී නැති බැවින් පිරික්සීම් කටයුතු මුළුමනින්ම පාහේ යානයේ ගමන් පථයේ අවසන් හැසිරීම් වෙත යොමු වී ඇත.

    මෙවැනි තත්වයක් යටතේ අතුරුදහන් වූ ගුවන් යානයක් සොයාගන්නේ කෙලෙසද? එසේම MH370 යානයේ අවසන් හැසිරීම් පිළිබඳව අප දැනට දන්නේ මොනවාද?යන්න වැදගත් කරුණු වෙති

    ගුවන් ගමන් පාලනය යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත්,ප්‍රාථමික හා ද්විතීයික රේඩාර් පද්ධතියක් මගින් පරීක්ෂාවට ලක් කිරීමයි.

    ප්‍රථමික රේඩාර් නමින් හැඳින්වෙන්නේ 1930 දී මුල් වරට හඳුන්වා දුන් රේඩාර් ක්‍රමය වන අතර ඒ මගින් සිදු වන්නේ පරාවර්තනය වන රේඩියෝ තරංග ආධාරයෙන් දළ වශයෙන් යානයේ පිහිටීම නිර්ණය කිරීමයි.


    ට්‍රාන්ස්පොන්ඩරය


    140313123512_boeing777_malaysianflight_624gr_v3_sp.gif


    වීතීක රේඩාර් ලෙස ගැනෙන්නේ යානය තුළ ඇති ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ ආධාරයෙන් යානය හඳුනා ගැනීමේ තොරතුරු සහ එය පවත්නා අක්ෂාංශ හා දේශාංශ ඇතුළු විස්තර භූමියේ ඇති පරිගණකයකට සම්ප්‍රේෂනය කිරීමයි.

    සියලු වාණිජ ගුවන් යානා වල ට්‍රාන්ස්පොන්ඩර (මෙම වචනය"transmitter responder" යන්නෙහි කෙටි යෙදුමකි) ඇති අතර, ඒ මගින් රේඩාර් වෙත රේඩියෝ සංඥාවක් ලැබුණු විට ඉලක්කම් හතරක කේත අංකයක් (four-digit code) නිකුත් කරනු ලබයි.

    මෙම කේතය යානය හඳුනා ගැනීම සඳහා ඉවහල් වන අතර රේඩාර් මධ්‍යස්ථාන වලදී එම දත්ත ගුවන් ගමන් පාලක පරිගණකවලට යොමු කෙරේ.

    කෙසේ වුවද, යානයක් කිලෝ මීටර් 240 ක් (150 සැතැපුම්) ඈත මුහුද දක්වා ගිය විට රේඩාර් වල ශක්තිය හීන වී යයි. මේ හේතුවෙන් යානය තුළ සිටින නියමුවන් භූමියේ ඇති ගුවන් පාලක මැදිරිය සහ අනෙකුත් ගුවන් යානා සමග ඉහළ සංඛ්‍යාතයන්ගෙන් යුත් රේඩියෝ තරංග ආධාරයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමිනුයි ගමනේ යෙදෙන්නේ.

    MH370 යානය ගුවන් පාලක මැදිරියේ ඇති මොනිටර මතින් අතුරුදහන්වී ඇත්තේ එලෙස ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ සංඥාවන් නැවතී ගිය විටයි. අවසන් වරට එවන් සංඥා වක් ලැබී ඇත්තේ තායිලන්තයට ඉහලින් යානය පියාසර කරන විටයි,

    ලැබී ඇත අවසාන රේඩියෝ පණිවුඩය වන “ප්‍රශ්නයක් නැහැ” යන්නෙන් හඳුනා ගෙන ඇත්තේ යානය තුළ කිසිදු ගැටලුවක් නොවූ බවයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I have read a article from internet regarding loss of Malaysian plane. It is very clear that Pilot wanted to get revenge from Malaysian government due to courts order for 5 years custody for opposition leader. So for getting revenge from Malaysian government, Pilot may want destroy the plane so that remains can not be found. So pilot would want to plane fly far away from the malaysian region and destroy . For that fuel is enough in the plane.So pilot fly the plane to indian ocean side. But he would have wanted to escape from lands and high height for escaping from radar and avoiding to fall to lands. Because pilot wanted destroy the plane so that it can not be found. So he knows well where radar is not working in the sea far away. So we can imagine , pilot had taken the plane on the sea from indian ocean to Australian side where far away and radar loss and until fuel finishing and let plane fall in to sea. Then pilot hopes no one can find the plane . That is what I guess . Please consider and give these guessing to others. thanks
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දැන් මොකද මෙතන වෙන්නේ......?? අපිත් මේ ත්‍රෙඩ් එක වහලා දාමු..... කවුරුවත් දැන් මේ ප්ලේන් එක ගැන හොයන්නේ නෑ වගේ..... :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් මොකද මෙතන වෙන්නේ......?? අපිත් මේ ත්‍රෙඩ් එක වහලා දාමු..... කවුරුවත් දැන් මේ ප්ලේන් එක ගැන හොයන්නේ නෑ වගේ..... :dull:

    අර කේ සෝන් කාරයා මේ ත්‍රෙඩ් එකෙන් කට්ටිය ඇද්ද... :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනවද මචන් අළුත් විස්තර..:dull::dull:
    මේක හයිජැක් කරලා නෑ කිඩ්නැප් කරල කියන අප්-ඩේට් එක තමා අන්තිමටම දැක්කේ..:nerd::nerd::nerd:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    BREAKING: Malaysian authorities are to investigate a theory that the missing plane may have been flown under the radar to Taliban bases on the border of Afghanistan, according to the Independent.

    :dull::dull::dull::dull:

    BREAKING:

    Claims have emerged of a plot by Malaysian Islamists to hijack a passenger jet in a 9/11-style attack.

    The Telegraph reports that an al-Qaeda informant told a court last week that a group of Malaysian men had planned to seize an aircraft by blasting open the cockpit door with a shoe bomb.

    The paper reports that security experts are treating the evidence from a convicted British terrorist as “credible”.


    :dull::dull::dull::dull: