මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    මැලේසියන් එයාර් ලයින්ස් අලුත්ම ඇඩ් එක...


    43bMoZA.jpg


    මේක A380 වලට හදපු ඇඩ් එක මොඩ් කරලා

    එපික් :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක නම් හිතන්න අමාරුයි බන්... ඇමරිකාව නැත්නම් මිට වඩා ලෝකේ සාමය තියෙයි කියල මං හිතනවා...

    ඉස්සෙල්ලම කියන්නම් මේ බොහොම අන්ද විදිහට කෙරෙන ඇමෙරිකාවට කඩේ යමක් නෙවෙයි කියන එක. ඇමෙරිකාවට එනකම් මමත් හිතන් උන්නේ ඇමෙරිකාව ලෝක සාමයට තර්ජනයක් කියලම තමයි මචන්. එත් මෙහෙ තියන නිදහසෙන් 1% වත් ලංකාවේ ඉන්න අපේ මිනිස්සු විඳින්නේ නැහැ මචන්. අපි සුද්දෝ අපිට පුරුදුකරපු ක්‍රමේ ඇතුලේ පීඩාවට පත්වෙනවා කියල දැනෙන්නේ නිදහස් රටකට ඇවිත් ජීවත් උනාම තමයි.

    උඹල හිතනවද ඇමෙරිකාව ලෝක බලවතා උනේ නැත්තම් ආගම් අන්තවාදීන් මේ ලෝකේ අල්ලාගෙන මේ වෙනකොටත්. දැන් හිතල බලපන් මේ ගුවන් යානයේ අතුරුදන් වීමත් 75% ක් සැකය එල්ලවෙන්නේ ආගම් අන්තවාදීන් දිහාට. අමතක කරන්න එපා මේ ලෝක ඉතිහාසේ වැඩිම ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය වෙලා තියෙන්නේ ආගම් හින්ද කියල .

    ආගම් අන්තවාදය බොහොම දරුණුයි මචන්. ආගම් ගැන තියන අන්ද විශ්වාසය නුගත්කම එක්ක එකතු උනාම ලැබෙන ප්‍රතිපලේ මොකක්ද කියල වැඩිය හිතන්න ඕන නැහැ. මැදපෙරදිග රටවල අහිංසක මිනිස්සුන්ගේ බෙලිකපල මරණ එක ඒ නුගත් ආගම්වාදීන් ගේ ආගම්වාදයේ සහ බල කාමයේ ප්‍රතිපල තමයි. උන්ට උන්ගේ තිරිසන් මානසික මට්ටම අනික් රටවල් වලට ව්‍යාප්ත කරගන්න බැරි එකම බලවත් සාදකය තමයි ඇමෙරිකාව. එහෙම නොවෙන්න තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුන.

    LTTE ගැන ඇමෙරිකාවේ දැක්ම වැරදියි එකෙන්ම. යුද්දය නැවතුන එක එකෙන්ම වියයුතු දෙයක්. ප්‍රභාකරන්ලා වගේ තිරිසන්නු මෙලොව ජීවත්වියයුතු නැහැ. ප්‍රභාකරන් සිංහල මිනිස්සුන්ට හානි කරා වගේම දෙමල මිනිස්සුන්වත් පීඩාවට පත්කරා. ඒ සියල්ලටම හේතුව ප්‍රභාකරන්ගේ තිබුන බල තන්හාව මිසක් දෙමල ජනතාවට තිබුන සෙනෙහසක් නෙවෙයි. ඒ පදනමේ ඉඳන් බැලුවාම අපේ රටේ පාලකයෝත් එතෙක් මෙතෙක් ඉඳපු ප්‍රභාකරන්ගේම සිංහල version එකක් විතරයි. උන්ටත් ඕන බලයේ ඉන්න විතරයි. ඒ හැරුනාම උන් එකෙක්වත් අපේ සාමාන්‍ය ජනතාවට සෙනෙහසක් තියන එවුන්ද??? එහෙම බැලුවාම මචන් ඇමෙරිකාවේ තියන මානව හිමිකම් වලින් 1% වත් අපේ මිනිස්සුන්ට නැහැ. ඇමෙරිකාවේ පාලකයෝ ජනතාවට ආදරේ කරන තරම් 1% ක් වත් අපේ පාලකයෝ අපේ ජනතාවට ආදරේ නැහැ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවා කරන්න පුළුවන් දේවල්ද.... :dull:

    Is missing Malaysian jet the world’s first CYBER HIJACK? Chilling new theory claims hackers could use a mobile phone to take over the controls





    Read more: http://www.dailymail.co.uk/news/art...plane-world-s-CYBER-HIJACK.html#ixzz2w8RR1UW6

    ඔව්!


    This article was published in last year..

    http://edition.cnn.com/2013/04/11/tech/mobile/phone-hijack-plane/

    This guy made a app to hijack a aircraft:shocked::shocked::shocked:


    130411110000-airplane-hacker-hugo-teso-story-top.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මැලේසියන් එයාර් ලයින්ස් අලුත්ම ඇඩ් එක...


    43bMoZA.jpg


    මේක A380 වලට හදපු ඇඩ් එක මොඩ් කරලා

    ඔය කියන තරන් නරක නෑ බං මැලේසියන් එයාර් ලයින්ස්. :dull: මමත් ගිහින් තියෙනවා. හොස්ට්ස්ල එහෙම හරිම හොඳයි. මගෙ අතිනුත් ඇල්ලුවා. :P දන්නවනෙ ඉතින් අතින් විතරක් ඇල්ලුවම අපිට හොඳටම ඇති කියල. :baffled: ගෑනුන්ට වඩා වටිනා විස්කි පාරක් දාල පාඩුවෙ හිටියා. :rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රටවල් 25 ක් සහභාගිත්වයෙන් පරික්ෂණ මෙහෙයුම් සිදුකලත් කිසිම හෝඩුවාවක් සොයාගන්න බැරි වෙලා තියෙනවා :(

    මැලේසියානු බළධාරින් මුල ඉදන්ම මේ ප‍්‍රශ්ණය අවුල් කරගත්තා. ගුවන් යානා පාළක මැදිරිය යානය සමඟ සන්නිවේදන සම්බන්ධතා ඇණ හිටිය පසුව යානයේ සිටි ගුවන් නියමු, සහයක ගුවන් නියමු, කාර්ය්‍ය මණ්ඩල ප‍්‍රධානී හෝ ගුවන් යානයේ සිටි මගීයෙක් හෝ ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සහ කල බවක් මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා මම දැක්කේ නෑ. ඇත්තෙන්ම එවැනි අවස්ථාවක් පාලක මැදිරිය විසින් අතහැරියා නම් පුදුම සහගතයි. එවැනි වාර්තාවක් තිබෙනවා නම් පල කරන්න

    මේ සිද්ධිය මාධ්‍ය ඔස්සේ වාර්තා වෙන්නේ ගුවන් යානය අතුරුදහන් වී පසු දින, සංනිවේදන සම්බන්ධතා බිදි ගිය පසු ජංගම දුරකථන ඔස්සේ යානය හා සම්බන්ධ වීමට නොහැකි වුවා නම් පාලක මැදිරිය ට තිබුනා ආසන්නයේ තිබුන ගුවන් යානා පාලක මැදිරි වෙත මේ පිළිබඳව දැනුවත් කලා නම් ඇතැම් විට යම් කිසි තොරතුරක් යානය පිළිබඳ දැනගැනීමට අවස්ථාව තිබුනා. පාලක මැදිරිය උපකල්පනය කරන්න ඇති යානය කඩා වැටුනා කියලා.

    මම හිතන්නේ මැලේසියානු පාලක මැදිරිය ඒ අවස්ථාවේ මේ පිළිබඳව විමසා තිබෙන්නේ වියට්නාම පාලක මැදිරියෙන් විතරයි. කලාපයේ අනිත් ගුවන් ගමන් පාලක මැදිරි වෙත දැනුවත් කිරිමක් සිදු කර නෑ. :oo:

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16398183 said:
    ස්පෑමර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :P

    Reported :)