මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක තමයි බන්... අනිත් රටවල් උදවු ඉල්ලනත් කලින් උදව් කරා... අපිත් පොඩ්ඩක් මේකට උදව් කරානම් හොදයි... පොඩ්ඩක් අර රේඩාර් ටික බලල.. ප්ලේන් එකක් දෙකක් යවල.. නැවකුත් යව්වනම් මොකෝ වෙන්නේ.. අපේ එවුනුත් නිකන් ප්ලේන් එක මේක අස්සේ ගෙන ඉන්නවා වගේ ඉන්නේ

    thel gahanne bappada?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    n3.jpg

    මෙච්චර ලස්සන කෙල්ලෙක් බදින්න ඉන්නකොටනේ, මේ කැප්ටන්කාරය ඔසි කෙල්ලො එක්ක සිගරට් ගහලා තියෙන්නේ.. :(:(:(

    සුද්දීයෝනේ බන්... එක වෙන්න ඇති...
    ඒ කෙල්ලට මු අතුරුදහන් වෙච්ච එකම හොදයි කියල හිතෙනවා ඇති....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුද්දීයෝනේ බන්... එක වෙන්න ඇති...
    ඒ කෙල්ලට මු අතුරුදහන් වෙච්ච එකම හොදයි කියල හිතෙනවා ඇති....
    එකි අගේට එයාර් ඒශියා එකේ වැඩලු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thel gahanne bappada?
    එහෙම කියන්න එපා මචන්, අපි අල්ලපු ගෙදර මිනිහට හදිසි කරදරයක් උනොත් ඉස්පිරිතාලෙකට ගෙනියන්න, උදවක් කරන්න, තෙල් බලනවද වාහනේ.. ඒ වගේ තමා රටකත්, මේ වෙලාවේ කර ඇරියොත්, අපිට උනාමත් බලු බල්ලෙක් නැ.. දැනටම පේනවනේ රාජත්‍රන්තිකව කුජීත වෙලා බව රට..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇමරිකාව නම් අනුන්ගේ පානෙන් එලිය බලනවා තමයි.. මුහුද හරියේ හොයනවා අඩුයි.. රටවල් උඩින්ම තමා හොයන්න ඕනි... එත් ඉතින් ඉල්ලුවම නොදීත් බෑ.. ඇමරිකාවේ එවුන් පස්සේ විමලව වත් යව්වනම් හරි ඕපාදුප ටික හොයාගෙන එන්න කියල...

    එයාර් ස්පේස් එක දුන්නට සර්චින් කරන්න දීල නෑ..:no::no::no:
    එයාර් ස්පේස් එක දීලා තියෙන්නේ ෆ්ලයිට්ස් වලට යන්න විතරයි.
    මොකක් හරි ඕන කමක් තිබුනොත් ලිමිටඩ් ප්ලේසස් ටිකක් ලෑන්ඩ් කරන්න දීලා ඇති බොහෝ විට ක‍ටුනායක,වීරවීල වගේ..
    අපේ අයියලද මලත් යාපනේට US ඒවට බාන්න දෙයි ද මානව හිමිකම් මෙව්ව එකක් යන වෙලාවේ..ඔක්කොම හොර අහු වෙනවා.
    :P:P:Pවීනේටයි මැලේසියන් ඒවටයි විතරක් ස්පෙෂල් ඔෆර්ස් දීල ඇති..(චීන්නු නම් කියුවත් නැතත් බායි..
    ලංකාවෙන් වැඩි හරියක් උන්ටනේ අයිති..):rofl::rofl::rofl:

    යම් උසකට වඩා බඩු පාත් කරන්න බෑ..කොහොමත් අපේ ගුවන් හමුදාව ඒ සම්න්ධව ඇලට් එකෙන් ඇත්තේ..ගුවන් හමුදාවේ ඔය සබ්ජෙක්ට් එකෙ සුපිරි ඩයල් ටිකක් හිටියා ඒ කාලේ..:):):)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Try to connect below 3 things.. Then you will understand some facts..

    1. Flight MH370
    2. Maersk Alabama cargo ship
    3. Diego Garcia
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එයාර් ස්පේස් එක දුන්නට සර්චින් කරන්න දීල නෑ..:no::no::no:
    එයාර් ස්පේස් එක දීලා තියෙන්නේ ෆ්ලයිට්ස් වලට යන්න විතරයි.
    මොකක් හරි ඕන කමක් තිබුනොත් ලිමිටඩ් ප්ලේසස් ටිකක් ලෑන්ඩ් කරන්න දීලා ඇති බොහෝ විට ක‍ටුනායක,වීරවීල වගේ..
    අපේ අයියලද මලත් යාපනේට US ඒවට බාන්න දෙයි ද මානව හිමිකම් මෙව්ව එකක් යන වෙලාවේ..ඔක්කොම හොර අහු වෙනවා.
    :P:P:Pවීනේටයි මැලේසියන් ඒවටයි විතරක් ස්පෙෂල් ඔෆර්ස් දීල ඇති..(චීන්නු නම් කියුවත් නැතත් බායි..
    ලංකාවෙන් වැඩි හරියක් උන්ටනේ අයිති..):rofl::rofl::rofl:

    යම් උසකට වඩා බඩු පාත් කරන්න බෑ..කොහොමත් අපේ ගුවන් හමුදාව ඒ සම්න්ධව ඇලට් එකෙන් ඇත්තේ..ගුවන් හමුදාවේ ඔය සබ්ජෙක්ට් එකෙ සුපිරි ඩයල් ටිකක් හිටියා ඒ කාලේ..:):):)
    චීන්නුන්ට ග්‍රාටිස් දීලා තියෙන්නේ. ඔනා වෙලාවක ඇරලා ගිහැකි..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    thel gahanne bappada?

    ලොකු බාප්පා තෙල් වලට නාස්ති කරන ඒවාට වැඩියනම් මෙහෙම දෙකට තෙල් නාස්ති උනාට නම් කමක් නැ මචන්....
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    එයාර් ස්පේස් එක දුන්නට සර්චින් කරන්න දීල නෑ..:no::no::no:
    එයාර් ස්පේස් එක දීලා තියෙන්නේ ෆ්ලයිට්ස් වලට යන්න විතරයි.
    මොකක් හරි ඕන කමක් තිබුනොත් ලිමිටඩ් ප්ලේසස් ටිකක් ලෑන්ඩ් කරන්න දීලා ඇති බොහෝ විට ක‍ටුනායක,වීරවීල වගේ..
    අපේ අයියලද මලත් යාපනේට US ඒවට බාන්න දෙයි ද මානව හිමිකම් මෙව්ව එකක් යන වෙලාවේ..ඔක්කොම හොර අහු වෙනවා.
    :P:P:Pවීනේටයි මැලේසියන් ඒවටයි විතරක් ස්පෙෂල් ඔෆර්ස් දීල ඇති..(චීන්නු නම් කියුවත් නැතත් බායි..
    ලංකාවෙන් වැඩි හරියක් උන්ටනේ අයිති..):rofl::rofl::rofl:

    යම් උසකට වඩා බඩු පාත් කරන්න බෑ..කොහොමත් අපේ ගුවන් හමුදාව ඒ සම්න්ධව ඇලට් එකෙන් ඇත්තේ..ගුවන් හමුදාවේ ඔය සබ්ජෙක්ට් එකෙ සුපිරි ඩයල් ටිකක් හිටියා ඒ කාලේ..:):):)

    උඩින් ගියත් ඇති බන් ඇමරිකන් කාරයෝ නම්... ලගටවත් ගන්න හොද නෑ.. එකයි අපේ කට්ටියත් මේකට ෆුල් ඇලර්ට් එකේ ඉන්න ඕනි.. අපිත් මේක ගැන ටක්ගාල හොයල ලංකාව හරියේ නෑ කිවනම් මුන්ට යන්න වෙනවනේ...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    චීන්නුන්ට ග්‍රාටිස් දීලා තියෙන්නේ. ඔනා වෙලාවක ඇරලා ගිහැකි..

    චීන්නු නැත්නම් ලංකාවට කොහෙන්ද සුබ අනාගතයක් :lol::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පව් බං කෙල්ල බලන් ඉන්නවා ෆ්ලයිට් එක එනකන්...
    කෙල්ල බලලා බලලා වැඩේ හරි ගියේ නැත්තම්
    තව බොයින් එකක් එක්ක කොල්ල හොයන් යයි..

    1947949_599035980179069_692650398_n.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    පව් බං කෙල්ල බලන් ඉන්නවා ෆ්ලයිට් එක එනකන්...
    කෙල්ල බලලා බලලා වැඩේ හරි ගියේ නැත්තම්
    තව බොයින් එකක් එක්ක කොල්ල හොයන් යයි..

    1947949_599035980179069_692650398_n.jpg

    අරුගේ හැටි දැනගෙන තාමත් බලන් ඉන්නවද,,, :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අල්ලෙක් නැ කියලා මෙකෙන්ම ඔප්පු වෙනවා බන්, දැන්වත් මුන් තෙරුම් ගත්තොත් හොදා?

    මුන් කොච්චර ගොබ්බයොද කියනවනම් ට්වීට් කරල තියෙනව ප්ලේන් එක නැති උනෙත් අල්ලගෙ කැමැත්තට කියල :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුන් කොච්චර ගොබ්බයොද කියනවනම් ට්වීට් කරල තියෙනව ප්ලේන් එක නැති උනෙත් අල්ලගෙ කැමැත්තට කියල :lol:

    බලය තියෙන අය පොඩ්ඩොත් එක්ක විහිලු කරනවා තමයි බං.පේනවනේ මේ මරාගේ සෙට් එක..:(

    යාළුවා;16406804 said:
    ඉතින් ඇත්ත වෙන්නැති :dull:

    උස්සලා ඉවරවෙලා එතුමා දැන් සන්තෝසෙන් බලං ඇති අපි කලබලවෙලා තියෙන තරම දැකලා.එව්වා කැත වැඩ අල්ලා සර් :angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බලය තියෙන අය පොඩ්ඩොත් එක්ක විහිලු කරනවා තමයි බං.පේනවනේ මේ මරාගේ සෙට් එක..:(

    උස්සලා ඉවරවෙලා එතුමා දැන් සන්තෝසෙන් බලං ඇති අපි කලබලවෙලා තියෙන තරම දැකලා.එව්වා කැත වැඩ අල්ලා සර් :angry:

    යකෝ කතෝලික අපිවත් ඔච්චර දඟලන්නෙ නෑ දෙවියන්වහන්සේගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්ත හැම රෙද්දටම කිය කිය. :baffled: යකඩෝ හැම රෙද්දම වෙන්නෙ මනුස්සයගෙ කැමැත්තෙන්. මනුස්සයගෙ නිදහසෙන්. මනුස්සයා තමා හොඳ නරක කියන දේ තෝරගන්න ඕනෙ. නරක දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් තෝරලා දෙනව නං මොකද්ද බොල ඒකෙ ඇති ඉලව්ව :lol::lol:
    මනුස්සයගෙ තෝරාගැනීම තමා හැමදේම. නිදහස මනුෂ්‍යයා සතුයි.
    4.gif

    ආගමක් තේරුම් ගන්න දන්නෙ නැති අය වැඩි වෙලා දැන් :(