පට්ටබෝයින් 777 එකක් මාර්ගයෙන් MH370 එක රේඩාර් වලට අහු නොවී ෆ්ලයි කලා කියලද..?” “ඔව් ඒකට කියන්නේ ෂැඩෝ ෆ්ලයින්ග්… සිමියුලේටර් එකක මේක කරලා බලලා තියෙනවා මිසක් ඇත්තට මේ අවදානම කවුරුත් අරගෙන නැහැ… අතිශය පළපුරුදු ගුවන් නියමුවෙකුට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි…” “හොඳයි කොහොමද මේක කලා කියලා රසල් සැක කරන්නේ?” “සැක කරනවා නෙමෙයි… කැප්ටන් ෂා කලේ මේකම තමයි මට විශ්වාසයි… හරියටම මේ ට්රාන්ස්පොන්ඩර් ඕෆ් වුන තැනට සින්ගපූර් එයාලයින් ෆ්ලයිට් 58 කියන බෝයින් 777 තිබිලා තියෙන්නේ විනාඩි 15ක දුරක්… MH370 එකට කරන්න තියෙන්නේ ඒ ෆ්ලයිට් එකට උඩින් හෝ යටින් ෆ්ලයි කරන ගමන් SG58 ෆ්ලයිට් එකට එයාර් ට්රැෆික් කන්ට්රෝල් එකෙන් දෙන ඉන්ස්ට්රක්ශන්ස් හැක් කරලා ඒ ඉන්ස්ට්රක්ශන්ස්ම ෆලෝ කරන එක… MH370 ට්රාන්ස්පොන්ඩර්ස් ඔෆ් කරලා නිසා SG58 වලට තමන් ළගින් තව ෆ්ලයිට් එකක් ෆ්ලයි කරන බව ඇලර්ට් වෙන්නේ නැහැ… ඉන්දියා, පකිස්තාන් ඇෆ්ගනිස්තාන් එයාර් ස්පේස් එක මේ විදියට SG58 එකට මුවාවෙලා රේඩාර් වල ට්රැක් නොවී පැනගත්ත ගමන් ඊට පස්සේ තියෙන ඕපන් ස්පේස් එකේදී SG58 ශැඩෝ එකෙන් මිදිලා තමන්ට අවශ්ය තැනට ලෑන්ඩ් කරන්න පුළුවන්… MH370 එකේ තිබුන ඉන්ධන එක්කත් සලකලා, ආරක්ශාව වගේ බාහිර කාරනාත් සලකද්දී මේවගේ හොස්ටේජ් මිෂන් එකකට ලෑන්ඩ් කරන්න හොඳම තැන විදියට මට හිතෙන්නේ මෙන්න මෙතන…
http://akurublog.blogspot.com/2014/03/87.html


Ammatahudu Helicopters yanawa henataamerican ewa wage
![]()
meheth yanawa"Australia's PM says authorities have found objects in the Indian Ocean possibly related to the search for Flight 370![]()
" ai ? mude jabuk nam
thamaමෙහෙ හැමදාම යනවා.Ammatahudu Helicopters yanawa henataamerican ewa wage
![]()

Australia checking 2 objects in search for plane
KUALA LUMPUR, Malaysia (AP) -- Australia's prime minister said Thursday two objects possibly related to the missing Malaysia Airlines flight have been spotted on satellite imagery and an air force aircraft was diverted to the area to try to locate them.
The Orion aircraft was expected to arrive in the area Thursday afternoon, Prime Minister Tony Abott told Parliament in Canberra. Three additional aircraft are expected to follow for a more intensive search, he said.
Abbott cautioned, however, that the task of locating these objects will be extremely difficult and "it may turn out that they are not related to the search for flight MH370."
At last don't say these debris not related to MH370 for the sake of those relatives unless Malaysia has clue really where this crappy plane is..Australia's PM says authorities have found objects in the Indian Ocean possibly related to the search for Flight 370![]()
Ammatahudu Helicopters yanawa henataamerican ewa wage
![]()
meheth yanawa
I just spotted a fighter jet believe to be outside from SL Air force minutes ago."" ai ? mude jabuk nam
thama


ඕක ලන්කාවට බෑව නම් පහුවදා වෙනකොට බඩු පත්තු වෙලා. හොදට හිතල බලන්න අපේ රටේ හොරෙන් ප්ලේන් එකක් බාන්න තියා උඩින් ගෙනිච්චත් මිනිස්සුන්ට පේනව.
යුද්ධයෙ කාලෙට පස්සේ අද තමයි ෆයිටර් ජෙට් එකක් යනවා ඇහුනේ ?? ඇමෙරිකන් එව්වද දන්නේ නැ![]()
Ammatahudu Helicopters yanawa henataamerican ewa wage
![]()


Australia sees possible plane debris
Damn right!!! That Iranian try to land in Australia..Debris found close to Perth in Indian ocean.....





