Largest 'object' sighted in #MH370 search is 24 metres: Australian authorities
mechchra dura gihinda ban.....

Largest 'object' sighted in #MH370 search is 24 metres: Australian authorities

machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.

mechchra dura gihinda ban.....![]()

machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.

machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.

හිච්චි පුතා ඕවා දැක්කොත් මිනිහටත් ඔයින් එකක් ඕනෑ වෙනවා ...

machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.

ප්ලේන් එකකා වර්ටිකලි යන්න බැ, nose up වෙන්නේ යම් ප්‍රමානෙකට විතරයි. ඊට පස්සේ ඩිසෙන්ඩ් වෙන්න ගන්නවා පහලටම, ඔක තමයි උනේ එයාර් ෆ්‍රැන්ස් එකට අත්ලාන්තික් සාගරයේදි. නුපුහුනු පයිලට් ගොබිලා nose up කරගෙන හිටියා වැටෙනකන්ම..
මුන් මහ හිගන ජාතියක් බන්නෙදකින් මුන් වගේ උන්, ඔකටත් උන්ගෙන් වියදම් වෙන හින්දා වෙන්න ඇති ඔහොම කියන්නේ..
ඔසි උන්ට ඇත්තටම මේක හම්බ උනොත් ඔය කියන තැන තිබිලා මැලේ උන්ට රට වහලා බිම් ගෙවල් හාරලා වැලලෙන්න වෙනවා කිව්ව බොරු වලට..

machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.

නැ, ඔතන ගුවන් පතයක් නම් නැ, හැබැයි උන්ට තියනවා ලන්කාවේ කාටවත් නැති ගැජට්. ඔක හදන කාලේ බිත්තිවලට කොන්ක්‍රිට් දැම්මේ මීටර් ගානක් ගනකමට.. මිසයිලයක් ගහලාවත් ඔකේ සමහර බිත්ති පසාරු වෙන්නේ නැ කියලා තමා කිව්වේ ඒ කාලෙ.ඇමරිකන් හඬ ගුවන් පථයක් ගැන ආරක්ෂක අංශ සෝදිසියෙන්
විදෙස් අන්තර් ජාල වෙබ් අඩවියක සහ තවත් වෙබ් අඩවි කිහිපයක සඳහන් ආකාරයේ ගුවන් පථයක් හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන භූමියේ තිබේද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශවල අවධානය මේ වන විට යොමුවී ඇත.
වෙබ් අඩවි පවසන ආකාරයට අක්කර 400 ක භූමියකින් යුක්ත ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි භූමිය තානාපති මුක්තියට යටත්ව ඇති ප්රදේශයකි. ඇමරිකානු ජාතිකයින් තිදෙනෙකුගේ පාලනය යටතේ පවතින මෙම භූමියට මෙරට ආරක්ෂක නිලධාරීන්ටවත් ඇතුළු විය නොහැක.
කෙටි තරංග විකාශනාගාරයක් මෙම භූමියේ ඇති නමුත් කිලෝ මීටර් 03 ක් දිග අති විශාල පළලකින් යුක්ත ධාවන පථයක් මෙහි ඇති බවත්, රථ වාහන ගමන් කිරීම සඳහා ඉදි කැර ඇති මෙම මාර්ගය අඩි 05 ක පමණ ඝණත්වයකින් යුක්ත කොන්ක්‍රීට් මිශ්‍රණයකින් නිම කර ඇති බවත් සඳහන් වේ..
හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට මුලින්ම අයත්ව තිබූ භූමි ප්‍රමාණය අක්කර 920 කි. එම භූමිය තුළ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට අමතරව හෝටලයක්, ගුවන් පථයක් මෙන්ම වෙරළ තීරයේ ජැටියක්ද ඉදිකිරීමට යෝජිතව තිබුණි.
නමුත් ප්‍රදේශවාසීන් විසින් විටින් විට කරන ලද විරෝධතාවන් හේතුවෙන් එම භූමිය සතුව තිබූ අක්කර 520 ක ප්‍රමාණයක් මේ වන විට ගම්වාසීන් අතර ඛෙදා දී ඇත. මෙම හේතුව නිසා හෝටලය, සහ ජැටිය ඉදි වූයේ නැත.
සම්ප්‍රේෂණ ඇන්ටනා 04 ක් මෙම භූමිය තුළ ස්ථාපනය කර ඇති අතර සංඥා මුදා හැරීම සදහා අඩි 200 කට වැඩි උසකින් යුක්ත යකඩ කන (ටවර්) 16 ක් ස්ථාපනය කර ඇත. එම කනු කිසියම් ක්‍රම වේදයක් ඇතිව එකිනෙකට යා කර ඇති බවක්ද දක්නට ඇත. ඒ අනුව මෙම ස්ථානයේ ගුවන් පථයක් ඇති බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැඩි අවධානයක් යොමු කර ඇත.
කෙසේ වෙතත් ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට ආසන්නයේ ඇති ඉස්සන් ගොවිපලක පිරිසක් පියාඹන පීරිසියක් දුටු බව කියති. 2012 වසරේ නොවැම්බර් මස 30 වැනි දින සිදුවූ එම සිද්ධිය තමන් දුටු බව ඉස්සන් ගොවිපලේ සේවකයෙකු වන පී.ප්‍රනාන්දු මහතා එම කාලයේ මාධ්‍යයන් හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියේය.
අප විසින් පලකල පෙර පුවත මෙතැනින්
'----------------------------------------------------------
mun issuwada danna![]()