මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් වූ එම්.එච්.370 ගුවන් යානයේ බවට සැකකරන ගුවන් යානා කොටස් දෙකක් දකුණු ඉන්දීය මුහුදෙන් හමුවූ බව ඕස්ටේ‍්‍රලියානු රජය නිවේදනය කරයි. චන්ද්‍රිකා තාක්ෂණික ඡයාරූප මගින් මේවා සොයාගෙන ඇතැයි මේ වනවිට එරට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් අනාවරණය කළේ ය.

    ගුවන් යානාව සොයා ඕස්ටේ‍්‍රලියාව මෙහෙයුම් සිදුකරන මුහුදු සීමාවේ තිබී මේවා සොයාගෙන තිබේ.

    නමුත් එම කොටස් අතුරුදන් ගුවන් යානයේ බවට තහවුරු කරගැනීමේ පර්යේෂණ සිදුකරමින් පවතින බව හෙතෙම පැවැසී ය.

    මගීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනකු සමඟ මැලේසියානු ගුවන් සේවයට අයත් යානය අතුරුදන් වී දැනට දින 13ක් ගතවී තිබේ.

    එය සොයා ඇමෙරිකාව, චීනය, ඕස්ටේ‍්‍රලියාව ඇතුලූ රටවල් 26ක් එ්කාබද්ධ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

    ගොඩබිම, මුහුද මෙන්ම අභ්‍යාවකාශය සිසාරා සිදුකෙරෙන මෙම මෙහෙයුම් සීමාව දින දින පුළුල් කෙරෙමින් පවතී.

    මේ වනවිට එහි පර්යේෂණ පෙර නොවූ විරූ අයුරින් පුළුල් පරාසයක සේම මගීන් හා කාර්ය මණ්ඩලයේ පෞද්ගලික තොරතුරු ඥතීන්ගේ තොරතුරු දේශඵාලන, සමාජ සම්බන්ධතා කෙරෙහිද අවධානය යොමුවී ඇත්තේ මේවනතෙක් යානයට සිදුවූ දෙය පිළිබඳ කිසිවක් තහවුරු කරගැනීමට නොහැකි වී ඇති බැවිනි.

    8192543e-a7bb-487e-a575-9de32cbbbfc3-620x372.jpeg
     
    Last edited:

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔසි උන්ට ඇත්තටම මේක හම්බ උනොත් ඔය කියන තැන තිබිලා මැලේ උන්ට රට වහලා බිම් ගෙවල් හාරලා වැලලෙන්න වෙනවා කිව්ව බොරු වලට..
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ow machan. fin eka hambela. habai no trace of black box lu. meka langinma yana commercial vessel ekakata SOS message ekak dunnama e vessel eka thamai gihilla thiyenne.thama search and rescue vessels are on the way lu.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    හිච්චි පුතා ඕවා දැක්කොත් මිනිහටත් ඔයින් එකක් ඕනෑ වෙනවා ...

    බලපන් හෙට අනිද්දා වෙද්දී ඕවගේ ටැක්ස් ෆ්‍රී කරයි... ඊට පස්සේ ගෙනෙයි යස අගේට :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan mage cousin ge wife wada karanne AMSA eke. me dan news ekak awa sucessor kiyala commercial ship ekakin dan parts identify karalu. fin eka hambunalu.

    මේ වෙද්දි ඕසී වලින් කියන ප්ලේස් එකට ගිහින්... එයාල ඉමේජස් වලින්ම මේක කන්ෆම් කරගෙන ලු අර ෆ්ලයිට් එකේ පාට්ස් කියලා..
    මේ සීන් එකේදි ඔස්ට්‍රේලියාව පට්ට..
    එයාලා වැඩේට ජොයින් උන දවසේ ඉඳන් සර්ච් එකා කරන් ගියේ එයාලට ඕන විදියට..
    ඒ නිසා වැඩේට සෑහෙන්න පහසුවක් තියෙන්න ඇති..

    දැන් අපේ අර දවස් 14කට පස්සේ බඩු හම්බෙනවා කියලා දෙරණ නිව්ස් වලට කියපු ඩයල් එකට ළිඳක් කපන් ඒකට පැනල ආනික් උන්ට පස් දාන්න කියුව නම් හරි..

    අද වැඩේ 100% කන්ෆම් උනොත් අර ඩයල් එක ජබුක් තමා..:rofl::rofl:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලේන් එකකා වර්ටිකලි යන්න බැ, nose up වෙන්නේ යම් ප්‍රමානෙකට විතරයි. ඊට පස්සේ ඩිසෙන්ඩ් වෙන්න ගන්නවා පහලටම, ඔක තමයි උනේ එයාර් ෆ්‍රැන්ස් එකට අත්ලාන්තික් සාගරයේදි. නුපුහුනු පයිලට් ගොබිලා nose up කරගෙන හිටියා වැටෙනකන්ම..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඇමරිකන් හඬ ගුවන් පථයක් ගැන ආරක්ෂක අංශ සෝදිසියෙන්

    විදෙස් අන්තර් ජාල වෙබ් අඩවියක සහ තවත් වෙබ් අඩවි කිහිපයක සඳහන් ආකාරයේ ගුවන් පථයක් හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන භූමියේ තිබේද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශවල අවධානය මේ වන විට යොමුවී ඇත.

    වෙබ් අඩවි පවසන ආකාරයට අක්කර 400 ක භූමියකින් යුක්ත ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි භූමිය තානාපති මුක්තියට යටත්ව ඇති ප්‍රදේශයකි. ඇමරිකානු ජාතිකයින් තිදෙනෙකුගේ පාලනය යටතේ පවතින මෙම භූමියට මෙරට ආරක්ෂක නිලධාරීන්ටවත් ඇතුළු විය නොහැක.

    කෙටි තරංග විකාශනාගාරයක් මෙම භූමියේ ඇති නමුත් කිලෝ මීටර් 03 ක් දිග අති විශාල පළලකින් යුක්ත ධාවන පථයක් මෙහි ඇති බවත්, රථ වාහන ගමන් කිරීම සඳහා ඉදි කැර ඇති මෙම මාර්ගය අඩි 05 ක පමණ ඝණත්වයකින් යුක්ත කොන්ක්‍රීට් මිශ්‍රණයකින් නිම කර ඇති බවත් සඳහන් වේ..

    හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට මුලින්ම අයත්ව තිබූ භූමි ප්‍රමාණය අක්කර 920 කි. එම භූමිය තුළ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට අමතරව හෝටලයක්, ගුවන් පථයක් මෙන්ම වෙරළ තීරයේ ජැටියක්ද ඉදිකිරීමට යෝජිතව තිබුණි.

    නමුත් ප්‍රදේශවාසීන් විසින් විටින් විට කරන ලද විරෝධතාවන් හේතුවෙන් එම භූමිය සතුව තිබූ අක්කර 520 ක ප්‍රමාණයක් මේ වන විට ගම්වාසීන් අතර ඛෙදා දී ඇත. මෙම හේතුව නිසා හෝටලය, සහ ජැටිය ඉදි වූයේ නැත.

    සම්ප්‍රේෂණ ඇන්ටනා 04 ක් මෙම භූමිය තුළ ස්ථාපනය කර ඇති අතර සංඥා මුදා හැරීම සදහා අඩි 200 කට වැඩි උසකින් යුක්ත යකඩ කන (ටවර්) 16 ක් ස්ථාපනය කර ඇත. එම කනු කිසියම් ක්‍රම වේදයක් ඇතිව එකිනෙකට යා කර ඇති බවක්ද දක්නට ඇත. ඒ අනුව මෙම ස්ථානයේ ගුවන් පථයක් ඇති බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැඩි අවධානයක් යොමු කර ඇත.

    කෙසේ වෙතත් ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට ආසන්නයේ ඇති ඉස්සන් ගොවිපලක පිරිසක් පියාඹන පීරිසියක් දුටු බව කියති. 2012 වසරේ නොවැම්බර් මස 30 වැනි දින සිදුවූ එම සිද්ධිය තමන් දුටු බව ඉස්සන් ගොවිපලේ සේවකයෙකු වන පී.ප්‍රනාන්දු මහතා එම කාලයේ මාධ්‍යයන් හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියේය.

    අප විසින් පලකල පෙර පුවත මෙතැනින්

    '----------------------------------------------------------
    mun issuwada danna :p
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    නෙදකින් මුන් වගේ උන්, ඔකටත් උන්ගෙන් වියදම් වෙන හින්දා වෙන්න ඇති ඔහොම කියන්නේ..
    මුන් මහ හිගන ජාතියක් බන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔසි උන්ට ඇත්තටම මේක හම්බ උනොත් ඔය කියන තැන තිබිලා මැලේ උන්ට රට වහලා බිම් ගෙවල් හාරලා වැලලෙන්න වෙනවා කිව්ව බොරු වලට..

    බඩු හම්බෙලා ලු...
    අර දවස්වලම හොයා ගත්ත නම් අඩුම ගානේ
    බොඩි ටික වත් තියෙනවා..දැන් නම් දිය වෙලා ඇති
    :(:(:(

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකන් හඬ ගුවන් පථයක් ගැන ආරක්ෂක අංශ සෝදිසියෙන්

    විදෙස් අන්තර් ජාල වෙබ් අඩවියක සහ තවත් වෙබ් අඩවි කිහිපයක සඳහන් ආකාරයේ ගුවන් පථයක් හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන භූමියේ තිබේද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශවල අවධානය මේ වන විට යොමුවී ඇත.

    වෙබ් අඩවි පවසන ආකාරයට අක්කර 400 ක භූමියකින් යුක්ත ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි භූමිය තානාපති මුක්තියට යටත්ව ඇති ප්‍රදේශයකි. ඇමරිකානු ජාතිකයින් තිදෙනෙකුගේ පාලනය යටතේ පවතින මෙම භූමියට මෙරට ආරක්ෂක නිලධාරීන්ටවත් ඇතුළු විය නොහැක.

    කෙටි තරංග විකාශනාගාරයක් මෙම භූමියේ ඇති නමුත් කිලෝ මීටර් 03 ක් දිග අති විශාල පළලකින් යුක්ත ධාවන පථයක් මෙහි ඇති බවත්, රථ වාහන ගමන් කිරීම සඳහා ඉදි කැර ඇති මෙම මාර්ගය අඩි 05 ක පමණ ඝණත්වයකින් යුක්ත කොන්ක්‍රීට් මිශ්‍රණයකින් නිම කර ඇති බවත් සඳහන් වේ..

    හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට මුලින්ම අයත්ව තිබූ භූමි ප්‍රමාණය අක්කර 920 කි. එම භූමිය තුළ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට අමතරව හෝටලයක්, ගුවන් පථයක් මෙන්ම වෙරළ තීරයේ ජැටියක්ද ඉදිකිරීමට යෝජිතව තිබුණි.

    නමුත් ප්‍රදේශවාසීන් විසින් විටින් විට කරන ලද විරෝධතාවන් හේතුවෙන් එම භූමිය සතුව තිබූ අක්කර 520 ක ප්‍රමාණයක් මේ වන විට ගම්වාසීන් අතර ඛෙදා දී ඇත. මෙම හේතුව නිසා හෝටලය, සහ ජැටිය ඉදි වූයේ නැත.

    සම්ප්‍රේෂණ ඇන්ටනා 04 ක් මෙම භූමිය තුළ ස්ථාපනය කර ඇති අතර සංඥා මුදා හැරීම සදහා අඩි 200 කට වැඩි උසකින් යුක්ත යකඩ කන (ටවර්) 16 ක් ස්ථාපනය කර ඇත. එම කනු කිසියම් ක්‍රම වේදයක් ඇතිව එකිනෙකට යා කර ඇති බවක්ද දක්නට ඇත. ඒ අනුව මෙම ස්ථානයේ ගුවන් පථයක් ඇති බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැඩි අවධානයක් යොමු කර ඇත.

    කෙසේ වෙතත් ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට ආසන්නයේ ඇති ඉස්සන් ගොවිපලක පිරිසක් පියාඹන පීරිසියක් දුටු බව කියති. 2012 වසරේ නොවැම්බර් මස 30 වැනි දින සිදුවූ එම සිද්ධිය තමන් දුටු බව ඉස්සන් ගොවිපලේ සේවකයෙකු වන පී.ප්‍රනාන්දු මහතා එම කාලයේ මාධ්‍යයන් හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියේය.

    අප විසින් පලකල පෙර පුවත මෙතැනින්

    '----------------------------------------------------------
    mun issuwada danna :p
    නැ, ඔතන ගුවන් පතයක් නම් නැ, හැබැයි උන්ට තියනවා ලන්කාවේ කාටවත් නැති ගැජට්. ඔක හදන කාලේ බිත්තිවලට කොන්ක්‍රිට් දැම්මේ මීටර් ගානක් ගනකමට.. මිසයිලයක් ගහලාවත් ඔකේ සමහර බිත්ති පසාරු වෙන්නේ නැ කියලා තමා කිව්වේ ඒ කාලෙ.