Finding data recorders is urgent because Malaysia lacks submarine technology to search for them once batteries have run out, official says.
data recorder eka muhudata watilanam trackin beacon eken hoya ganna puluwan...
but itin ehema signal enawa kiyala kiwwe na neda?
plane eka island ekakata land karala or crash wela nam.. itin hoyanna amarui... plane eka hoyagannakan
Badu hambena paatak na man hithanne..... kattiya nikan wate yanawa..මොන මගුලක්ද ඕයි මේ ප්ලේන් එක........![]()
![]()
![]()

Uraj mamita mala panalaමොන මගුලක්ද ඕයි මේ ප්ලේන් එක........![]()
![]()
![]()

අපරාදෙ ලේලන්ඩ් එන්ජින් දෙක නෙහ්මොන මගුලක්ද ඕයි මේ ප්ලේන් එක........![]()
![]()
![]()
Badu hambena paatak na man hithanne..... kattiya nikan wate yanawa..![]()

Uraj mamita mala panala![]()
යාළුවා;16413354 said:අපරාදෙ ලේලන්ඩ් එන්ජින් දෙක නෙහ්![]()
ඔය රෝල්ස් රොයිස් එන්ජින් දෙක තමා අවුල...... 
අතුරුදන් වූ මැලේසියානු යානයේ බවට සැකකෙරෙන දක්ෂිණ ඉන්දීය සාගරය මත ඇති සුන්බුන් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඔස්ට්‍රේලියාව නිකුත් කර තිබේ.
මේ වන විට එම ස්ථානය සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක ය.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසන්නේ, මෙම සුන්බුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය පිළිබඳ අභිරහස විසඳෙනු ඇති බව ය.
මෙම සුන්බුන් අතුරුදන් වූ යානයට අයත් ඒවා විය හැකි බවට ඔහු අනුමාන කරයි.
චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් එක් කොටසක් මීටර් 24ක පමණ විශාලත්වයෙන් යුක්ත වන බවට අනුමාන කර ඇත.
news 1st