මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63

    අතුරුදන්ව පවතින මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැලකිය හැකි කොටස් කිහිපයක් දක්ෂිණ ඉන්දීය සාගරයේ ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසයි.

    ඔහු සඳහන් කර ඇත්තේ, චන්ද්‍රිකා ඡායාරූප මගින් ඒ බව අනාවරණය වී ඇති බව ය.

    ඒ අනුව එම ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා මුහුදු කලාපය පිරීක්සීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔක හදන කාලේ හලාවත කතොලික පල්ලියෙන් මට මතක හැටියට විරුද්ද උනා ඔක කරන්න දෙන්න එපා කියලා, ඒත් හොරාට වගේ ඔකෙ ගිවිසුම ගැහුවා, හැබැයි දැන් ඒ පලාතේ මිනිස්සුන්ගේ නම් ඔකට විරුද්දත්වයක් නැ, ඔක නිසා තමා ඉරනවිල මූද අයිනේ පාර හැදුනේ. මහවැව ඉදන් මාදම්පෙට යනකොට හවසට ඔකේ ලයිට් පේනවා හරියට සිතියමක් වගෙ.

    ඔව් දැන් අපේ එකෙක් ගියා. ඌත් කිව්වා ලයිට් ටවර් එකක් පේනවා කියල ඉරණවිල :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමුවී ඇත. ගුවන් නියමුවාගේ නිවසේ තිබී සොයාගත් නියමු කුටි ආකෘතියේ දත්ත විශ්ලේෂණය කරමින් යානයේ ඉරණම සම්බන්ධයෙන් සතියක් පුරා තොරතුරු සෙවූ පර්යේෂකයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතක් සම්බන්ධ තොරතුරු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
    මේ දත්ත සමාලෝචනය කිරීම දැන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයනයට භාර දී ඇත. එම ආයතනය දැනටමත් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරමින් සිටියි. මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මේ ආකෘතියේ පරිගණක දත්ත ගොනු පසුගිය පෙබරවාරි 03 දා මකා දමා ඇති බවයි.
    ඔවුහු එහි දත්ත ගොනු නැවත සකස් කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දත්ත නියමුවා විසින් හිතා මතා මකා දැමුවේ ද නැතිනම් පරිගණකයේ දත්ත වැඩිවීම හේතුවෙන් මකා දැමුවේ ද යන්න පිළිබ
    ද සොයා බලමින් සිටියි. ඉන්දියන් සාගරය මැද අප්‍රසිද්ධ දූපතක මේ යානය ගොඩබැස්සවිය හැකි ගුවන් ධාවන පථයක් තිබෙන බවට දත්ත ඔහුගේ නියමු කුටි ආකෘතියේ තිබි හමුවී ඇත.
    ඇමෙරිකාවේ නාවික හමුදා ක
    දවුරක් පවත්වාගෙන යන දියෝගෝ ගාෂියා දූපතට යානය ගොඩබැස්සවීමේ හැකියාව ගැන ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.
    මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නි‍ර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.
    යානයේ නියමුවාගේ හොදම මිතුරා පවසා ඇත්තේ ඔහු මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ විනෝදයට බවයි. ''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති."

    article-2584123-1C690A8400000578-960_634x477.jpg

    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16412652 said:
    ඔව් දැන් අපේ එකෙක් ගියා. ඌත් කිව්වා ලයිට් ටවර් එකක් පේනවා කියල ඉරණවිල :dull:
    ටවර් එකක් නෙමෙ ගොඩක් තියනව :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    article-2584123-1C690A8400000578-960_634x477.jpg

    එයාර්ලයින් එකේ උන් බොරු කියන්නේ නැත්තම්, උන් කියන ප්‍රමානෙට නම් ඉන්දන අරන්ගියේ, දියාගො ගාර්ශියා වලට යන්න තරම් ෆුඅල් ඔකේ තියෙන්න විදියක් නැ බන්..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    article-2584123-1C690A8400000578-960_634x477.jpg

    එයාර්ලයින් එකේ උන් බොරු කියන්නේ නැත්තම්, උන් කියන ප්‍රමානෙට නම් ඉන්දන අරන්ගියේ, දියාගො ගාර්ශියා වලට යන්න තරම් ෆුඅල් ඔකේ තියෙන්න විදියක් නැ බන්..

    Maximum 5 hours walata neda bro Fuel thibila thiyenne.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    article-2584816-1C6F8AFF00000578-67_634x477.jpg

    (Two pieces of wreckage that are possibly from the missing Malaysian Airlines Flight 370 - one estimated to be 78ft in size - have been found to the west of Australia, it was announced today. Pictured: Satellite pictures released by the Australian Maritime Safety Authority of the object thought to be related to the search for MH370 )

    article-2584816-1C6F8B0400000578-592_634x477.jpg

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Maximum 5 hours walata neda bro Fuel thibila thiyenne.
    පැය හයකට තමා fuel දීලා තියනවයි කියලා කියන්නේ. එහෙමනම් ඔක හරි මාර්ගයේ ගමන් කරලා තියනවා පැයක්, ඊට පස්සේ මලක්කා ගිහින් තියනවා තව පැයක් විතර, ඉතුරු පැය හය එක දිගට ෆ්ලයි කලත්, ලන්කාව හරියට එන්න පැය හතරක්වත් යනවා, එහෙම නම් උපරිම ඔක මාලදිවයිනටවත් යන්න බැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැය හයකට තමා fuel දීලා තියනවයි කියලා කියන්නේ. එහෙමනම් ඔක හරි මාර්ගයේ ගමන් කරලා තියනවා පැයක්, ඊට පස්සේ මලක්කා ගිහින් තියනවා තව පැයක් විතර, ඉතුරු පැය හය එක දිගට ෆ්ලයි කලත්, ලන්කාව හරියට එන්න පැය හතරක්වත් යනවා, එහෙම නම් උපරිම ඔක මාලදිවයිනටවත් යන්න බැ..

    ඒත් ඕකෙ තෙල් නැතුව වුනත් තව විනාඩි 20ක් යන්න පුලුවන්ලු නේද? ඔය දැන් කෑලි හම්බුනා කියන්නේ මොදවද මචං.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැය හයකට තමා fuel දීලා තියනවයි කියලා කියන්නේ. එහෙමනම් ඔක හරි මාර්ගයේ ගමන් කරලා තියනවා පැයක්, ඊට පස්සේ මලක්කා ගිහින් තියනවා තව පැයක් විතර, ඉතුරු පැය හය එක දිගට ෆ්ලයි කලත්, ලන්කාව හරියට එන්න පැය හතරක්වත් යනවා, එහෙම නම් උපරිම ඔක මාලදිවයිනටවත් යන්න බැ..

    vanish unata passeth 7 hours engine eka weda kalarala thiyenawa kiyala oya mirror eke thibbe. ane manda ban paraspara virodi news danne okkomala :nerd:
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පැය හයකට තමා fuel දීලා තියනවයි කියලා කියන්නේ. එහෙමනම් ඔක හරි මාර්ගයේ ගමන් කරලා තියනවා පැයක්, ඊට පස්සේ මලක්කා ගිහින් තියනවා තව පැයක් විතර, ඉතුරු පැය හය එක දිගට ෆ්ලයි කලත්, ලන්කාව හරියට එන්න පැය හතරක්වත් යනවා, එහෙම නම් උපරිම ඔක මාලදිවයිනටවත් යන්න බැ..

    :yes:

    Balamu ada hawas wenakota danaganna puluwan wewi ara dakkai kiyana debris wala confirm news 1kak.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒත් ඕකෙ තෙල් නැතුව වුනත් තව විනාඩි 20ක් යන්න පුලුවන්ලු නේද? ඔය දැන් කෑලි හම්බුනා කියන්නේ මොදවද මචං.

    තෙල් නැතුව ෆ්ලයි කරන්න බැ මචන්, ෆ්ලැප්ස් එක්ස්පැන්ඩ් කරලා ටිකක් ක්ලයිබ් කරලා ආපහු ඩිසෙන්ඩ් වෙන්න ගන්නවා, බිමට පාත්වෙන්න විනාඩි 20ක් විතර යයි. හැබැයි, ෆුල් එන්ජින් ඔෆ් වෙලා නන්නාදුනන එයාර්පොට් එකකට බාන්න නම් ලෙසි නැ, ඩිසෙන්ඩ් වෙද්දි එන්ජින් දෙකම ඔෆ් උන සිද්දියක් මට මතකයි බ්‍රිටිශ් එයාර්විස් එකේ බීජීන් ඉදන් ලන්ඩන් හීතෘ ආපු එකක් බාන්න ඔන්න මෙන්න තියෙද්දි කඩන් වැටුනා එයාර්පොට් එකටම. ඒකේ හෙතුව විදියට උනේ, අයිස් ක්‍රිස්ටල් ෆුඅල් ෆිල්ටර් එකක බැදිලා. ඒ වගේම එකක් ආයේ උනා ඩෙල්ටා එයාර් ලයින් එකේ. ඒක උනේ කෲසින් ඇල්ටිටියුට් එකේ නිසා හානියක් උනේ නැ. එහෙම බලපුවහම ෆුඅල් නැතුව ගොඩ බැවා කියන එක හිතන්න අමාරුයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    vanish unata passeth 7 hours engine eka weda kalarala thiyenawa kiyala oya mirror eke thibbe. ane manda ban paraspara virodi news danne okkomala :nerd:

    :yes:

    Balamu ada hawas wenakota danaganna puluwan wewi ara dakkai kiyana debris wala confirm news 1kak.
    ඔව්, මේකට හරියටම වෙච්ච දේ කියන්න තව කාලයක් යයි. ඔය හම්බ වෙන කැලි එකෙම කියලා ශුවර් නම් පරීක්ශන අරබයි..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    According to latest development on the news, my gut feeling tells me maybe it's a fishing ship carrying asylum seekers from Sri Lanka sunk in indian ocean. It maybe not the debris of MH370 but a shipwreck...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    According to latest development on the news, my gut feeling tells me maybe it's a fishing ship carrying asylum seekers from Sri Lanka sunk in indian ocean. It maybe not the debris of MH370 but a shipwreck...

    අපෙත් සායම යනවා ඔක cnn පෙන්නුවොත්.. මම හිතන්නේ ඔක ගිලිච්ච එකක් නෙමෙයි, තාමත් ඔස්ට්‍රිලියාව බලා යාත්‍රා කරන උන් ඉන්න වෙසල් එකක්..
    :(:(
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අයි බන් මිනිස්සු මේවගේ දේවල් හදල ආතල් ගන්න දඟලන්නේ. මේක හරි සංවේදී දෙයක් නේ. Machan balapan this is a A 380 this ads was faked and everyone is circulating it without checking if it's true. The original wasn't saying such slogan and wasn't even advertised for BOEING 777.

    Oka mama hadala dapu 1kak newe ban. mata mail 1kak ban....:sorry::sorry::sorry::sorry::sorry::sorry: