මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    BjPGRk5CMAEZqF4.jpg


    A sea of challenges in the search for a missing Malaysian jet
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට ගුවන් යානා රැසක් යොදවා ඇතැයි ඔස්ට්‍රේලියාව පවසයි.

    ඒ අනුව, යුද ගුවන් යානා 5ක් සහ එක් සිවිල් ගුවන් යානයක් සෝදිසි මෙහෙයුමට යොදවා තිබේ.

    දක්ෂිණ ඉන්දීය සාගරය ආශ්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වනුයේ, දෙවන දිනට ය.

    අදාළ මුහුදු කලාපයේ MH370 ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් පවතින බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වීමත් සමග මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කෙරිණි.

    බලධාරීන් ප්‍රකාශ කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී සෝදිසි මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වූ බව ය.

    news1st
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    "දක්ෂිණ ඉන්දීය සාගරය ආශ්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වනුයේ, දෙවන දිනට ය."

    ඔය කියන විදියට තායි රේඩාර් වලට අහුඋනේ මොකක්ද එතකොට.
    අනිත් කතාව, රේඩාර් එකෙන් නැති වෙන මොහොතේ එක අංශක කිඉපයක් ඉන්දියාව පැත්තට හරුනලු එත කොට මේක කොහොමද ඔස්ට්‍රේලියාව පැත්තට ගියේ...
     

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    "දක්ෂිණ ඉන්දීය සාගරය ආශ්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වනුයේ, දෙවන දිනට ය."

    ඔය කියන විදියට තායි රේඩාර් වලට අහුඋනේ මොකක්ද එතකොට.
    අනිත් කතාව, රේඩාර් එකෙන් නැති වෙන මොහොතේ එක අංශක කිඉපයක් ඉන්දියාව පැත්තට හරුනලු එත කොට මේක කොහොමද ඔස්ට්‍රේලියාව පැත්තට ගියේ...

    malaysian ewun hai karala eaththe chinese radar ekak da kohedo :rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    1st plane back Friday from search mission for #MH370 found nothing in Indian Ocean, Australian air force plane captain says.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Search for #MH370 "is going to be a long haul," Malaysian official says. "The focus is to reduce the area of search."
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේකනම් මෑතකදි හොයන්න පුලුවන් වෙන එකක් නෑ. ආසියාවෙ රටවල් කිසිම එකමුතු කමක් නෑ. උන් දන්නෙ කොලේ වහල ජිල්මාට් දාන්න විතරයි. සමහරවිට කවදාවක්වත් ඕක හොයාගන්න බැරි වෙයි. :dull:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    දැන් ඉතින් බලන්න ඉතිරි වෙන්නේ පැසිපික් සාගරයයි අත්ලන්තික් මෙව එකයි තමයි. වැඩේ තියෙන්නේ මේ කරපු සර්ච් එකකට වත් පරණ ගිලුණු නැවක් බෝට්‍ටුවක් ෆ්ලයිට් එකක් හම්බ නොවුන එකනේ ලෝක යුද්ධ කාල වල කොච්චර වැටෙන්න ඇද්ද...

    එහෙම වෙන්නෙ නෑනෙ බන්.. ඉස්සරල බලන්නෙ කෑලි මුහුද උඩ පාවෙන්නෙ කොහෙද කියල.. ඊට පස්සෙ තමා ඒ කෑලි පාවෙන හරියෙ මුහුද යට Search කරන්නෙ..:nerd::nerd:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මැලේසියානු යානයේ අතුරුදහන් වීම පැහැදිලි

    අද වන විට මැලේසියානු ගුවන්යානය අතුරුදහන් වී සතියකට වඩාවැඩි කලයක් ගත වුනත් මේ වන තුරු යානයට සිදු වුනේ කුමක්ද යන්න පිලිබදව පැහැදිලි තොරතුරක් ලැබී නැහැ . යානයේ හටගැනුනු කිසිදු දෝෂයක් පිලිබදව ප‍්‍රධාන පාලක මධ්‍යස්ථානයට ගුවන් නියමුවන් විසින් දැනුම් නොදීම හේතුවෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානාව පැහැරගෙන ඇතැයි කියා. මෙම යානාවේ අතුරුදහන් වීමට අපි කිසිලෙසකින් වත් නොසිතන සිදු වීමක් සමබන්ධ වී තිබෙනවා වෙන්න පුළුවන්. දැනට ලැබී තිබෙන තොරතුරු ආශ‍්‍රයෙන් අපි සොයා බලමු ඇත්තටම යානාවට සිදු වෙන්නට ඇත්තේ කුමක්ද කියා.

    මැලේසියාවේ ක්වාලා ලම්පුර් සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කල මගීන් 239 ක් රැුගත් මැලේසියානු ගුවන්යානය අවසාන වරට රේඩාර් තිරයේ සටහන් වී තිබුනේ වියට්නාම් මුහුදු බොක්ක ආසන්නයෙදීයි.
    අතුරුදහන් වූ ගුවන්යානය පිලිබදව අවසාන වරට ලැබුණු එම පැහැදිලි තොරතුර තමයි අපිට ඉතිරි වී තිබෙන එකම තොරතුර ඇත්තටම යානාවට සිදු වුනේ කුමක්ද යන්න සොයා බැලීම සදහා. හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුනොත් වහාම ආරක්ෂිතව ගොඩබෑම සදහා ලගම තිබෙන ගුවන් තොටුපල කුමක්ද යන්න පිලිබදව ගුවන් නියමුවන් විසින් නිරන්තරයෙන් පරීක්ෂාකාරීව සිටිනවා. අවසාන වරට යානාව දිස්වුනු ස්ථානයේ සිට ලගම තිබෙන ගුවන්තොටුපල වෙන්නේ :palau langkvi* ගුවන් ධාවන පතයයි. එම අවස්තාවේදී යානයේ යම්කිසි දෝෂයක් මතුවී තිබුනානම් ගුවන් නියමුවා අරගනු ලබන තීරණය නම් ලගම තිබෙන ගුවන්තොටු පොල වෙත යානාව ගොඩ බැස්වීමයි.

    ගුවන්යන්නයේ සම්පේ‍්‍රශක ප‍්‍රතිචාරකය සහ සන්නිවේදන පද්දතිය පහසුවෙන්ම අක‍්‍රීය කිරීමට 'electric fire* එකකට හැකියාව තිබෙනවා. අන්න එම හේතුව නිසා වියහැකියි පාලක මධ්‍යස්ථානය අමතා තමන් මීලගට අරගැනීමට යන හදිසි තීරණය නියමුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් නොකරේ. එවැනි අවස්තාවකදී අවසාන වශයෙන්ම කල යුතු දෙය ලෙස ගුවන් නියමුවන්ව දැනුවත් කර තිබෙන්නේ සන්නිවෙදයයි. ඔවුන් පළමුව කලයුතු වෙන්නේ යානාවේ සිටින මගීන්ගේ ආරක්ෂාව පිනිස වඩාත් ආරක්‍ෂිත ස්ථානයක් කරා නොකඩවා පියාසර කිරීමට තම සම්පූර්න අවධානය යොමු කිරීමයි.

    අහස්යානාවෙහි රෝදයන් නිසිලෙස සවි කර නොතිබීම හේතුවෙන් සහ ගොඩබැස්වීමට ක‍්‍රියාකිරීමේදී ඇතිවෙන අධික ගැස්ම මත ති වෙන අධික වූ උශ්ණත්වය හේතුවෙන් රෝදයන් ගිනිගැනීමේ අවධානමක් තිබෙනවා. යානාව පියාසරක කිරීමේදී වුනත් ගිනිගැනීම සිදු වෙමින් පවතිනවා ඒ වගේම කළු දුමාරයක්ද හටගනු ලබනවා එම දුමාරය නියමුවන්ට පළමුව දැකගැනීමට හැකියාව තිබෙනවා.

    අවසාන වරට සිදුවුණු සන්නිවේදන ක‍්‍රියාවලියේදී මෙවැනි ආකාරයේ කිසිදු බරපතල අවධානම් තත්වයක් පිලිබදව නියමුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් කර තිබුනේ නැහැ. යම්කිසි අවධානම් තත්වයක් පිලිබදව ක්ෂනිකව පාලක මධ්‍යස්ථානය දැනුවත් කිරීමට නියමුවන්ට හැකියාව තිබෙනවා. යානාව පැහැරගනු ලැබූ බව විශ්වාස කිරීමට යම් අපහසු තාවයක් එහිදී ඇති වෙනවා. ඒවගේම අහස් යානාවෙහි ඇතුලත් වෙන සන්නිවේදන පදතියද ක‍්‍රියා විරහිත වී තිබෙනවා. යානාවක ඇතුලත් වෙන එම සන්නිවේදන පද්දතිය හිතා මතා අක‍්‍රීය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් නමුත් :Electric fire* එකක් හේතුවෙන් එම පද්දතිය පහසුවෙන්ම අක‍්‍රීය වීමට හැකියාවක් තිබෙනවා.

    වාර්තා වී තිබෙන පරිදි යානය අහස්යානාවක් ගමන්කලයුතු උස ප‍්‍රමාණයට වඩා වැඩි උසප‍්‍රමනයකින් තමයි පියාසර කර තිබෙන්නේ. යානයේ යම් කිසි ගිනිගැනීමක් ඇතිවූ බව අවභෝධකරගත් නියමුවා තරමක් ඉහල ආකාශයට යානාව රැුගෙන ගොස් එහි අවකාශයේ පවතින ඔක්සිජන් හිග තාවය ප‍්‍රයෝජනයට අරගැනීම මගින් ගින්න නිවා ගැනීමට යම් උත්සහයක් දැරුවා වෙන්න පුළුවනි. එම උත්සාහයත් ව්‍යර්ථ වුනා නම් යානාවට සිදු වෙන අවාසනාවන්ත ඉරනම පිලිබදව අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. යානාවක් පැහැරගැනීමට ක‍්‍රියාකළ වුන් අඩි 45,000 කට වඩා ඉහලින් යානාව පියාසර කිරීමට කටයුතු කරා නම් එමගින් සිදු වෙන්නේ සීමිත වූ ඉන්ධන ප‍්‍රමාණය නිකරුනේ නාස්ති වීමයි. මෙන්න මේ කරුනු වලින් පැහැරගැනීම පිලිබදව වූ මතය ප‍්‍රතික්ෂේප වෙනවා නොවේද?

    මුළු ලෝකයම මේ වන විට යානාව සම්බන්ධයෙන් වගකිවයුතු වෙන්නේ එහි නියමුවන් සහ ත‍්‍රස්තවාදී කන්ඩායමක් බව තදින්ම විශ්වාස කරනවා. නමුත් මේවන විටනම් අද අපි ඔබ වෙත ගෙනාපු මෙම න්‍යාය බලධාරීන් තරමක් දුරට විශ්වාස කරනවා.

    මෙම න්‍යායට ඔබ එකග වෙනවාද? නැතිනම් ප‍්‍රතික්ෂේප කරනවාද යන්න පහතින් සදහන් කරන්න. කොහොම නමුත් මෙම කරුනූ ආශ‍්‍රයෙන් බුද්ධිමත් තීරණයකට පැමිනිය හැකි පරිසරය ඔබට සකසා දී තිබෙනවා.

    From Fb...:):):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ බොල ත්‍රෙඩ් එක දුවලා නෑ මම ඇස් දෙක වහන් කමෙන්ට් කරන්නේ..(ලැජ්ජාවේ බෑ..) උඹලා කොහෙද බං ඉන්නේ..
    අද චීනෙන් අවසර ඉල්ලලා තිබුනා ෆ්ලයිට් එක සර්ච් කරන්න ඉන්දියන් සාගරයේ..ඉන්දියාවෙන් ඒකට විරෝධය පලකරා කිසිම චීන නැවකට ඉන්දියන් මුහුදු සීමාවකට ඇතුල් වෙන්න අවසර නෑ..Air Space එකටත් එහෙම මයි.ඉන්දියාවෙන් කියලා තිබුනා.."අපි මේ වෙද්දි අපේ සැටලයිට් එකක් දීලා තියෙනවා නැව් මෙච්චරක් වගේම ප්ලේන් මෙච්චරක්..ඔය කියන ඉන්දියන් කලාපේ ඕක තියෙනව නම් ඕක හොය ගන්න අපේ කට්ටියට පුලුවන්..ඒ නිසා ඔයලා ඒ ගැන හොයන්න ඕන නෑ..ඔයලා අපේ කලාපෙට එන එක අපිට ආරක්ශාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්..ඒ නිසා ආපු අතක් බලන්..පල කියලා..
    චීනය මේ සම්බන්ධයෙන් දීපු රිප්ලය් එක කොහොමද දන්නේ නෑ..
    වගේම මේ වෙද්දි යුරෝපා හවුල රුසියාවට තව තවත් සම්භාධක පනවලා ප්‍රංශයෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මොනවද මඟුල් ටිකක් කලා කියුවා..

    මොකද බං මේ වෙන්න යන්නේ.. ආසියාවේ උන් බොයින් එක හොයන්න දඟලනකොට යුරොපේ උන් රුසියාවට ගෑන්ඩ්-බෑන්ග් එකක් ලාවට සෙට් කරමින් වගේ ඉන්නේ..
    රුසියාවෙන් කිසිම උත්තරයක් නෑ මචන් ලා..

    ලොකු කුණා‍ටුවක් එන්න කලින් මුහුද වඩාත්ම සන්සුන්ලු..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොන මගුලක්ද යකෝ මේ ප්ලේන් එක...... වෙච්ච දෙයක් හොයාගන්න නැති වෙන්න අන්ත්‍රස්දාන වෙන්න මේක පොඩි පහේ එකක්යෑ..... :angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    US ex-pilot kenek ekka katha karanakota mama ahuwa electric system eke ginnak athi una kiana theory eka gana. pora kianawa pilot kenek hatiyata eh welawata serama communication nawaththanna ida thiyanawa kiala, eh welawata priority eka denne ginna mada pawathwa ganna misak communicate kara kara inna nevei lu.

    cockpit eke spare seat eke samahara wita special credential ekak thiyana porak pilot lage kamaththen giya wennath puluwan kiala pora kivva. passe eh pora plane eke control eka gaththa wenna puluwan kiala.

    plane wala geniyana passengers la ge nowana cargo ganath katha una. special cargo ekak hinda plane eka hijack kara kialath conspiracy theory ekak thiyanawa ne.

    pilot ge gedara simulators thibba eka nam sahenna odd. office eke wada gedarath genath winodansheta wage karanna samanya kenek pelambenne nah ne, wishesayen awurudu 50+ wechcha experience kenek