මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ප්ලේන් එක කළු කුහරයක් විසින් ගිල ගට්ට වෙන්න පුළුවන්

    එහෙම නැතිනම් මුහුඩේ ගිලිලා ටයිටැනික් වගේ සැහෙන්න ගැඹුරක

    ජාත්‍යන්තර අභ්වකාශ මද්යස්ථානයේ (ISS) එකේ ලෑන්ඩ් කළා වෙන්න බැරිද ?

    බර්මියුඩ ත්‍රිකෝණය පැත්තේ නම් ඉතිං යන්න ඉන්ධන මදි

    ජාව වගේ ඉන්දුනීසියාවේ හෙන කැලයකට කඩන් වැටුනා වෙන්නත් පුළුවන්

    1HlnpTQ.jpg
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :shocked:Missing jet WAS carrying highly flammable lithium batteries: CEO of Malaysian Airlines finally admits to dangerous cargo four days after DENYING it

    Malaysian Airlines today confirmed that flight MH370 had been carrying highly flammable lithium-ion batteries in its cargo hold, re-igniting speculation that a fire may have caused its disappearance.The admission by CEO Ahmad Jauhari comes four days after he denied the aircraft was carrying any dangerous items and nearly two weeks after the plane went missing.

    He said the authorities were investigating the cargo, but did not regard the batteries as hazardous - despite the law dictating they are classed as such - because they were packaged according to safety regulations.The revelation has thrown the spotlight back on the theory that the Boeing 777 may have been overcome by a fire, rendering the crew and passengers unconscious after inhaling toxic fumes.

    Lithium-ion batteries - which are used in mobile phones anda laptops - have been responsible for a number of fires on planes and have even brought aircraft down in recent years.

    article-2586308-1C44BC1D00000578-537_634x430.jpg

    (Malaysian Airlines today confirmed that missing MH370 (pictured on an earlier flight) had been carrying highly flammable lithium-ion batteries in its cargo hold four days after denying it had any dangerous goods on board)

    article-2586308-053299080000044D-451_634x319.jpg

    (Lithium-ion batteries like this one used in laptops were being carried in the cargo hold of the flight, it was revealed by Malaysia Airlines (file picture of unconnected battery)

    According to US-based Federal Aviation Administration, lithium-ion batteries carried in the cargo or baggage have been responsible for more than 140 incidents between March 1991 and February 17 this year, it was reported by Malaysiakini.

    In rare cases, aircraft have been destroyed as a result of fires started from the devices, although they have been cargo planes in both incidents.In one case, UPS Airlines Flight 6 crashed while attempting an emergency landing in September 2010 en route from Dubai to Cologne in Germany.

    Billie Vincent, the former head of security for the U.S. Federal Aviation Administration, said the revelation re-affirmed his belief that flames started in the cargo hold, destroying the aircraft's communication systems then filling the cabin with toxic fumes.This, he says, would have overwhelmed the passengers but may have given the pilots a chance to divert the aircraft for an emergency landing.

    He told Air Traffic Management: 'The data released thus far most likely points to a problem with hazardous materials. 'This scenario begins with the eruption of hazardous materials within the cargo hold – either improperly packaged or illegally shipped – or both.'It is thought the missing plane climbed to 45,000ft - a move Mr Vincent believes may have resulted from the pilots not being able to see the controls properly.

    Responding to a question at a press conference in Kuala Lumpur, Mr Jauhari said: 'We carried some lithium-ion small batteries, they are not big batteries and they are basically approved under the ICAO (The International Civil Aviation Organisation) under dangerous goods.'They (lithium-ion batteries) are not dangerous goods per se, but in terms (of) they are (being) declared as dangerous goods under ICAO.'He insisted they were checked several times to ensure they complied with the guidelines.

    'Airlines do that all the time, it is not just Malaysia Airlines. These goods are being flown by many airlines as cargo anyway, (which) is based on ICAO’s ruling,' he added.When asked earlier this week if there was hazardous cargo on board, Mr Jauhari said no, adding that it was carrying 'three to four tonnes of mangosteens'.

    Radar also confirmed the flight later dropped to 23,000ft which, according to Mr Vincent, is a diversion altitude set by manufacturers to limit the spread of the fire.The United Arab Emirates’ General Civil Aviation Authority blamed the crash, which killed the crew, on the batteries which it believed may have 'auto-ignited' and filled the flight deck with smoke.The batteries have also caused problems in the cabin including a flight attendant and two passengers who were burned when they handled a mobile phone and spare battery in September 2012.Six months earlier, a lithium battery caught fire inside one passenger's personal air purifier.

    The incident prompted to the ICAO to introduce a new rule last year stating that any cargo with more than two lithium-ion batteries be packaged under hazardous goods regulations.

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :baffled:CHANGING RESPONSES FROM CEO

    What Ahmad Jauhari said four days ago:
    When asked at a press conference if there was any dangerous cargo on board, he replied: 'We had a load of mangosteens headed to China.'It was a large quantity - about three to four tonnes of mangosteens,' he said to laughter from the media.

    What he said today:
    'We carried some lithium-ion small batteries, they are not big batteries and they are basically approved under the ICAO (The International Civil Aviation Organisation) under dangerous goods.'
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අතුරුදන් වූ යානය සොයන ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ දැන් තමන් සිදුකරමින් තිබෙන මෙහෙයුම යානයේ සිටි මගීන් ගලවා ගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි. ඒ සදහා යුද ගුවන් යාන පහක්, පර්ත් නගරයේ සිට පිටත්කර හැර තිබේ. ඔරියන් නමැති ගුවන් යානය දෙවන වතාවටත් අද හදුනාගත් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටියි. තවත් රවටල් 20කින් ගුවන් යානා 29ක්, නැව් 21ක් හා හෙලිකොප්ටර් යානා 06 ක් ගවේෂණ කටයුතු සදහා යොදවා ඇත.

    චීනය ද අයිස් කඩන නැව් 04ක් හා අමතර යාත්‍රා 03ක් යොදවා ඇත. ඉක්මණින් පහත් ස්ථාන වෙත ලගා විය හැකි ඇමෙරිකා නාවුක ගුවන් යානයක් විසින් දිය යට ඇති වස්තූන් හදුනාගත හැකි සෝනාර් බෝයාවන් අතහැරීම ද සිදුකරයි.

    ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබොට් පවසන්නේ කාලගුණය යහපත් වුවහොත්යම් ප්‍රගතියක් අත්කැර ගැනීමට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ප්‍රකාශ කැර තිබුණේ චන්ද්‍රිකා ඡායාරූපයකින් ඉන්දියන් සාගරයේ දකුණු‍ කොටසේ පාවෙන යම් වස්තුවක් සොයා ගත හැකි වූ බවයි. එය ඇතැම් විට නැවකින් ඉවත දැමූ කන්ටේනරයක් විය හැකි බව ද බලධාරීන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් එවැනි දෙයක් මෙතෙක් සොයාගෙන නැත.

    පර්යේෂණ කටයුතු සදහා අති නවින රාෆ් ඔරියන්ස් නමැති යානා දෙකක් යොදා ඇත. එහි නිලධාරීහු 14ක් සිටිති. මේ යානාවල ඇති විද්‍යුත් ධ්වනි උපකරණ මගින් නිකුත් කරන සංඥා යම් වස්තුවක වැදුණු විට එය හසුකර ගැනීමේ හැකියාවෙන් යුක්තය.

    පාවෙන යමක් දුටුවා යැයි කියන ප්‍රදේශයේ මුහුදේ ගැඹුර කිලෝ මීටර 3 ක් පමණ වේ. ලෝකයේ පිළිගැනීම වන්නේ මේ ප්‍රදේශය පෘතිවියේ වඩාත්ම දරුණු, කුණාටුවලින් බහුල හුදකලා වූ ප්‍රදේශයක් බවයි.

    article-2586013-1C52C8E700000578-146_634x421.jpg

    article-2585787-1C74D4D000000578-530_634x447.jpg

    article-2585787-1C77E05500000578-610_634x395.jpg

    article-2585787-1C77E19100000578-630_634x425.jpg

    article-2585787-1C75618C00000578-260_634x446.jpg

    article-2586013-1C77915500000578-297_634x445.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් දැන් ජීවිත ගැන තියන්හිටපු බලාපොරොත්තු අඩුවෙනවා බන්.සති දෙකක් නේ. ඉන්නවානම් කොහෙන්හරි දැනගන්න එපැයි :no::(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට මේ ප්ලේන් එක ගැන දැන් අහලා ඈති වෙලා.... මේ තියෙනවා කියනවා..... මේ නෑ කියනවා..... මොන රෙද්දක්ද මේක......... :angry:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :baffled:CHANGING RESPONSES FROM CEO

    What Ahmad Jauhari said four days ago:
    When asked at a press conference if there was any dangerous cargo on board, he replied: 'We had a load of mangosteens headed to China.'It was a large quantity - about three to four tonnes of mangosteens,' he said to laughter from the media.

    What he said today:
    'We carried some lithium-ion small batteries, they are not big batteries and they are basically approved under the ICAO (The International Civil Aviation Organisation) under dangerous goods.'

    හරි ශෝක්... හෙට කියයි අපි c4 ටිකකුත් යැව්වා කියල...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අතුරුදන් වූ යානය සොයන ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ දැන් තමන් සිදුකරමින් තිබෙන මෙහෙයුම යානයේ සිටි මගීන් ගලවා ගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි. ඒ සදහා යුද ගුවන් යාන පහක්, පර්ත් නගරයේ සිට පිටත්කර හැර තිබේ. ඔරියන් නමැති ගුවන් යානය දෙවන වතාවටත් අද හදුනාගත් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටියි. තවත් රවටල් 20කින් ගුවන් යානා 29ක්, නැව් 21ක් හා හෙලිකොප්ටර් යානා 06 ක් ගවේෂණ කටයුතු සදහා යොදවා ඇත.

    චීනය ද අයිස් කඩන නැව් 04ක් හා අමතර යාත්‍රා 03ක් යොදවා ඇත. ඉක්මණින් පහත් ස්ථාන වෙත ලගා විය හැකි ඇමෙරිකා නාවුක ගුවන් යානයක් විසින් දිය යට ඇති වස්තූන් හදුනාගත හැකි සෝනාර් බෝයාවන් අතහැරීම ද සිදුකරයි.

    ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබොට් පවසන්නේ කාලගුණය යහපත් වුවහොත්යම් ප්‍රගතියක් අත්කැර ගැනීමට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ප්‍රකාශ කැර තිබුණේ චන්ද්‍රිකා ඡායාරූපයකින් ඉන්දියන් සාගරයේ දකුණු‍ කොටසේ පාවෙන යම් වස්තුවක් සොයා ගත හැකි වූ බවයි. එය ඇතැම් විට නැවකින් ඉවත දැමූ කන්ටේනරයක් විය හැකි බව ද බලධාරීන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් එවැනි දෙයක් මෙතෙක් සොයාගෙන නැත.

    පර්යේෂණ කටයුතු සදහා අති නවින රාෆ් ඔරියන්ස් නමැති යානා දෙකක් යොදා ඇත. එහි නිලධාරීහු 14ක් සිටිති. මේ යානාවල ඇති විද්‍යුත් ධ්වනි උපකරණ මගින් නිකුත් කරන සංඥා යම් වස්තුවක වැදුණු විට එය හසුකර ගැනීමේ හැකියාවෙන් යුක්තය.

    පාවෙන යමක් දුටුවා යැයි කියන ප්‍රදේශයේ මුහුදේ ගැඹුර කිලෝ මීටර 3 ක් පමණ වේ. ලෝකයේ පිළිගැනීම වන්නේ මේ ප්‍රදේශය පෘතිවියේ වඩාත්ම දරුණු, කුණාටුවලින් බහුල හුදකලා වූ ප්‍රදේශයක් බවයි.

    article-2586013-1C52C8E700000578-146_634x421.jpg

    article-2585787-1C74D4D000000578-530_634x447.jpg

    article-2585787-1C77E05500000578-610_634x395.jpg

    article-2585787-1C77E19100000578-630_634x425.jpg

    article-2585787-1C75618C00000578-260_634x446.jpg

    article-2586013-1C77915500000578-297_634x445.jpg

    මොකද්ද බං ඒ හරුපේ.. සති දෙකක් බම්බුවක් අස්සේ හිර වෙලා හිටියේ එකෙක් දෙන්නෙක් නම් ජීවිත ගැන මොකක් හරි කියන්න තිබුනා ෆ්ලයිට් එකේ මිනී මස් කන එකෙක් හරි හිටිය නම් ඌ විතරක් ජීවත් වෙයි..
    ඒ ඒරියා එකේ ලොවෙත් කුණා‍ටු ලු. අනේ අදවත් මොකක් හරි සතු‍ටු දායි දෙයක් හොයා ගනිල්ලකෝ..බොරු කොටලම අතත් සිදෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මොකද්ද බං ඒ හරුපේ.. සති දෙකක් බම්බුවක් අස්සේ හිර වෙලා හිටියේ එකෙක් දෙන්නෙක් නම් ජීවිත ගැන මොකක් හරි කියන්න තිබුනා ෆ්ලයිට් එකේ මිනී මස් කන එකෙක් හරි හිටිය නම් ඌ විතරක් ජීවත් වෙයි..
    ඒ ඒරියා එකේ ලොවෙත් කුණා‍ටු ලු. අනේ අදවත් මොකක් හරි සතු‍ටු දායි දෙයක් හොයා ගනිල්ලකෝ..බොරු කොටලම අතත් සිදෙනවා.
    හරියටම සුවර් නෑ හැබැයි වැලි වලින් හැදුන ඒව වගේ පොඩි දූපත් තිබේද දන්නෙ නෑ..ලයිෆ් ජැකට් නිසා පොඩි චාන්ස් එකක් තියෙනව,කෑම නැති එක තමා පස්නෙ :(