මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Officially Says... දකුණු ඉන්දීය සාගරයේ තිබී හමුවූ කැබලි ගුවන්යානයේ බව....
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    BREAKING-LOGO.jpg


    අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.

    විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බව ය.