මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....:angry:

US un balanne na bn owa unge area ekata enawa nam warnings tikak denawa passe response neththam wede denawa :angry::angry::angry::angry::angry:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Wal malaysian karayoi us unui degolloma mekata hawul :yes: china walin berenna boru gethuwa
    චයිනා වල උන් නිකන් ඉන්න එකක් නැහැ ගහල වට්ටල කියල හොයාගත්තොත්
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart

    ප්ලේන් එක කඩන් වැටුණ නං ඇයි බං මුහුද යට ගිහිං හොයා ගන්න බැරි.. දැං බලාගෙන ගියාම අර ඉන්දියාවේ ජොතිශකාරයා කියපුව සම්පුර්ණ ඇත්තනේ..

    The airline is "working on an arrangement" to fly families to Australia if and when wreckage is found, a Malaysia Airlines spokesperson said.

    :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....:angry:
    ඔව්, කොරියන් එයාර් එකට ගහපු රුසියානු පයිලට් තාමත් ජිවතුන් අතර ඉන්නවා. මිනිහා කියන්නේ එයා පැසෙන්ජර් ප්ලේන් එකක් කියලා දැනගත්තා නමුත් යුඇස් උන් බොරුවක් කරනවා කියලා හිතලා ගැහුවා කියලා.. ඌ හිතින් දැන් විදවනවා, ඒත් පෙන්නන්නේ නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චයිනා වල උන් නිකන් ඉන්න එකක් නැහැ ගහල වට්ටල කියල හොයාගත්තොත්
    ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....:angry:

    Us un asamajjathi ballo ban boruwata human rights gana kathaa karaata :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේක වෙන්න පුළුවන් විදි දෙකක් තමයි හිතෙන්නේ.

    (1) hijack කරලා

    (2) දරුණු technical ප්‍රස්නයක් - electrical system shutdown including backup, fire, pilots initially try to do something by changing the plane path (return it back to airport) and eventually plane out of their control.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..

    මුන් මහ කැ* බල්ලෝනේ ... මුන්ගේ ප්ලේන් ගැන නම් දැං කිසිම ෂුවර් එකක් නෑ. ඊයෙත් එකක් හෙන ගේමක් දීල ලග තිබ්බ එයාර්පෝට් එකකට යන්තම් බාගත්තා.. නැත්තං ඒකත් අතුරැදහන් වෙනවා... මේක වගේම..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    627d1261-76e8-4d75-a833-894ef8d0a608_500.jpg

    Here's where investigators believe #Flight370 was lost. cnn.it/1iF5tZh pic.twitter.com/nxtwyX7Far
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..

    :shocked::shocked: :(:(:(:(
    වෙච්ච දේවල් වලට බයටම වෙන්න ඇති.....

    :dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් රේස් තියන්නද හදන්නේ.....:shocked::angry:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මේක වෙන්න පුළුවන් විදි දෙකක් තමයි හිතෙන්නේ.

    (1) hijack කරලා

    (2) දරුණු technical ප්‍රස්නයක් - electrical system shutdown including backup, fire, pilots initially try to do something by changing the plane path (return it back to airport) and eventually plane out of their control.

    (2) දරුණු technical ප්‍රස්නයක් - electrical system shutdown including backup, fire, pilots initially try to do something by changing the plane path (return it back to airport) and eventually plane out of their control.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චයිනා වල උන් නිකන් ඉන්න එකක් නැහැ ගහල වට්ටල කියල හොයාගත්තොත්

    Aniwa :yes: ekai china kaaraya bahalama hewwe....anith un hewwanam thaama hoyanawa...hithapan malaysian un nidaagena wage hewwe :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් මහ කැ* බල්ලෝනේ ... මුන්ගේ ප්ලේන් ගැන නම් දැං කිසිම ෂුවර් එකක් නෑ. ඊයෙත් එකක් හෙන ගේමක් දීල ලග තිබ්බ එයාර්පෝට් එකකට යන්තම් බාගත්තා.. නැත්තං ඒකත් අතුරැදහන් වෙනවා... මේක වගේම..
    මැලේ උන්ගේ මේන්ටේනන්ස් ගැන නම් දැන් සැකයි..