පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....![]()
US un balanne na bn owa unge area ekata enawa nam warnings tikak denawa passe response neththam wede denawa





පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....![]()





චයිනා වල උන් නිකන් ඉන්න එකක් නැහැ ගහල වට්ටල කියල හොයාගත්තොත්Wal malaysian karayoi us unui degolloma mekata hawulchina walin berenna boru gethuwa
ප්ලේන් එක කඩන් වැටුණ නං ඇයි බං මුහුද යට ගිහිං හොයා ගන්න බැරි.. දැං බලාගෙන ගියාම අර ඉන්දියාවේ ජොතිශකාරයා කියපුව සම්පුර්ණ ඇත්තනේ..

ඔව්, කොරියන් එයාර් එකට ගහපු රුසියානු පයිලට් තාමත් ජිවතුන් අතර ඉන්නවා. මිනිහා කියන්නේ එයා පැසෙන්ජර් ප්ලේන් එකක් කියලා දැනගත්තා නමුත් යුඇස් උන් බොරුවක් කරනවා කියලා හිතලා ගැහුවා කියලා.. ඌ හිතින් දැන් විදවනවා, ඒත් පෙන්නන්නේ නැ..පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....![]()
ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..චයිනා වල උන් නිකන් ඉන්න එකක් නැහැ ගහල වට්ටල කියල හොයාගත්තොත්
පැසෙන්ජර් ප්ලෙන් කියල පෙනි පෙනිත් ගහන්නවද, ජීවිත කීයක්ද. කාලකන්නි.....![]()

වෙච්ච දේවල් වලට බයටම වෙන්න ඇති.....US un balanne na bn owa unge area ekata enawa nam warnings tikak denawa passe response neththam wede denawa![]()
ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..
ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..





වෙච්ච දේවල් වලට බයටම වෙන්න ඇති.....


මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් රේස් තියන්නද හදන්නේ.....ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..


මේක වෙන්න පුළුවන් විදි දෙකක් තමයි හිතෙන්නේ.
(1) hijack කරලා
(2) දරුණු technical ප්රස්නයක් - electrical system shutdown including backup, fire, pilots initially try to do something by changing the plane path (return it back to airport) and eventually plane out of their control.
චයිනා වල උන් නිකන් ඉන්න එකක් නැහැ ගහල වට්ටල කියල හොයාගත්තොත්
ekai china kaaraya bahalama hewwe....anith un hewwanam thaama hoyanawa...hithapan malaysian un nidaagena wage hewwe 
මැලේ උන්ගේ මේන්ටේනන්ස් ගැන නම් දැන් සැකයි..මුන් මහ කැ* බල්ලෝනේ ... මුන්ගේ ප්ලේන් ගැන නම් දැං කිසිම ෂුවර් එකක් නෑ. ඊයෙත් එකක් හෙන ගේමක් දීල ලග තිබ්බ එයාර්පෝට් එකකට යන්තම් බාගත්තා.. නැත්තං ඒකත් අතුරැදහන් වෙනවා... මේක වගේම..
ඔව් බන්.. ෆොමියුලා රේස් වගයක් තියනවලු මැලේශියාවල..මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් රේස් තියන්නද හදන්නේ.....![]()


Aniwaekai china kaaraya bahalama hewwe....anith un hewwanam thaama hoyanawa...hithapan malaysian un nidaagena wage hewwe
![]()
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් රේස් තියන්නද හදන්නේ.....![]()
