මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1377222_661232110602111_762263144_n.jpg

    A guy name Eric Lew sent a photo to us which was taken on 2nd March 2014​
    at Hong Kong International Airport. He only realised that it was the missing aircraft. Upon zooming in MH370 tail, I noticed the uneven surface there. Hope some expert can advise if its a dent or it look normal?
    Photo Taken by Eric Lew on the 2nd March 2014.​

    මේවා රටවල් වලට හොඳ පාඩම්..
    ලාබේ හොයන්න මේ සෙල්ලම් කලේ මිනිස් ජීවිත ගානක් එක්ක..
    මැලේසියාව පිළි ගත්තේ නැති උනාට මේ ෆ්ලයිට් එකේ තවත්
    ෆෝල්ට්ස් තිබිලා වගේ..

    :(:(:(

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොනවා උනත් උන දේ හදිස්සියේ උන දෙයක් නෙමෙයි.. අඩු තරමේ පැය හතරක්වත් ඇතුලත සිද්ද උන දෙයක්.. මෙහෙම සිද්දියක් මුල් පැය දෙකේවත් දැනගත්තා නම් මීට වඩා දෙයක් කරන්න තිබුනා.. මැලේශියන් උන් ලොකෙට කියනකොට ප්ලේන් එක සැහෙන දුරක් ගිහින්..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    1377222_661232110602111_762263144_n.jpg

    A guy name Eric Lew sent a photo to us which was taken on 2nd March 2014​
    at Hong Kong International Airport. He only realised that it was the missing aircraft. Upon zooming in MH370 tail, I noticed the uneven surface there. Hope some expert can advise if its a dent or it look normal?
    Photo Taken by Eric Lew on the 2nd March 2014.​

    මේවා රටවල් වලට හොඳ පාඩම්..
    ලාබේ හොයන්න මේ සෙල්ලම් කලේ මිනිස් ජීවිත ගානක් එක්ක..
    මැලේසියාව පිළි ගත්තේ නැති උනාට මේ ෆ්ලයිට් එකේ තවත්
    ෆෝල්ට්ස් තිබිලා වගේ..

    :(:(:(

    :shocked::shocked::shocked:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ethakota plane eke fuse galawala ayi ekin eka hayi karanawalu. ethakota kohomath plane eke radar eken disappear wenawalu.
    Mama kohe hari news site ekeka kiyewwa, pilot kenekge interview ekak, "Aviate, Navigate, Communicate" piliwelata thama pilot weda karanne. eka nisaa ginna hari mokak hari athare pilot flight control karanna try karapu nisa communication kare nedda danne nehene? :(

    plane identification eka disable කරන්න fuse ගලවන්නම ඕන කියල හිතන්න අමාරුයි. සමහර විට දරුණු power failure එකකදී, ඔක්කොම power electronics වැඩ නොකරද දැනෙන නැහැ. අනේ මන්ද

    මොන අනතුරක් උනත් මෙච්චර වෙලා මෙච්චර දුර ෆ්ලයි කරන්න බැ.. ටවර් එකට නොකියා මු හොර ගමනක් ගිහින්. කමියුනිකේශන් ඔක්කොම ලොස්ට් උනත් පයිලට්ට ෆොන් කොල් එකක් හරි දෙන්න තිබුනා, පයිලට් ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න ටිකකට කලින් එයාගේ ෆොන් එකෙන් කොල් එකක් ගත්තා කියලා කතාවක් තියනවා.. එහෙනම් ඒ ෆොන් එක හරි වැඩ කරන්න එපැයි..

    :yes::yes: මටත් හිතෙන්නේ මේක plan කරපු දෙයක් කියල. hijack එකකදි මුගේ phone එක ගත්ත වෙන්න බැරිද.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෆ්ෆා සතියකට පස්සේ ත්‍රෙඩ් එකට ආවේ... දැන් නං පරණ පේජස් කියවන එක තේරුමක් නෑ..

    "මගීන් 239 දෙනෙකු රැගත් මැලේසියන් ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවට එරට අගමැති නිවේදනය කරයි"
    කියල මට නිව්ස් ඇලට් එකක් නං ආව මේ දැන්... :nerd::nerd:

    මේ ගැන අලුත් විස්තර දන්නවදෝ...
    :baffled::baffled:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඔව්, පයිලට්ගේ සම්පූර්න අවදානේ ප්ලේන් එකට් යොමු උනත්, ෆස්ට් ඔෆිසර්, එහෙම නැත්තම් කො පයිලට් ඉන්නවා කමියුනිකේශන් වලට. මෙතනදි එයත් සයිලන්ට් නේ.. :(:(

    එකනේ මචන්. පුදුම සිද්දියක්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යානය කඩා වැටුනු බව පිලිගන්න පුලුවන්ද? මේ යානය ගොඩක් අය හොයද්දී නොහිතපු පැත්තක තිබිලා සුන් බුන් හම්බ උනාම මේකේ අභිරහස ඉවරද? පැහැරගෙන යාමකදී අනතුරට පත් වී යානය කඩා වැටුනා කියලා වාර්ථාවක් ආවත් කරන්න දෙයක් නැහැ.

    අල්ලා හුල්ලා ගාපු පප්පා දැන් මොකද දන්නෑ කියන්නේ දැන්

    images

    මේ ත්‍රෙඩ් එක වහන්න කාලය හරි වගේ නේද දැන්. අලුත් එකක් පටන් ගන්න අභිරහස විසදෙන විදිහ බලාගන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෆ්ෆා සතියකට පස්සේ ත්‍රෙඩ් එකට ආවේ... දැන් නං පරණ පේජස් කියවන එක තේරුමක් නෑ..

    "මගීන් 239 දෙනෙකු රැගත් මැලේසියන් ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවට එරට අගමැති නිවේදනය කරයි"
    කියල මට නිව්ස් ඇලට් එකක් නං ආව මේ දැන්... :nerd::nerd:

    මේ ගැන අලුත් විස්තර දන්නවදෝ...
    :baffled::baffled:

    ඒ මිනිස්සුන්ගේ ඉරනම අද තීරනය කලා සති දෙකකට පස්සේ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    You 239 people made aviation history lot safer by sacrificing your own lives. Tomorrow Boeing, Air Bus will make planes that simply not vanish..

    RIP to All....
    :(:(:(:(

    මොන තව සුට්ටෙන් ඊයේ තව එකක්
    මුන් හැදෙන උන් නම් ඔහොම වෙයි ද...

    :angry::angry::angry::angry:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1377222_661232110602111_762263144_n.jpg

    A guy name Eric Lew sent a photo to us which was taken on 2nd March 2014​
    at Hong Kong International Airport. He only realised that it was the missing aircraft. Upon zooming in MH370 tail, I noticed the uneven surface there. Hope some expert can advise if its a dent or it look normal?
    Photo Taken by Eric Lew on the 2nd March 2014.​

    මේවා රටවල් වලට හොඳ පාඩම්..
    ලාබේ හොයන්න මේ සෙල්ලම් කලේ මිනිස් ජීවිත ගානක් එක්ක..
    මැලේසියාව පිළි ගත්තේ නැති උනාට මේ ෆ්ලයිට් එකේ තවත්
    ෆෝල්ට්ස් තිබිලා වගේ..

    :(:(:(

    ඒ මිනිස්සුන්ගේ ඉරනම අද තීරනය කලා සති දෙකකට පස්සේ..

    ‍මැලේසියන් උන් මේ ගැන දන්නව බං.. උන්ගේ පොල්ට් වහගන්න ලොකු ගේමක් මේ දෙන්නේ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඒ මිනිස්සුන්ගේ ඉරනම අද තීරනය කලා සති දෙකකට පස්සේ..

    මට නං ඒත් ශුවර් නෑ වගේ බං...:no::no: ඕක වෙන රටක සෙට් එකක් හොයාගෙන කන්ෆර්ම් කලා කිව්ව නං විශ්වාස කරන්න තිබ්බා... ඒත් ගොඩක් සීන් වහගෙන හිටපු මැලේසියන් කාරයෝම මේක කන්ෆර්ම් කරපු එක ගැන නං හිතා ගන්න අමාරුයි... :oo::oo:

    තාම ප්ලයිට් එකේ කොටස් එහෙම හරියටම හොයා ගෙන නෑ නේද..? ෆොටෝස් එහෙම හම්බ උනාද...?:baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(

    I dnt think its Australia exactly. ..sure its us :yes: they knw what they did and happend to this flight :angry:

    යානය කඩා වැටුනු බව පිලිගන්න පුලුවන්ද? මේ යානය ගොඩක් අය හොයද්දී නොහිතපු පැත්තක තිබිලා සුන් බුන් හම්බ උනාම මේකේ අභිරහස ඉවරද? පැහැරගෙන යාමකදී අනතුරට පත් වී යානය කඩා වැටුනා කියලා වාර්ථාවක් ආවත් කරන්න දෙයක් නැහැ.

    අල්ලා හුල්ලා ගාපු පප්පා දැන් මොකද දන්නෑ කියන්නේ දැන්

    images

    මේ ත්‍රෙඩ් එක වහන්න කාලය හරි වගේ නේද දැන්. අලුත් එකක් පටන් ගන්න අභිරහස විසදෙන විදිහ බලාගන්න.

    මොන තව සුට්ටෙන් ඊයේ තව එකක්
    මුන් හැදෙන උන් නම් ඔහොම වෙයි ද...

    :angry::angry::angry::angry:

    Malaysian Airline should ground forever.. මුන් මහ කැතම ජාතියක්, අඩු තරමේ එක ෆ්ලයිට් එකකට කෙල උනාම අනික්ව වත් හදපියව්.. කොන්ටාස් එක ගිනි ගනිපු වෙලේ, ඔස්ට්‍රිලියන් බුවා A380 සින්ගා වලට් ලැන්ඩ් කරන්න කලින්ම, ඔක්කොම කොන්ටාස් A380 ග්‍රවුන්ඩ් කලා ෆොල්ට් එක හොයා ගන්නකන්.. මුන් නම් හැදෙන උන් නෙමෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ‍මැලේසියන් උන් මේ ගැන දන්නව බං.. උන්ගේ පොල්ට් වහගන්න ලොකු ගේමක් මේ දෙන්නේ..

    මට නං ඒත් ශුවර් නෑ වගේ බං...:no::no: ඕක වෙන රටක සෙට් එකක් හොයාගෙන කන්ෆර්ම් කලා කිව්ව නං විශ්වාස කරන්න තිබ්බා... ඒත් ගොඩක් සීන් වහගෙන හිටපු මැලේසියන් කාරයෝම මේක කන්ෆර්ම් කරපු එක ගැන නං හිතා ගන්න අමාරුයි... :oo::oo:

    තාම ප්ලයිට් එකේ කොටස් එහෙම හරියටම හොයා ගෙන නෑ නේද..? ෆොටෝස් එහෙම හම්බ උනාද...?:baffled::baffled:

    චයිනා උන් නිකන් ඉන්න එකක් නැ බන්.. උනුත් කර ඇරියොත් උන්ගේ මහලොකු බලවත්කමෙන් වැඩකුත් නැ.. බාගෙකට වඩා මිනිස්සු චයිනීස් නේ..