Malaysian Airline should ground forever.. මුන් මහ කැතම ජාතියක්, අඩු තරමේ එක ෆ්ලයිට් එකකට කෙල උනාම අනික්ව වත් හදපියව්.. කොන්ටාස් එක ගිනි ගනිපු වෙලේ, ඔස්ට්රිලියන් බුවා A380 සින්ගා වලට් ලැන්ඩ් කරන්න කලින්ම, ඔක්කොම කොන්ටාස් A380 ග්රවුන්ඩ් කලා ෆොල්ට් එක හොයා ගන්නකන්.. මුන් නම් හැදෙන උන් නෙමෙයි..
A380 කියන්නේ අලුත් එකක්, නැතිවෙච්ච් යානය සමග සංසන්දනය කරනකොට. නැතිවෙච්ච් යානය safety records ඉතා ඉහලයි. අනිත් එක, මේකේ හරි නිගමනයක් එන්න අවුරුදු ගානක් යාවි.
Malaysian Airline should ground forever ප්රයෝගිකව කරන්න අමාරුයි මචන්.







