මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Malaysian Airline should ground forever.. මුන් මහ කැතම ජාතියක්, අඩු තරමේ එක ෆ්ලයිට් එකකට කෙල උනාම අනික්ව වත් හදපියව්.. කොන්ටාස් එක ගිනි ගනිපු වෙලේ, ඔස්ට්‍රිලියන් බුවා A380 සින්ගා වලට් ලැන්ඩ් කරන්න කලින්ම, ඔක්කොම කොන්ටාස් A380 ග්‍රවුන්ඩ් කලා ෆොල්ට් එක හොයා ගන්නකන්.. මුන් නම් හැදෙන උන් නෙමෙයි..

    A380 කියන්නේ අලුත් එකක්, නැතිවෙච්ච් යානය සමග සංසන්දනය කරනකොට. නැතිවෙච්ච් යානය safety records ඉතා ඉහලයි. අනිත් එක, මේකේ හරි නිගමනයක් එන්න අවුරුදු ගානක් යාවි.

    Malaysian Airline should ground forever ප්‍රයෝගිකව කරන්න අමාරුයි මචන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    බුදු අම්මේ A380 ක් වැ‍ටුණ නම් ලොවෙත් නෑ
    මැලේසියාවටත් A380 තියෙනවා..

    මට නම් හිතෙන්නේ මුන් බක් ගාල මේක කන්ෂම් කලේ
    මේ කරදරෙන් ගැලවෙන්න වගේ කියලා..

    චන්ද්‍රිකා රූප දැකලා ලු කන්ෂම් කලේ..
    එතකොට කලින් දැකපු රාෆ්ට් මුන්ට මතකත් නෑ..
    අනේ ඒකේ මිනිස්සු කී දෙනෙක් හිටියද දන්නේ නෑ.. බං..
    මුන්ගේ එයාර් ලයින් එකට කෙලවෙලාම යන්න ඕන..
    :angry::angry::angry:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    නෑ මචං වෙන්න බෑ.. මේක මෙහෙම ඉවර වෙන්න පුලුවන් එකක් නෙමේ.. මේක තනිකර මුලාවක් ... කවුරැ හරි මේක මෙතනින් ඉවර කරන්න හදනව.. අනිවා.. පැසෙන්ජස්ලා හෑමෝම ජීවිතුන් අතර ඉනන්වා කියල හෙන ෂුවර් එකක් තියෙනවා.. ඔව්.. මේක ප්ලේන් එකහොයන උන්ව මුලා කරලා මේක මෙතනින් වහන්න ගහපු ලොකු පෑනක්... කවුරැහරි කැමති නෑ ප්ලේන් එක හොයාගන්නට.. සමහර වේලාවට මැලේසියන් එයා ලයින් එක වෙන්න පුුලුවන්... කොහොම උනත් ප්ලේන් එක මුහුදට වැටුණ නං මුල්ම දවස් වල කොහොමද පොන් රින්ග් උනේ.. කෝ ඒවට උත්තර.. දැං ඔය කෑල්ලක් දෙක්ක හොයා ගත්තට කවුද දන්නේ ඕව ගෙනල්ලා ඔතනට දැම්මද කියලා නොමග යැවීමක් ස්‍රදහා... කෝ උතතර... මැලේසියානු රජයට ඕනේ මේක මෙතනින් ඉවර කරලා වහල දාන්න.. මේක මොකක් හරි මැලේසියානු රජය දැනුවත් ලොකු රහසත් තියෙනවා.. තව ටික දවසකින් හැමෝටම ඕක අමතක වෙයි නේද.. අන්න ඒකයි.. මේක ලොකුම නොමග යැවීමක්...

    :yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    A380 කියන්නේ අලුත් එකක්, නැතිවෙච්ච් යානය සමග සංසන්දනය කරනකොට. නැතිවෙච්ච් යානය safety records ඉතා ඉහලයි. අනිත් එක, මේකේ හරි නිගමනයක් එන්න අවුරුදු ගානක් යාවි.

    Malaysian Airline should ground forever ප්‍රයෝගිකව කරන්න අමාරුයි මචන්.
    :yes::yes::yes:

    ඒකත් හරි..
    2030 ෆ්ලයිට් එකක් වැ‍ටුණ කාලෙක
    අපිට ඒ ටික දැන ගන්න පුලුවන් වේවි

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A380 කියන්නේ අලුත් එකක්, නැතිවෙච්ච් යානය සමග සංසන්දනය කරනකොට. නැතිවෙච්ච් යානය safety records ඉතා ඉහලයි. අනිත් එක, මේකේ හරි නිගමනයක් එන්න අවුරුදු ගානක් යාවි.

    Malaysian Airline should ground forever ප්‍රයෝගිකව කරන්න අමාරුයි මචන්.

    මේ විදියට ගියොත් වැදි දවසක් යන්න කලින් මුන් බැන්ක්‍රප්ට් වෙනවා.. එතනින් එහාට ඉබේම ග්‍රවුන්ඩ් වෙයි.. මුන් බජට් ලයින් එකක් නෙමෙයිනේ බන්, නැශනල් එයාර්ලයින් එක හැටියට ඔයිට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. අනික අමතක කරන්න එපා PAN AM කියන පරනම ඇමෙරිකන් එයාර්ලයින් එක වැහුනෙත්, "ලොකර්බි" සිද්දිය නිසා, හේතුව් ත්‍රස්තවාදී උනාට, බැගේජ් චෙක් කරලා දැම්මේ නැ කියලා අන්තිමට උන් වැරදිකාරයො උන්.. කාලයත් එක්ක එයා ලයින් එක වලට ගියා..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    plane identification eka disable කරන්න fuse ගලවන්නම ඕන කියල හිතන්න අමාරුයි. සමහර විට දරුණු power failure එකකදී, ඔක්කොම power electronics වැඩ නොකරද දැනෙන නැහැ. අනේ මන්ද

    Fuse eka galawanne, temporarly ayi hayi karanna ethakota pilotlata balaaganna puluwan kohde awula kiyala. ginnak nam. :(

    Plane identification disable karanna transponder off karaama harine :)

    Anyway balamu black box ekai wreckage ekai mokada wenne kiyala :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Malaysian Airline should ground forever.. මුන් මහ කැතම ජාතියක්, අඩු තරමේ එක ෆ්ලයිට් එකකට කෙල උනාම අනික්ව වත් හදපියව්.. කොන්ටාස් එක ගිනි ගනිපු වෙලේ, ඔස්ට්‍රිලියන් බුවා A380 සින්ගා වලට් ලැන්ඩ් කරන්න කලින්ම, ඔක්කොම කොන්ටාස් A380 ග්‍රවුන්ඩ් කලා ෆොල්ට් එක හොයා ගන්නකන්.. මුන් නම් හැදෙන උන් නෙමෙයි..

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    චයිනා උන් නිකන් ඉන්න එකක් නැ බන්.. උනුත් කර ඇරියොත් උන්ගේ මහලොකු බලවත්කමෙන් වැඩකුත් නැ.. බාගෙකට වඩා මිනිස්සු චයිනීස් නේ..

    සිරාවටම, මේකෙ මොකක් හරි අගක් මුලක් තියෙන්නත් එපැයි... මොනව උනත් පව් මිනිස්සු... :(:( 239 ක් එකම විදිහට මුහුදෙ මැරෙන එක නං පුදුම කරුමයක්...:baffled::baffled: කොහොම උනත් නොසැලකිල්ල තමයි ගොඩාක්ම බලපාන්නත් ඇත්තේ.. :oo::oo:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මට නං ඒත් ශුවර් නෑ වගේ බං...:no::no: ඕක වෙන රටක සෙට් එකක් හොයාගෙන කන්ෆර්ම් කලා කිව්ව නං විශ්වාස කරන්න තිබ්බා... ඒත් ගොඩක් සීන් වහගෙන හිටපු මැලේසියන් කාරයෝම මේක කන්ෆර්ම් කරපු එක ගැන නං හිතා ගන්න අමාරුයි... :oo::oo:

    තාම ප්ලයිට් එකේ කොටස් එහෙම හරියටම හොයා ගෙන නෑ නේද..? ෆොටෝස් එහෙම හම්බ උනාද...?:baffled::baffled:

    Australia China neda confirm kare. British satelite company ekakui. Malay PM announce kara witharai :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    1920276_661373810587941_1761867964_n.jpg

    අයියෝ මැච් එක බලල ආතල් එකේ ආවම පට්ටම අප්සෙට් සින් එකක්... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( කව්රුවත් බේරිලා නැ නේද... පව්... R.I.P. ALL :(:(:(:(
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Sarah Bajc, partner of American passenger Philip Wood, issued a statement saying, "The announcement is on data only, no confirmed wreckage so no real closure. i need closure to be certain but cannot keep on with public efforts against all odds. i STILL feel his presence, so perhaps it was his soul all along. ... i need to regroup. it looks like the first phase of our mission has ended. now philip's family and i will need some time for private grief."

    :(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියෝ මැච් එක බලල ආතල් එකේ ආවම පට්ටම අප්සෙට් සින් එකක්... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( කව්රුවත් බේරිලා නැ නේද... පව්... R.I.P. ALL :(:(:(:(
    එක ඉවරයිලු බන්.. මැලේ ලොක්කා කිව්වේ.. දැන් ෆොමියුලා රේස් එකට ලැස්ති වෙනවලු..