මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    CNN balapn dan Breaking news yanwa digatama,malasian agamathi th confirm karala,aussie walin kali hambunoth families ehe ekka yanwalu malasiyan airline :(

    ඔච්චර දුරක් ගහගෙන එන්න කාලයක් නැ බන්.. මේක ඇතුලේ ගිය අයවත් නොදන්න පයිලට් කාරයා දන්න රහසක් තියනවා

    එක තමයි cnn එකේ experts ල කියනවා හිතාගන්න බැරිලු ඇයි කිසිම ලෑන්ඩ් එකක් නැති පැත්තකට ගියේ කියලා.. කිසිම පයිලට් කෙනෙක් එහෙම කරන්නේ නෑලු...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට ඉන්දියාවේ ගුරුජී කියපු කතාව ඇත්තද බන්?

    තව ඇෆ්‍රිකන් පොරකුත් කිව්වලු නේද බන්.. කාලෙකට කලින් ආසියාවේ ලොකු ගුවන් අනතුරක් වෙනවා කියලා
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    In an e-mail to reporters the partner of #Flight370 passenger Philip Wood writes she has no closure because there's "no confirmed wreckage."
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    තව ඇෆ්‍රිකන් පොරකුත් කිව්වලු නේද බන්.. කාලෙකට කලින් ආසියාවේ ලොකු ගුවන් අනතුරක් වෙනවා කියලා

    http://www.africanspotlight.com/201...ng-deep-inside-sea-t-b-joshua-video-included/

    http://www.theblaze.com/stories/201...f-malaysian-airlines-flight-mh370-months-ago/

    “On Sunday, the 28th of July, 2013, Prophet T.B. Joshua gave a prophetic message concerning an Asian nation — warning them of an incident, involving a large aircraft, carrying over 200 people, developing a fault soon after take off. He subsequently prayed for the nation,”

    www.youtube.com/watch?v=Q1-NsRWv25k

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Several past incidents occurs because of fire on plane. Pilots notice them, when they smell smoke. Initially they neglect it and sometimes they took completely wrong procedure, which intensify the problem. These fires usually start when electric cables spark inside roof of aircraft and it is not possible to see them directly.

    Why cant manufacturers simply setup thermal sensors around plane so that very early warnings can be issued?. Pilots can immediately shutoff entertainments systems and other non-essential electrical services to avoid fire.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    http://www.africanspotlight.com/201...ng-deep-inside-sea-t-b-joshua-video-included/

    http://www.theblaze.com/stories/201...f-malaysian-airlines-flight-mh370-months-ago/

    “On Sunday, the 28th of July, 2013, Prophet T.B. Joshua gave a prophetic message concerning an Asian nation — warning them of an incident, involving a large aircraft, carrying over 200 people, developing a fault soon after take off. He subsequently prayed for the nation,”

    www.youtube.com/watch?v=Q1-NsRWv25k

    pora kiyanawa "Impatience" kiyala reason eka :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෑලෙසියන් බලදාරින් මෙම ගුවන් යානය මුහුදු පත්ලෙ ගිලි ගොස් ඈති බව දෑනුම්දුන්නද මෙහි යතාර්තය කිසිදිනක අප අතරට නොයෙනු ඈත..කලු පෙට්ටිය ගොලු පෙට්ටියක් නොවුවොත් පුදුමය..මෑලෙසියන් බලදරයින්ගෙ මෙම අනතුර සිදුවුදාසිට හෑසිරිනු හෑසිරිමෙන් පෙනිගියෙ කියාගන්න බෑරි ගොඩාක් දෙවල් සිදුවු බවය,,කාලය සියල්ලටම උත්තර දෙනු ඈත...යානයෙ සිටි සියලු දෙනාටම නිවන් සුවය පතන අතර,,මෙවන් අකල් අපරාද වලට (හදිසි අනතුරක් ලෙසින් මෙය පිලිගෑනිමට මම සුදානම් නෑත,).සසර සෑරි සරන තෙක් මුහුන නොදෙවා කියා පතමි...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :nerd::nerd:100% Agree with you....!:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය අස්සේ මැලේශියන් උන් ෆොමියුලා රේස් එකට කියලා එයාර්පොට් එක ක්ලියර් කරනවලු ටුවරිස්ට්ලටයි රේසින් බුවාලටයි එන්න.. අර 239 දෙනාගේ නැදැයන්ව අයින් කරලා.. අනේ මන්දා..

    :oo: ඒ කියන්නේ එහෙත් ඉන්නේ මෙහේ වගේම ගොබ්බ පොලිටික්ස්...... :angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :nerd::nerd:100% Agree with you....!:(:(
    පව් බන් මෙ ෆ්ලයිට් එකෙ හිටපු මිනිස්සු සහ එයාලගෙ නෑදෑ හිතවත්තු,,,අහිමි විමෙ දුක දෑනෙන්නෙ එයලට විතරයි...වනචාරි යුගයට ආයෙමත් මිනිස්සු යනවා."තව එකෙක්ගෙ පෑවෑත්ම උදෙසා තව එකෙක් යටපත් කිරිම හො මෑරිම"...මෙ අපරාදය කල උන්ට වෑහි නෑති හෙන වදින්න ඔනා...තොරතුරු වසන් කල උන්ට හෙන ගහන්න ඔනෙ දහවරක් චක්කරෙන් වෑඩි කරලා....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කෝ හොයාගත්ත කිව්ව කෑලි වල ෆොටෝ එකක්වත් කවුරුත් දැක්කද :oo::baffled:
    කෑලි ඔනා නෑහෑ බන් ඔකුන් වගෙ මාස්ටමයින්ඩ් පොරවල් වලට..ඔකුන් මෙ අපරාදය උන දා ඉදලා උන්නෙ ගන්ජා ගහලා වගෙ...දෑන් ලොකු පොරවල් වගෙ නිලවශයෙන් මුද යට තියෙන්නෙ කියල කියනවා...උන්ගෙ කුරුම්බෑට්ටි යානෙන් ගිහින් වෙන්න ඈති බෑලුවෙ..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේක පට්ටම බොරු කතාවක් වගේ පෙන්නේ. මේ අගමැති කියන විදියට ඒ සුන්බුන් ඒ යනේයේ කියල සැක කරනවා කියල විතරයි. ඊට පස්සේ කියනවා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තිය ගන්න බැහැ කියලා.

    ඊටත් එහා සීන් එක තාම නාවික හමුදාව ඒ සුන්බුන් වෙත තවම ලග වෙලත් නැහැලු. මොකක්ද මේ ප්‍රකාශනයේ ඇත්ත. නාවික හමුදාව තාම තහුරු කරන්න ඕනේ . මේවා ඒ යානයේම කොටස් කියලා.

    උන් වත් තව දැකලවත් නැහැ. තවම කිසිම ෆොටෝ එකක් release වෙලා නැහැ.

    පවු අර අසරණ නැදයෝ ටික දැන් කොහොම ඇතිද....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    mechchara diyunu loke tama eka image ekakwath awe nethi ekane puduma..
    ගහකින් වෑල ගෙඩියක් බිමට වෑටුනාම පොටො ගහල ෆෙස්බුක් දාන ලොකෙ අඩුම තරමින් හෑට්ට කට්ටක් නෑති උනත් පොඩි තහඩු කෑල්ලක් වත් ගෙනල්ල කියපිය මෙක එකෙ එකක් කියලා...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෑලි ඔනා නෑහෑ බන් ඔකුන් වගෙ මාස්ටමයින්ඩ් පොරවල් වලට..ඔකුන් මෙ අපරාදය උන දා ඉදලා උන්නෙ ගන්ජා ගහලා වගෙ...දෑන් ලොකු පොරවල් වගෙ නිලවශයෙන් මුද යට තියෙන්නෙ කියල කියනවා...උන්ගෙ කුරුම්බෑට්ටි යානෙන් ගිහින් වෙන්න ඈති බෑලුවෙ..
    කලු පෙට්ටියත් මෝරු ගිලල කියයිද දන්නෑ..මොනා උනත් ඔහොම තෙල් ඉවරවෙනකන් කිසිම තේරුමක් නැතුව අනිත් පැත්තට ගියේ මොකද කියල උන්ට හොයල කියන්නම වෙයි :baffled: