මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
MH370 මැලේසියානු යානය ඇමරිකාව පැහැරගෙන මුහුදේ ගිල්වා දමලා

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීමේ සිදුවීම පසුපස ඇමරිකානු කුමන්ත‍්‍රණයක් ඇති බවට මතයක් පළවී ඇත.ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වෙමින් සිටින අතර පෙබරවාරි මාසයේ දිනයකදී නියමු රහිත ඩ්‍රෝන යානා මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානයක් තලේබාන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන ඇතැයි පැවසේ.

ටොන් 20ක් බරැති එම මධ්‍යස්ථානයේ උපකරණ තොගය පෙට්ටි 6ක අසුරා ප‍්‍රවාහනය කරමින් සිටියදී ඇමරිකානු සීල් භටයින් දෙදෙනෙකු මරා දමමින් මෙලෙස අත්පත් කරගෙන ඇති අතර එය විකුණා දැමීමේ අරමුණින් රුසියාව සහ චීනය අමතා තිබේ.

යුක්රේන අර්බුදය මැද සිටින රුසියාව එ් වෙත උනන්දුවක් නොදක්වා ඇති නමුත් ඇමරිකානු තාක්ෂණය අත්පත් කරගැනීමේ පිපාසයෙන් සිටින චීනය ඉහළ පෙළේ ආරක්ෂක විද්‍යාඥයින් 8 දෙනෙකු ඇෆ්ගනිස්ථානය වෙත යවා ඇතැයි පැවසේ.

ඔවුන්ගේ මැදිහත්වීමෙන් එම භාණ්ඩ තොගය මැලේසියාව කරා රැගෙනැවිත් ඇති අතර මැලේසියාවේ සිට චීනයට යන සිවිල් ගුවන්යානයකින් එම භාණ්ඩ රැගෙන යාම ආරක්ෂිතම මාර්ගය ලෙස සලකා ඇත.

කෙසේවෙතත් මේ වන විට ඊශ‍්‍රායල ඔත්තු සේවා සහයෝගයෙන් මෙහෙයුම් පද්ධතිය ඇති ස්ථානය සොයාගෙන ඇති ඇමරිකාව චීනය බලා යන MH370 යානයට ඇමරිකානු සහ ඊශ‍්‍රායල නිලධාරීන් 5ක කණ්ඩායමක් යොදවා තිබේ.

මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානය චීනයට ලබාගත හැකිවූවා නම් ඇමරිකාව සතු ඩ්‍රෝන තාක්ෂණය සම්පූර්ණයෙන්ම පාහේ පලක් නොමැති වී යනු ඇත.

යානය වියට්නාම් ගුවන් සීමාවට ඇතුළු වෙත්ම ඇමරිකානු නිලධාරියෙකු බෝයිං යානාවල ඇතුළු කර ඇති පද්ධතිය භාවිතයෙන් යානය දුරස්ථ පාලනයට ලක්කර ඇති අතර යානය බටහිරට ගමන් කර මාලදිවයිනට ගොඩබස්වා තිබේ.

එහිදී ඉන්ධන ලබාගැනීමෙන් පසුව දියාගෝ ගාර්ෂියා දිවයිනට ගොස් භාණ්ඩ තොගය සහ යානයේ කළු පෙට්ටිය ඉවත් කරගැනීමෙන් පසුව යානය නැවත ගුවන්ගත කරවා ඉන්දියන් සාගරයේ ගිල්වා ඇතැයි මෙම මතයෙන් දක්වා තිබේ.

http://sinhayareader.com/world-news/explore/missing-plane-hijacked?rd=1396255615985

oka cnews eke giye , wimale thamai liyanna atte. :D
ai ban itin badu tika gatta nam minissu maranne nathuwa yawanna tibbane fligt eka, checkup ekakata wage land kara kiyala
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    මචං උන් කළු පෙට්ටිය කඩලද ? :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕස්ටේ‍්‍රලියාවට ආසන්නයේ මුහුදු ප‍්‍රදේශයේ තිබී හමුවූ කොටස් අතුරුදන් වූ එම්.එච්. 370 ගුවන් යානයේ නොවන බවට ඕස්ටේ‍්‍රලියානු බළධාරින් තහවුරු කර තිබෙනවා. චීන හා ඕස්ටේ‍්‍රලියානු නෞකා මෙම මුහුදු ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළේ ගුවන් යානයේ බවට සැකකෙරෙන සුන්බුන් කිහිපයක් පිළිබඳව ලැබුණු චන්ද්‍රිකා ඡායාරූපවලට අනුවයි. චීන හා ඕස්ටේ‍්‍රලියානු නෞකා මීට දින දෙකකට පමණ පෙර අදාළ මුහුදු ප‍්‍රදේශයට පිටත්ව ගියේ චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කළ ගුවන් යානයේ සුන්බුන් ගොඩබිමට ගෙන ඒමේ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත්, ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ ඕස්ටේ‍්‍රළියානු බලධාරින් ප‍්‍රකාශ කරන්නේ මෙම සුන්බුන් අතුරුදන් වූ ගුවන් යානයේ නොවන අතර ඒවා මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා උපකරණ බවයි අනාවරණය වුණේ. ඒ අනුව, මගීන් 239 දෙනෙකු රැගත් එම්.එච්.370 ගුවන් යානයේ අතුරුදන් වීම තවමත් අභිරහසක්.

    sure da??? source?? :angry::angry::angry:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    oka cnews eke giye , wimale thamai liyanna atte. :D
    ai ban itin badu tika gatta nam minissu maranne nathuwa yawanna tibbane fligt eka, checkup ekakata wage land kara kiyala

    MINISSU THAMA INNAWADA DANNETH NEHE.MALAYSIAN TRANSPORT MINISTER THMA KIYNAWANE BALAPOROTHTHU THIYAGANNA KIYALA.EHEM KIYANNE UN MOKAK HARI DANNA NISADA DANNE NEHE.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    MINISSU THAMA INNAWADA DANNETH NEHE.MALAYSIAN TRANSPORT MINISTER THMA KIYNAWANE BALAPOROTHTHU THIYAGANNA KIYALA.EHEM KIYANNE UN MOKAK HARI DANNA NISADA DANNE NEHE.

    :oo::oo::oo:
    අන්න ඊයේ අගමැතියට නෙලන්න සෙට් එකක් චීනෙන් ආවා..
    බොරු ප්‍රකාශ කරනවට..දණ ගහලා බිම පෙරලිලා
    සමාව ගත්තොත් ගහන්නේ නෑ කියුවා නැත්තම්..
    ලාච්චුවට මල්ලිව දාලා වහනව කියුවලු සදා ඇඩෙන්න..

    :rolleyes::rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    :oo::oo::oo:
    අන්න ඊයේ අගමැතියට නෙලන්න සෙට් එකක් චීනෙන් ආවා..
    බොරු ප්‍රකාශ කරනවට..දණ ගහලා බිම පෙරලිලා
    සමාව ගත්තොත් ගහන්නේ නෑ කියුවා නැත්තම්..
    ලාච්චුවට මල්ලිව දාලා වහනව කියුවලු සදා ඇඩෙන්න..

    :rolleyes::rolleyes::rolleyes:
    එතකොට චූකරන්න බැරිවෙනවනේ.....:baffled::rolleyes::lol::lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කළු පෙට්ටිය ගලවන්න දියෙගො ග්‍රෙසිය එකට බෑවනම්, මිනිස්සුන්වත් එහෙන්ම බස්සන්න ඇති.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :confused::baffled:Last words from doomed MH370 were actually 'Goodnight Malaysian three seven zero' NOT 'Alright, goodnight'

    ad_131170276.jpg

    On March 12, the transport ministry said the last transmission received from the doomed plane to air traffic control was: ‘All right, good night.’But today, it issued a statement saying it was, in fact: ‘Good night Malaysian three seven zero.’That is a standard phrase used by pilots when communicating with ground staff.

    Officials did not explain why a mistake had been made and are still to decide which of the pilots said the words.The full transcript of the cockpit’s conversation with air traffic control is to be released to relatives of passengers this week.Today, the relatives were urged by China to ‘show the demeanour of a great power’ and accept their loved ones are dead.

    Mei Xinyu, an official from Beijing’s ministry of commerce, said Chinese families risked harming the country’s reputation by accusing Malaysia of a top-level cover-up.

    Mr Mei, writing in the China Daily newspaper, a mouthpiece for the country’s leadership, said families should focus on preparing the funerals for their loved ones.He said: ‘We should not let anger prevail over facts and rationality.

    ‘In the process, from the relatives of the victims, public opinion to the government, we need to comply with the fundamental norms of a civilised society and need to show the demeanour of a great power.’But many relatives are sceptical and have accused the Malaysian authorities of hiding information from them.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    :oo::oo::oo:
    අන්න ඊයේ අගමැතියට නෙලන්න සෙට් එකක් චීනෙන් ආවා..
    බොරු ප්‍රකාශ කරනවට..දණ ගහලා බිම පෙරලිලා
    සමාව ගත්තොත් ගහන්නේ නෑ කියුවා නැත්තම්..
    ලාච්චුවට මල්ලිව දාලා වහනව කියුවලු සදා ඇඩෙන්න..

    :rolleyes::rolleyes::rolleyes:

    ෂර්ලොක් හෝමස් ව ආයෙක් කැදවන්න වෙයි වගේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ෂර්ලොක් හෝමස් ව ආයෙක් කැදවන්න වෙයි වගේ

    නෑ ... නෑ ආයේ ගේන්න බෑ :frown::frown::frown:
    පොර සසෙක් වල මී මැස්සෝ හදන්න ගිහින් ඇනිලා ඉන්නේ මේ ටිකේ..
    :growl::growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thawa kal yanakota mona kiyaida danne naha:baffled:

    මේ වෙද්දි කෝටි ගානක මුදල් නාස්ති වෙලා තියෙන්නේ නිශ්පල වැඩ වලට ඒ සල්ලි වලින් අප්‍රකාවේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට කන්න අරන් දුන්න නම් එකක්..
    කොහොමත් මේ වැඩේ දැන් රටවල් ගොඩක් අත ඇරලා ඉන්නේ..
    මේක ඇත්තටම පැසිපික් සාගරේද ඒ කියන්නේ...

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    BRAKING NEWS

    යානයේ නියමුවන් විසින් ගුවන් පාලක මැදිරිය අමතා කළ අවසන් වචනය පිළිබද තවත් ප‍්‍රවෘත්තියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර නියමුවන් විසින් ගුවන් පාලක මැදිරිය අමතා අවසන් වරට ප‍්‍රකාශ කර තිබුණේ ඕල් රයිට් ගුඞ් නයිට් යන්නයි. එහි අදහස වූයේ සියල්ල නිවැරදියි. සුබ රාත‍්‍රියක් යන්නයි. කෙසේ නමුත් මේ වන විට මලයාසියානු සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුය එය ප‍්‍රතික්ෂේප කරමින් පවසන්නේ ගුවන් නියමුවන් විසින් අවසන් වරට ප‍්‍රකාශ කර සිටියේ ගුඞ් නයිට් මැලේසියා, ත‍්‍රී සෙවන් සීරෝ යන්නයි. එමගින් මැලේසියාවට සුබ රාත‍්‍රියක් ප‍්‍රාර්ථනා කරන ගුවන් නියමුවා තමන් පදවන ගුවන් යානයේ අංකය වන 370 සදහන් කර තිබුණා. නමුත් මලයාසියානු සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් චීන මාධ්‍ය චෝදනා එල්ල කරනවා. එමගින් කියවුණේ ගුවන් යානය සොයා ගැනීමේ ප‍්‍රමාදය වසන් කර ගැනීමට මලයාසියානු බලධාරීන් විවිධ ප‍්‍රබන්ධ නිර්මාණය කරන බවයි.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004

    :angry::angry::angry::angry::angry::angry:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කෝ බන් මෙකේ අප් ඩේට්ස් ......................................... කට්ටිය මේක අතහැරලා දැම්මද අනිත් රටවල් වගේ