දැන් සෙවුම් කලාපය කිලො මීටර් 10කට සීමා කරලලු නේද බන්..MH370 සොයන්න ගිය සබ්මැරීනයටත් තොරතුරක් හමුවී නෑ
අශාන් පරණහේවා (21/4/2014)
අතුරුදහන්වූ මැලේසියානු ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් සඳහා ඕස්ට්‍රේලියාව විසින් දියත්කල බ්ලූෆින් 21 නමැති කූඩා සබ්මැරීනය මේ වන විට 9 වැනි මෙහෙයුමේ පසුවන අතර මේ වන තෙක් අදාළ මුහුදු කලාපයෙන් යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට සමත් වී නොමැත.
තවද බ්ලූෆින් 21 සබ්මැරීනය තම මෙහෙයුම් කලාපයෙන් 3න් 2ක එනම් 60% ක ප්‍රමාණයක් අවසන් කර ඇති නමුත් කිසිඳු තොරතුරක් සොයාගෙන නැත.
කෙසේ වෙතත් මේ වනවිට යානය සොයා ගුවන්යානා 10ක්ද, නෞකා 11 ක්ද යොදා ඇති අතර සෙවීම් කටයුතු සිදුකරන කලාපයට සුලිසුලඟක් ඇතුළුවීම හේතුවෙන් කාලගුණ තත්ත්වය පිරිහීමට ඉඩ ඇති බව බලධාරීන් පවසයි.



මෙහේ උන් වගේමයි......
ප්ලේන් එක යකාට ගියාවේ..... අපි බ්‍රෑන්ඩි ගසමු..... 


