මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    යාළුවා;16821597 said:
    බඩු උස්සලා තියෙන්නෙ ලංකාවට ගහන්න, ලබන ජුනි වල ගහනවලු :/

    මොන හුයන්නක්ද බං මේ කරේ,
    කොච්චර ලස්සන රිප්ලයි එකක්ද මං දැම්මෙ, කැවා ඒක.
    යකො මුන්ගෙ කැත හිත බලපංකො...

    Last edited:
    • Like
    Reactions: යාළුවා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොන හුයන්නක්ද බං මේ කරේ,
    කොච්චර ලස්සන රිප්ලයි එකක්ද මං දැම්මෙ, කැවා ඒක.
    යකො මුන්ගෙ කැත හිත බලපංකො...

    මේක ක්‍රියේටවිටි නෙමෙයි හුයන්නො වල් හිත, :growl::growl::lol::lol::lol::lol:

    තව පොඩ්ඩෙන් මට හිනා වෙනාම බඩ යනවා :D

    කව්ද කිව්වෙ ක්‍රියේටිවිටි කියල. වල් හිත තමා. :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Before...:rofl:
    Originally Posted by K_ZONE
    මොන හුයන්නක්ද බං මේ කරේ,
    කොච්චර ලස්සන රිප්ලයි එකක්ද මං දැම්මෙ, කැවා ඒක.
    යකො මුන්ගෙ කැත හිත බලපංකො...

    මේක ක්‍රියේටවිටි නෙමෙයි හුයන්නො වල් හිත, :growl::growl::lol::lol::lol::lol:

    තව පොඩ්ඩෙන් මට හිනා වෙනාම බඩ යනවා :D

    After....
    :lol::lol:

    මොන හුයන්නක්ද බං මේ කරේ,
    කොච්චර ලස්සන රිප්ලයි එකක්ද මං දැම්මෙ, කැවා ඒක.
    යකො මුන්ගෙ කැත හිත බලපංකො...

    දුන්නු රෙප් ටික අපරාදෙ කියල හිතෙන්න රිදෙයි :(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"

    මට නම් හිතෙන්නෙ ෆ්ලයිට් ගේම් එක අස්සෙ ඉන්නෙ මොහොමඩ් වටරැක කියලා. ..

    මිනිහගෙ කොන කපාගත්ත සීන් එකයි MH370 යි අතර සම්භන්දයක් තියෙන්න බැරිද ???????
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මට නම් හිතෙන්නෙ ෆ්ලයිට් ගේම් එක අස්සෙ ඉන්නෙ මොහොමඩ් වටරැක කියලා. ..

    මිනිහගෙ කොන කපාගත්ත සීන් එකයි MH370 යි අතර සම්භන්දයක් තියෙන්න බැරිද ???????

    :yes:

    ඔය සීන් එකට එළකිරි එකේ එකෙකුත් සම්බන්දයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මට නම් හිතෙන්නෙ ෆ්ලයිට් ගේම් එක අස්සෙ ඉන්නෙ මොහොමඩ් වටරැක කියලා. ..

    මිනිහගෙ කොන කපාගත්ත සීන් එකයි MH370 යි අතර සම්භන්දයක් තියෙන්න බැරිද ???????

    පලයන් බං යන්න... ඕකෙ මහා මොළකරු ඥානසාර හාමුදුරුවො. ඕකෙ මුස්ලිම් උන් කීපයක් හිටයලුනෙ. අපේ හාමුදුරුවො ෆ්ලයිට් එකටම ෂොට් එක දෙන්න ඇති
    120pxtroll.png
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මැලේසියාවට අයත් MH 370 යානය අනතුරට පත්වන අවස්ථාවේ ස්වයංක්‍රීය ගුවන් නියමු (autopilot) සහයකය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති බවට දැඩිව විශ්වාස කරන බව ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වොරන් ට්‍රස් පවසයි.

    ඔහු සඳහන් කළේ, එසේ නොවුණා නම් ගුවන් පාලක මධ්‍යස්ථානය ලබා දුන් උපදෙස් අනුගමනය නොකර සිටීමට හේතුවක් නොවන බව ය.

    මේ අතර, අතුරුදන් වූ යානය සෙවීම සඳහා නව ප්‍රදේශයක් අද ප්‍රකාශයට පත් කෙරිණි.

    එම ප්‍රදේශය වන්නේ, ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයට දකුණෙන් පිහිටි කිලෝමීටර් 1800ක ප්‍රදේශයකි.

    චන්ද්‍රිකා හරහා ලබා ගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රදේශය නම් කර තිබේ.

    mh370newmap.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16822100 said:

    පලයන් බං යන්න... ඕකෙ මහා මොළකරු ඥානසාර හාමුදුරුවො. ඕකෙ මුස්ලිම් උන් කීපයක් හිටයලුනෙ. අපේ හාමුදුරුවො ෆ්ලයිට් එකටම ෂොට් එක දෙන්න ඇති
    reputation_neg.gif
    මැලේසියානු ගුවන් යානයක්... 06-28-2014 12:15 AM gon athal epa

    උපරිම වේදනාවෙන්
    120pxtroll.png