මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    jason-biggs.jpg

    මේ #ත්තිගේ පුතා විහිලු කරනවා..

    5Nw3tp.jpg

    අනුන්ගේ ජීවිත විහිළුවට ගන්න එකා කොහොමත් විහිළු කාරයෙක්. මෝඩයෙක්. ඕකට දැන්මම හොඳ රී ට්වීට්ස් ඇවිත් ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම බර්ත්ඩේ එක දවසේ.. අහඹු සිද්දියක් කියන එක මට නම් හිතාගන්න බැ බන්, මේකට මිසයිල් ගහපු එක. මොකක් හරි සීන් එකක් ඇති. මැලේශියන් උන්ගෙන් තාම රෙස්පොන්ස් එකක් නැ.
    :dull::dull::dull:
    මිසයිල් ගහලා කියලා හරියටම කියලා නැහැ නේද බං..?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හරියටම බර්ත්ඩේ එක දවසේ.. අහඹු සිද්දියක් කියන එක මට නම් හිතාගන්න බැ බන්, මේකට මිසයිල් ගහපු එක. මොකක් හරි සීන් එකක් ඇති. මැලේශියන් උන්ගෙන් තාම රෙස්පොන්ස් එකක් නැ.

    උන්ට තාම හිතාගන්න බැරිව ඇති මචන් කලින් සිද්දියත් එක්කම මේකත් උනානේ. ලොක්කට කොහොම ප්‍රෙෂර් එකක් ඇතිද?? :dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :dull::dull::dull:
    මිසයිල් ගහලා කියලා හරියටම කියලා නැහැ නේද බං..?
    මැලේ උන් කියන්නේ නැ බන්. ඒත් හැම නිවුස් එකකම වගේ යන්නේ මිසයිල් ගහපු කතාවක්. ඊයේ දවසේ ඔය කියන ජාතියේ මිසයිලයක් අටවනවා ජර්නලිස්ට් උන් දැකලා තියනවා කියලත් මම දැක්ක නිවුස් එකක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ට තාම හිතාගන්න බැරිව ඇති මචන් කලින් සිද්දියත් එක්කම මේකත් උනානේ. ලොක්කට කොහොම ප්‍රෙෂර් එකක් ඇතිද?? :dull::dull:
    ඇත්තටම හෙනම අවාසනාවන්ත කාලයක් මැලේ උන්ට. කරන්න කියලා දෙයකුත් නැනේ. යුද්ද කරන්නයැ. සමහරවිට මේ සිද්දිය නිසා ආසියාව පොඩ්ඩක් රශියා-යුක්‍රේන් කේස් වලට මැදිහත් වෙන්න ඉඩ තියෙයි. ඒකේත් වාසිය යුඇස් උන්ට තමා.නිවුස්වල මම දැක්කා පුටින් එක්ක ඔබාමා මේ ගැන කතා කලා කියලා දාලා තියනවා. මේක ඉන්වෙස්ටිගේට් කරන්න බොයින් එකේ උන් යුක්‍රේන් යයිද බන්. ටෙන්ශන් එකත් එක්ක..
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :dull::dull::dull:
    මිසයිල් ගහලා කියලා හරියටම කියලා නැහැ නේද බං..?

    නිව්ස් වලට කියන්නේ එහෙමයි එත් දැන් මොනවා හරි කරලා ඕකේ කළු පෙට්ටි දෙක හොයාගන්න වෙනවා නැත්තන් ඕකට මොකද උනේ කියලා කියන්න වෙන්නේ නෑ. මතකනේ කලින් රෂියන් ෆයිටර් ජෙට් එකක් කොරියන් 747 එකකට මිසයිල් එකක් ගහලා මුහුදට වැටුනට පස්සේ මුළු ලෝකෙටම හොරෙන් රුසියාව සබ්මැරින් එකක් යවලා ඒ පෙට්ටි දෙක ක්‍රෙම්ලින් වල සේප්පුවක වහලා දාලා තිබුනේ. පස්සේ ජනාධිපති මාරු උනාට පස්සේ තමයි කළු පෙට්ටි දෙකම කොරියාවට දුන්නේ ඇමරිකාවට යවලා මොකද උනේ කියලා හොයලා බලන්න කියලා. එකෙන් උනේ රෂියන් ෆයිටර් එක මේ 747 එක වැරදිලා හිතලා ඇමරිකන් ස්පයි ප්ලේන් එකක් කියලා. :dull::sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇත්තටම හෙනම අවාසනාවන්ත කාලයක් මැලේ උන්ට. කරන්න කියලා දෙයකුත් නැනේ. යුද්ද කරන්නයැ. සමහරවිට මේ සිද්දිය නිසා ආසියාව පොඩ්ඩක් රශියා-යුක්‍රේන් කේස් වලට මැදිහත් වෙන්න ඉඩ තියෙයි. ඒකේත් වාසිය යුඇස් උන්ට තමා.නිවුස්වල මම දැක්කා පුටින් එක්ක ඔබාමා මේ ගැන කතා කලා කියලා දාලා තියනවා. මේක ඉන්වෙස්ටිගේට් කරන්න බොයින් එකේ උන් යුක්‍රේන් යයිද බන්. ටෙන්ශන් එකත් එක්ක..

    ඒක තමයි මචන් වැඩේ. යයි හැබැයි සෑහෙන කෑලි නැති වෙලා තියෙයි උන් යනකොට.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේ ෆ්ලයිට් එකේ ගුවන් සේවිකාවක්. ඇන්ජලින් ප්‍රෙමිලා. :(

    483507_10150677417162552_2088049530_n.jpg

    https://www.facebook.com/angeline.premila

    මෙයා නේද..ක්‍රිව් ලිස්ට් එකෙ ඉඳලා තියනවා:sorry:මරණයට වෙලාවක් නෑ,තැනක් නෑ,වයස් භෙදයක් නෑ.:dull:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නිව්ස් වලට කියන්නේ එහෙමයි එත් දැන් මොනවා හරි කරලා ඕකේ කළු පෙට්ටි දෙක හොයාගන්න වෙනවා නැත්තන් ඕකට මොකද උනේ කියලා කියන්න වෙන්නේ නෑ. මතකනේ කලින් රෂියන් ෆයිටර් ජෙට් එකක් කොරියන් 747 එකකට මිසයිල් එකක් ගහලා මුහුදට වැටුනට පස්සේ මුළු ලෝකෙටම හොරෙන් රුසියාව සබ්මැරින් එකක් යවලා ඒ පෙට්ටි දෙක ක්‍රෙම්ලින් වල සේප්පුවක වහලා දාලා තිබුනේ. පස්සේ ජනාධිපති මාරු උනාට පස්සේ තමයි කළු පෙට්ටි දෙකම කොරියාවට දුන්නේ ඇමරිකාවට යවලා මොකද උනේ කියලා හොයලා බලන්න කියලා. එකෙන් උනේ රෂියන් ෆයිටර් එක මේ 747 එක වැරදිලා හිතලා ඇමරිකන් ස්පයි ප්ලේන් එකක් කියලා. :dull::sorry:

    මට මතක විදියට ඒ රෂියන් ෆයිට ජෙට් පයිලට් තාම කියන්නේ එයා බිම දැම්මේ පැසෙන්ජර් ෆ්ලයිට් එකක් නෙමෙයි ඔත්තු බලන්න ආපු එකක් කියලා:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිව්ස් වලට කියන්නේ එහෙමයි එත් දැන් මොනවා හරි කරලා ඕකේ කළු පෙට්ටි දෙක හොයාගන්න වෙනවා නැත්තන් ඕකට මොකද උනේ කියලා කියන්න වෙන්නේ නෑ. මතකනේ කලින් රෂියන් ෆයිටර් ජෙට් එකක් කොරියන් 747 එකකට මිසයිල් එකක් ගහලා මුහුදට වැටුනට පස්සේ මුළු ලෝකෙටම හොරෙන් රුසියාව සබ්මැරින් එකක් යවලා ඒ පෙට්ටි දෙක ක්‍රෙම්ලින් වල සේප්පුවක වහලා දාලා තිබුනේ. පස්සේ ජනාධිපති මාරු උනාට පස්සේ තමයි කළු පෙට්ටි දෙකම කොරියාවට දුන්නේ ඇමරිකාවට යවලා මොකද උනේ කියලා හොයලා බලන්න කියලා. එකෙන් උනේ රෂියන් ෆයිටර් එක මේ 747 එක වැරදිලා හිතලා ඇමරිකන් ස්පයි ප්ලේන් එකක් කියලා. :dull::sorry:
    ඔව්. ඒකත් ඒ කොරියන් ෆ්ලයිට් එකේ වෙලාව. ෆයිටර් ජෙට් එකේ එකා ගන්ෆයර් එකකින් වොනින් එක දීලා තියනවා මුලින්, නමුත් කරුමෙට ඒක ටර්බියුලන්ස් එකක් නිසා කොරියන් පයිලට්ට ඇහිලාවත් දැකලාවත් නැ. රශියන් පයිලට් හිතලා තියෙන්නේ වොර්නින් ශොට්ස් කැම කරන්න යනවා කියලා, ඌ කෙලලා ඇරලා ඉලග පාර. ඒක නම් වෙලාවම තමා. ඒ කොරියන් පයිලට් දෙපාරක් රශියන් එයාර් ස්පේස් එකට ඇවිත්, පලවෙනි සැරේ ෆයිටර් ජෙට් එකට මග ඇරිලා, දෙවෙනි පාර මාට්ටු. කොයිතරම් අපලයක්ද කියන්නේ, එදාම ඇත්තටම යුඇස් ස්පයි ප්ලේන් එකකුත් ගිහින් තියනවා ඊට කලින් ඒ හරියේ, අරුන් තක්කෙටම හිතලා තියෙන්නේ කොරියන් එක ඒ යුඇස් එක කියලමයි. මිනිස්සුන්ගේ වෙලාව තමා
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    https://www.facebook.com/angeline.premila

    මෙයා නේද..ක්‍රිව් ලිස්ට් එකෙ ඉඳලා තියනවා:sorry:මරණයට වෙලාවක් නෑ,තැනක් නෑ,වයස් භෙදයක් නෑ.:dull:

    ඔව්. මැලේෂියන් ඉන්දියන් වගේ නමින්. ෆොටෝස් තියනවා පව්. :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට මතක විදියට ඒ රෂියන් ෆයිට ජෙට් පයිලට් තාම කියන්නේ එයා බිම දැම්මේ පැසෙන්ජර් ෆ්ලයිට් එකක් නෙමෙයි ඔත්තු බලන්න ආපු එකක් කියලා:baffled:
    ඔව්, ඒ පයිලට් තාම ඊවතුන් අතර ඉන්නවා. ඒයා කියන්නේ තමන්ට වැරදීමක් උනේ නැ කියල. ඒත් මිනිහා හිතින් විදවනවා ඇති. ඔය වගේම එකක් උනා යුඇස් නෙවල් ශිප් එකක කමාන්ඩර් කෙනෙක් මිසයිල් ගහන ගයිටර් ජෙට් එකක් කියලා හීතලා ඉරාන පැසෙන්ජර් ජෙට් එකකට තිබ්බා. ඒකත් කොඩ්ස්වල මිස්වීමක්. ඒ අදාල ෆයිටර් ජෙට් එක ඒ වෙලාවේ ටෙහෙරාන් වල එයාර්පොට් එකේ තියනකොට ඒකෙන් ආපු සිග්නල් එක නිසා නෙවල් කැරියර් එකේ උන් හිතලා තියෙන්නේ පැසෙන්ජර් ෆ්ලයිට් එකක් හැටියට් එන්නේ ඒක කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    https://www.facebook.com/angeline.premila

    මෙයා නේද..ක්‍රිව් ලිස්ට් එකෙ ඉඳලා තියනවා:sorry:මරණයට වෙලාවක් නෑ,තැනක් නෑ,වයස් භෙදයක් නෑ.:dull:
    දැන් බලාගෙන ගියාම ලොකේ බයානකම රස්සාවල්වලින් එකක් ඒයා ස්ටුවර්ට්ස්..
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔව්, ඒ පයිලට් තාම ඊවතුන් අතර ඉන්නවා. ඒයා කියන්නේ තමන්ට වැරදීමක් උනේ නැ කියල. ඒත් මිනිහා හිතින් විදවනවා ඇති. ඔය වගේම එකක් උනා යුඇස් නෙවල් ශිප් එකක කමාන්ඩර් කෙනෙක් මිසයිල් ගහන ගයිටර් ජෙට් එකක් කියලා හීතලා ඉරාන පැසෙන්ජර් ජෙට් එකකට තිබ්බා. ඒකත් කොඩ්ස්වල මිස්වීමක්. ඒ අදාල ෆයිටර් ජෙට් එක ඒ වෙලාවේ ටෙහෙරාන් වල එයාර්පොට් එකේ තියනකොට ඒකෙන් ආපු සිග්නල් එක නිසා නෙවල් කැරියර් එකේ උන් හිතලා තියෙන්නේ පැසෙන්ජර් ෆ්ලයිට් එකක් හැටියට් එන්නේ ඒක කියලා.

    ඔව් ඒ පයිලට් තාම ඉන්නවා මිනිහා අතින් වරදක් උනේ නෑ කියල හිතන් මිනිහා හිත හදාගන්න හදනවා නමුත් අනිවා මිනිහා හිතින් විදවනවා ඇති :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    පුටින් ඒ pilot ට award එකකුත් දීලා තිබුන මචන් .... සමහරු ඉන්නවා කොච්චර ජරා වැඩ කලත් ගල් හිත් තියන ....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Breaking News A pro-Russia rebel leader in east Ukraine says they are ready to call a ceasefire for several days to facilitate an investigation into the crash, according to reports.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔව්. මැලේෂියන් ඉන්දියන් වගේ නමින්. ෆොටෝස් තියනවා පව්. :sorry:
    :sorry:අපි දන්න අඳුනන‍ කෙනෙක් නොවනුත් අපිට ඒ අය ගැන දුකයි..:oo: අපි දන්න කෙනෙකුට වුනානම් කොහොමද ....:sorry:මේ අයගෙ පවුල් මොන ගින්දරෙන් ඇතිද.:dull:

    අනිවා.:oo:
     
    Last edited: