මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16929280 said:

    ඇල්ජීරියා ගුවන් යානාවක් බටහිර අපි‍්‍රකාවේදී අතුරුදන්.
    THURSDAY, 24 JULY 2014



    ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප‍්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි‍්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප‍්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 110 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ගමන් කරන්නට ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසනවා. අපි‍්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර, බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ගුවන් යානය සහරා කාන්තාර ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නට ඇති බවයි.
    ඔව් බන්. මේ අවුරුද්ද නම් ගුවන් ගමන් වලට චාටර්ම අවුරුද්දක් වගේ.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    යාළුවා;16929280 said:

    ඇල්ජීරියා ගුවන් යානාවක් බටහිර අපි‍්‍රකාවේදී අතුරුදන්.
    THURSDAY, 24 JULY 2014



    ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප‍්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි‍්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප‍්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 110 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ගමන් කරන්නට ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසනවා. අපි‍්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර, බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ගුවන් යානය සහරා කාන්තාර ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නට ඇති බවයි.


    A320 lune ban
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    යාළුවා;16929280 said:

    ඇල්ජීරියා ගුවන් යානාවක් බටහිර අපි‍්‍රකාවේදී අතුරුදන්.
    THURSDAY, 24 JULY 2014



    ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප‍්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි‍්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප‍්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 110 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ගමන් කරන්නට ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසනවා. අපි‍්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර, බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ගුවන් යානය සහරා කාන්තාර ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නට ඇති බවයි.

    :angry::angry::angry::angry:
    මොන පයන්නක්ද බන් මේක
    මේකේ සීමාවක් නැ නේ බන්
    මේ කීවෙනි එකද
    වැරදිලාවත් උඩින් නම් යන්න හොද නැ මේ දවස් වල
    :(:(:(:(:(:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන්. මේ අවුරුද්ද නම් ගුවන් ගමන් වලට චාටර්ම අවුරුද්දක් වගේ.

    ටුවර් දෙකක් තිබ්බ. දෙකටම ඉකුනා හොඳ වෙලාවට. :rofl: කැන්සල් උනා.
    දෙකම මහා කරුම පොට් දෙකක් :baffled:

    A320 lune ban

    හිරු නිව්ස් වලින් ගෙඩිය පිටින් ඉස්සුවෙ බං :dull:

    :angry::angry::angry::angry:
    මොන පයන්නක්ද බන් මේක
    මේකේ සීමාවක් නැ නේ බන්
    මේ කීවෙනි එකද
    වැරදිලාවත් උඩින් නම් යන්න හොද නැ මේ දවස් වල
    :(:(:(:(:(:(

    :sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16929310 said:
    ටුවර් දෙකක් තිබ්බ. දෙකටම ඉකුනා හොඳ වෙලාවට. :rofl: කැන්සල් උනා.
    දෙකම මහා කරුම පොට් දෙකක් :baffled:

    :sorry:

    මං හිතන්නේ උඹවද කොහෙද හොයන්නේ..:rolleyes::rolleyes::rolleyes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක නං පුදුම සොයාගැනීමක්. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි කියන විදියට ගොඩක් දුරට ඇත්තකුත් තියනවා.

    දැන් මේ සයිට් එකේ කියන්නේ කලින් නැති වෙච්ච 9M-MRO (MH370) එකම 9M-MRD (MH17) කියලා කියන්නේ. මෙන්න මේකට හේතු.

    1.

    mh17+mh-370+conspiracy+-+the+same.jpg


    ඔන්න ඔය ෆ්ලයිට් දෙකම බෝයින් 777-200 යානා. කියන්නේ ඔය එකම ෆ්ලයිට් එක කියලයි

    මෙන්න අනික් පැහැදිලි කිරීම

    2.

    කියන විදියට ඇමරිකාව මේ කලින් ෆ්ලයිට් එක පැහැරගෙන ඩියෙගෝ ගාර්සියා වල හංගලා තියලා තියෙන්නේ මේ MH17 එක විදියට යොදා ගන්නලු.

    mh17+is+mh370.jpg


    දැන් මේකේ විදියට මේ මැලේෂියන් කොඩිය තියන තැන කවුළුව. දෙකේ වෙනස පේනවද? :baffled::baffled::baffled:

    mh370+-+flag+-+mh17.jpg


    දැන් නං ඔළුව කැරකෙනවා නේද මේ මොකද වෙන්නේ කියලා???

    මේ ජිම් ස්ටෝන් කියන මාද්‍ය වේදියා කියන දේ

    "It is important to note that MH370 [bellow] was new, and therefore never repainted. This is the way the flag ALWAYS looked on Flight 370, and it forever pegs the shoot down plane as flight 370."

    MH370+photo.jpg


    "Next is flight MH17. Notice the flag position, and ALSO, that MH17 has an extra window on this side of the aircraft, TOTALLY BUSTING THE OFFICIAL STORY." [1]

    mh17+windows+configuration+doesn't+match+crashed+plane.jpg


    දැන් මේ ෆොටෝ දෙකේම පෙන්නනේ MH370 යානයේ කවුළුව ගැනයි. පිස්සු හැදෙනවා නේද?

    3.

    අනික් කාරණේ තමයි MH17 එක කඩන් වැටුනට පස්සේ ඒ සුන්බුන් අතර තිබුන මළසිරුරු ගැන ඒ කැරළි කරුවන් කියන කතාවයි. එයාලා කියන්නේ මේ මළමිනී ගොඩක්ම නරක වෙච්ච ඒවා කියලයි ඒ කියන්නේ මේ සිරුරු මීට කලින් නැති වෙච්ච MH370 එකේ සිරුරු කියලයි නිගමනය වෙන්නේ. ගොඩක් සිරුරු නරක් වෙලා ලේ හිඳිලා තිබිලා තියනවලු.

    "A top pro-Russia rebel commander in eastern Ukraine has given a bizarre version of events surrounding the Malaysian jetliner crash — suggesting many of the victims may have died days before the plane took off. (...) [People at the crash site]: 'A significant number of the bodies weren't fresh,' adding that he was told they were drained of blood and reeked of decomposition."

    "It is being said that a Dutch doctor who was at the scene within a day has released testimony that the bodies on the plane were rotten and dead days before the crash, which would corroborate what the military commander said and that evidence is there that they were also tortured before the crash. However, the translation from Dutch is very poor and I am working on secondary confirmation."

    :baffled::baffled::baffled::baffled::baffled:

    එන්න එන්න තවත් ඔළුව කුරුවල් වෙනවා

    4.

    දැන් මේ MH17 එකට මිසයිල් එක වැදුනට පස්සේ මාද්‍ය නිකුත් කරා රුසියානු කැරලි කරුවන්ගේ වීඩියෝ පෙළක්. මේ වීඩියෝ ප්ලේන් එක කඩන් වැටෙන්න කලින් 2014-07-01 හවස රූගත කරපු එවලු. :baffled::baffled::baffled:

    "A look at the time stamps for the nine versions of the video that allegedly shows a conversation between Ukrainian anti-fascists and the Russian military and uploaded to what is said to be the Ukrainian Security Service (SSU) youtube account, indicating that all the videos were created before MH17 wrecked in the afternoon 2014-07-1."

    mh-17-false-flag-a.jpg


    5.

    අනික් කාරණේ තමයි MH17 එක ගුවන් ගත වෙන්න කලින් එකේ ගිය නෙදර්ලන්ත ජාතිකයකු ගත්තයි කියන පින්තූරේ

    MH-17+9M-MRD+-+Wikipedia.png


    ඒ මගියා ගත්තු පින්තූරේ තියන ෆ්ලයිට් එක 9M-MRC ලු :baffled::baffled::baffled::baffled:

    MH17+wrong+tale+identification+number.jpg


    6.

    අනික් කාරණේ ඇවිත් ෆ්ලයිට්රේඩාර්24 එකේ මේ ගුවන් යානය එදා අවලංගු කරලා කියලා සඳහන් වෙන එකලු :baffled::baffled::baffled:

    Flight+Radar+-+MH17+Cancelled.jpg


    7.

    අනික් කාරණේ තමයි මේ කඩන් වැටුන යානයේ හම්බුන මගීන්ගේ පාස්පොර්ට් ගැන. කියන්නේ මේ හැම පාස්පොර්ට් එකක්ම හොඳ තත්වයේ තියනවා අනික හම්බුන පසමහර පාස්පෝර්ට් වල ගමන් යන්න බැරි වෙන්න හිල් විදලා තියනවා පෙන්නනවලු මේ වීඩියෝ එකේ. මේ වගේ පාස්පෝර්ට් වලින් ඇම්ස්ටර්ඩාම් ගුවන් තොටුපොලින් පිටවෙන්න බෑ ලු. :baffled::baffled::baffled:



    8.

    අනික් කාරණේ ඇමරිකාව පිළිගන්නේ MH17 කඩන් වැටුන දේවල් ඔක්කොම සමාජ වෙබ් අඩවි වලින් නිකුත් උන දේවල් කියලයි.



    9.

    කියන විදියට ඇමරිකාව සතුව මේ මිසයිල් එක වදින සැටලයි පින්තූරයක් තියනවා කියන එක. මේ පින්තූරේ හැටියට මේ මිසයිල් එක එවලා තියෙන්නේ යුක්රේන් හමුදාවලු.

    Award winning former Associated Press reporter Robert Parry has been told by an intelligence source that the United States is in possession of satellite imagery which shows that Ukrainian troops were responsible for the shoot down of Malaysian Airlines Flight 17 [now exposed as MH370].

    “What I’ve been told by one source, who has provided accurate information on similar matters in the past, is that U.S. intelligence agencies do have detailed satellite images of the likely missile battery that launched the fateful missile, but the battery appears to have been under the control of Ukrainian government troops dressed in what look like Ukrainian uniforms."

    පිස්සු හදුනා නම් බම්ප් එකක් දාලා යන්න..:baffled::baffled::baffled:

    මේ සොයාගැනීම් ඇත්ත වෙන්නත් පුළුවන් ලොකු බොරුවක් වෙන්නත් පුළුවන්.

    Busted! MH-17 Was in Fact the 'Lost' Flight MH-370 | Humans Are Free
    http://humansarefree.com/2014/07/busted-mh-17-was-in-fact-lost-flight-mh.html?m=0
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH370 යානයේ සිටි මගීන් 4 දෙනෙකුගේ බැංකු ගිණුම්වලින් ස්ටර්ලිං පවුම් 20000ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි තොරතුරු හෙළිවී තිබේ. මැලේසියා පොලීසිය පවසන්නේ, යානය අතුරුදන් වී මාස 4කට පසු එනම් ජූලි මාසයේදී මෙය සිදුව ඇති බව ය.


    එම මුදල් ලබාගෙන ඇත්තේ, එම ගිණුම් හිමියන්ගේ නමින් ම ය. මේ අනුව, අතුරුදන් වූ යානයේ සිටි මගීන් සිව් දෙනෙකු බැංකු ගිණුම්වලින් මුදල් ආපසු ගත්තේ කෙසේ ද යන්න අභිරහසක් වී තිබේ. මැලේසියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් අරඹා ඇත.


    මෙම සැකසහිත ආපසු ගැනීම් වාර්තා වී ඇත්තේ, ජූලි මස 18 වන දා ය.


    news1st
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Mystery of MH370 bank withdrawals solved

    It has been more than five months since Malaysian Airlines flight MH370 mysteriously disappeared.

    All 239 people onboard are believed to be dead, somewhere on the bottom of the southern Indian Ocean. A massive search has thus far found nothing.

    Thus, it was a big surprise when it was found that the equivalent of $30,000 had been withdrawn from the Malaysian bank accounts of four passengers aboard the missing flight.

    Kuala Lumpur's City Commercial Crime Investigation Department said the unnamed bank detected the transactions July 18 and, following an internal investigation, filed a police complaint Aug 2.

    It was not a case of the dead withdrawing their money. Malaysian police have arrested a bank officer and her husband and accused them of stealing the money.

    The couple have been held in police custody since Thursday on suspicion of withdrawing 110,643 ringgit (1.1 million baht) from the accounts of two Malaysian and two Chinese passengers on the doomed flight, said Zainuddin Ahmad, a district police chief in Kuala Lumpur.

    Police are also looking for a Pakistani man who is believed to have received part of the money in his account through an online transfer, he added.

    "We believe he is still in the country," Zainuddin told AFP.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනවද බං මේ කියල තියෙන්නේ ඔළුවත් කුරුවල් වෙලා ගියා..
    ඔය කියලා තියෙන පොයින්ට්ස් වලින් බැලුවම ඇඟ හිරි වැටිල යනවනේ සිරාවටම.
    ඔය කියන විදියට ශොට් එක දුන්නේ 370ට නම් අනික් ෆ්ලයිට් එකට මොකෝ උනේ..
    ප්‍රශ්න කූටියක් ඇහූවා හැකි ඒත් වැඩක් තියේද ආයෙ ඔය දෙකෙන් එකක් වත් අම්මේ මුත්තේ කියුවත් නොයෙන ගමනක් හිටින් නම්..:dull::dull::dull:

    අර Accounts වලින් සල්ලි ගත්ත සීන් එක නම් 4රෙම එකම දවසේ එකම වෙලාවේ වෙලානම් අනිවා හැකර් කෙනෙක්ගේ වැඩක් වෙන්න ඇති.මැරිලවත් ඒ මිනිස්සුට ඉන්න නැති හැටියක්..

    tumblr_meqnjwVffM1rwcb0zo1_250.gif

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අතුරුදන් වූ MH370 යානයේ සුන්බුන් ඉන්දීය සාගරයෙන් හමුවෙයි

    LINK


    පසුගිය මාර්තු 8 වනදා අතුරදන් වූ MH370 ගුවන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගර පතුලේ තිබී හමුවී ඇත. මෙම සුන්බුන් කොටස් සොයාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව මූලිකත්වයෙන් මෙහෙය වූ විමර්ශණ කණ්ඩායමක් විසිනි. මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ, අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන Joint Agency Coordination Centre (JACC) මේ වන විට හමු වූ කොටස් සම්බන්ධයෙන් විශ්ලේශනයක නිරතව සිටින බව ය.
    ඉන්දියන් සාගර පත්ලේ තිබී සොයා ගෙන ඇති මෙම ඝන කොටස් අතුරුදන් මැලේසියානු යානයේ ම ද එසේ ත් නැතහොත් රොකට්ටුවක ද ඒවා දැයි නිශ්චය කර ගැනීමට තවදුරටත් විමර්ශන පවත්වන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.
    සොයා ගන්නා ලද සුන්බුන් කොටස් ගොඩබිමට ගෙන ඒම සඳහා “Go Phoenix” නෞකාව අදාළ ප්‍රදේශයට යැවීමට නියමිත අතර එම යානය සැප්තැම්බර් 21 වන දා යළි පර්ත් වෙත පැමිණීමට නියමිත ය.
    මෙතෙක් ඉතිහාසයේ අතුරුදන් වූ ගුවන් යානයක් සෙවීමට වෙනුවෙන් සිදුකල පුළුල්තම විමර්ශණය සිදු කෙරුනේ MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙනුයි.