මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes::yes:
    Malaysian ekak nan jeewitheta yanna hithen na :oo:
    370 eka athuluth Malaysian watichcha flights dekama hoyaganna beri wechcha eke mokak hari apita nopenenan deyak thiyenawa. nathnan 370 wage loku flight ekaka podi kallak wath hoyaganna beri wechcha eka pudumai ne :shocked:

    ow ban mokak hair seen ekak thiyanawa thama ai Malaysian wala airline wala plane witharak athurudahan wenna ?? ai mechara loku technology ekak thibillath withara hoya ganna bari ?? mama nam hithanne prabala ratak sambandi mewata
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක ගැනත් තාම හෝඩුවාවක් නැතිලු. මේ ලෝකේ දියුනුයි කිව්වට තාක්ෂණය තාම තියන්නේ ප්‍රාතමික මට්ටමේ කියලා හිතෙනවා.

    ow ban :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ow ban mokak hair seen ekak thiyanawa thama ai Malaysian wala airline wala plane witharak athurudahan wenna ?? ai mechara loku technology ekak thibillath withara hoya ganna bari ?? mama nam hithanne prabala ratak sambandi mewata

    aniwa :yes: methana mokak hari apita penne nathi deyak thiyenawa. hithaganna wath beri deyak ne ochchara loku plane ekaka kaaallak wath hoyaganna baha kiyana eka. ekko Malysia ekka thiyena tharahak nathnan wena deyak. balawath ratawala airlines walata mukuth karanna bahane. ehema baluwama Sri Lankan ekata mukuth kalath puduma wenna deyak na :no:eth kauru unath sellam karanne minissunge jeewithath ekka ne :growl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mata nan oya kiyana wreckage eka gana 100% confirm karana kan sure na machn :no::dull:

    ow ban weather eka awul gihin kada watenna athi kiyala nea danata saka karanne

    244B48AD00000578-2888862-image-a-29_1419742430798.jpg

    1901325_10203112455841794_4586234539515326951_n.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    aniwa :yes: methana mokak hari apita penne nathi deyak thiyenawa. hithaganna wath beri deyak ne ochchara loku plane ekaka kaaallak wath hoyaganna baha kiyana eka. ekko Malysia ekka thiyena tharahak nathnan wena deyak. balawath ratawala airlines walata mukuth karanna bahane. ehema baluwama Sri Lankan ekata mukuth kalath puduma wenna deyak na :no:eth kauru unath sellam karanne minissunge jeewithath ekka ne :growl:
    american karayo ara kawdo kiwwa wage TESLA ge seen ekak wath hoyagenada
    dan na ona deyak nathi (vanish) karala danda puluwan
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩා වැටුන කියල හිතන්න බැරි ඕක කඩා වැටුනත් දූවිලි ගානට කුඩු වෙන්නෙ නැති නිසා.
    ඇමරිකාවේ ආරක්ෂාව ගැන කථා කරද්දී තමන්ට මුහුදේ පාවෙන ගහක කොළයක නාරටි වුනත් ගණන් කරන්න පුලුවන් කියපු ඇමරිකන් කාරයෝ මේවගෙදී සද්දයක් නැති එක නම් පුදුමයි. මුන්ගේ මොකක් හරි සීන් එකක් තියනවද දන්නෙ නෑ.
     
    :yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    american karayo ara kawdo kiwwa wage TESLA ge seen ekak wath hoyagenada
    dan na ona deyak nathi (vanish) karala danda puluwan
    :yes:

    කඩා වැටුන කියල හිතන්න බැරි ඕක කඩා වැටුනත් දූවිලි ගානට කුඩු වෙන්නෙ නැති නිසා.
    ඇමරිකාවේ ආරක්ෂාව ගැන කථා කරද්දී තමන්ට මුහුදේ පාවෙන ගහක කොළයක නාරටි වුනත් ගණන් කරන්න පුලුවන් කියපු ඇමරිකන් කාරයෝ මේවගෙදී සද්දයක් නැති එක නම් පුදුමයි. මුන්ගේ මොකක් හරි සීන් එකක් තියනවද දන්නෙ නෑ.

    ow math danna tharamin USA wala onawatath wadiya thakshane thiyenawa me wage deyak hoyaganna.un mekata athagahanne nathi eke mokak hari deyak thiyenawa.eth unta meken athi wasiya mokada manda
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow math danna tharamin USA wala onawatath wadiya thakshane thiyenawa me wage deyak hoyaganna.un mekata athagahanne nathi eke mokak hari deyak thiyenawa.eth unta meken athi wasiya mokada manda

    උන්ගේ පරීක්ෂණ වෙන්න පුලුවන් මචං
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ දවස් වල ඔය ඒරියා එකේ වෙදර් එක පට්ට අවුල්..මචන්..මං ඒක අත් දැක්කා..මට හිතා ගන්න බැරි මොන මඟුලටද අවුල තියාගෙනත් ගියේ කියලා..හුළං වේගයේ සීන් එකක් තියෙනවා.බ`නූලීවල බලපෑමත් එක්ක ඒ හරහා ෆ්ලයිට් එක අරන් යනකොට මොකක් හරි සීන් එකක් වෙනව..මං හිතුවේ ෆ්ලයිට් එක කොයි වෙලාවක හරි දෙකට කඩල යයි කියලා..ඒ හුළඟ වදින වේගෙට ඒ හුළඟත් කපාගෙන ඉස්සරහට යන එක හෙන ගේමක්, අපි ආපු එකේ නම් පයලට් ෆ්ලයිට් එක තව උඩට අරන් ගියා. මට මතක විදියට පැය 1 1/2 ඒ කට්ට කෑවා,අර ජනෙල් හිටන් වහන්න කියුවා..වෙලාව තමා.
    ඔය හරියේ සෑහෙන්න මුහුදේ නැව් තියෙනවා Whether එක ගොඩක් අල නම් ඕක මුහුදට වැ‍ටුණත් පේන්නේ නෑ..අදට ෆ්ලයිට් එක හොයන වැඩේ නැවැත්තුව කියල ඉන්ෆෝම් කලා දැන් පැය 2කකට කලින්..මං හිතන්නේ මේකටත් උනේ කලින් එකට උන වැඩේමයි.මේ ෆ්ලයිට් එක හොයන්න දාලා ඉන්නෙත් ඒ සෙට් එකමයි වෙනසකට තියෙන්නේ ඔය ෆ්ලයිට් එක අයිති ඉන්දුනීසියාවට වෙච්ච එකයි ඒකේ 155 ඉන්දුනිසියන් අය හිටපු එකයි තමා.මොකක් හරි අප්-ඩේට් එකක් දැන ගත්තොත් කියන්නම්..
     
    අම්මෝ :shocked: විස්තර කිව්වට ස්තූතී මචං
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේ දවස් වල ඔය ඒරියා එකේ වෙදර් එක පට්ට අවුල්..මචන්..මං ඒක අත් දැක්කා..මට හිතා ගන්න බැරි මොන මඟුලටද අවුල තියාගෙනත් ගියේ කියලා..හුළං වේගයේ සීන් එකක් තියෙනවා.බ`නූලීවල බලපෑමත් එක්ක ඒ හරහා ෆ්ලයිට් එක අරන් යනකොට මොකක් හරි සීන් එකක් වෙනව..මං හිතුවේ ෆ්ලයිට් එක කොයි වෙලාවක හරි දෙකට කඩල යයි කියලා..ඒ හුළඟ වදින වේගෙට ඒ හුළඟත් කපාගෙන ඉස්සරහට යන එක හෙන ගේමක්, අපි ආපු එකේ නම් පයලට් ෆ්ලයිට් එක තව උඩට අරන් ගියා. මට මතක විදියට පැය 1 1/2 ඒ කට්ට කෑවා,අර ජනෙල් හිටන් වහන්න කියුවා..වෙලාව තමා.
    ඔය හරියේ සෑහෙන්න මුහුදේ නැව් තියෙනවා Whether එක ගොඩක් අල නම් ඕක මුහුදට වැ‍ටුණත් පේන්නේ නෑ..අදට ෆ්ලයිට් එක හොයන වැඩේ නැවැත්තුව කියල ඉන්ෆෝම් කලා දැන් පැය 2කකට කලින්..මං හිතන්නේ මේකටත් උනේ කලින් එකට උන වැඩේමයි.මේ ෆ්ලයිට් එක හොයන්න දාලා ඉන්නෙත් ඒ සෙට් එකමයි වෙනසකට තියෙන්නේ ඔය ෆ්ලයිට් එක අයිති ඉන්දුනීසියාවට වෙච්ච එකයි ඒකේ 155 ඉන්දුනිසියන් අය හිටපු එකයි තමා.මොකක් හරි අප්-ඩේට් එකක් දැන ගත්තොත් කියන්නම්..

    :shocked::shocked:
    hammo first time turbulance ekak kapu eka kawadawath amathaka wenne naha. marune nathi eka witharayi