මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked::shocked:
    hammo first time turbulance ekak kapu eka kawadawath amathaka wenne naha. marune nathi eka witharayi

    හ්ම්ම්... කියන්න වචන නෑ..
    සෑහෙන මිෂන් ගානක් යනවා..අද ඉඳන්...මං හිතනව අද ඕකේ ත‍ටු කෑල්ලක් හරි හොයා ගනී කියලා..පයලට් ෆ්ලයිට් එක තව අඩි 8000ක් උඩට අරන් ගිහින් තියෙනව..කරුමෙට ඒ වෙලාවෙම ඕකට අකුණක් වැදුණනම්..කියල තමා දැන් කට්ටිය කියන්නේ.. කලින් මැලේසියන් ෆ්ලයිට් එකට කෙල උනෙත් ඔය වැඩි උසකට අරන් යන්න ගිය සීන් එකෙන්..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ✈✈Elakiri Aviation Thread ✈✈


    2ille1k.jpg


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1658167
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා. අතුරුදන් වූ ගුවන් යානයේ රේඩාර් දත්ත විශ්ලේෂණය කළ ගුවන් යානා විශේෂඥයන් ප‍්‍රකාශ කර ඇත්තේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ පසුව ද පැය කිහිපයක් ගමන් කර ඇති බවයි. අවසන් ඇමතුමේ සිට නියමුවා යානය හසුරුවා ඇති ආකාරය අනුව එය යොමු වී ඇත්තේ හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකා මහද්වීපය වෙත බව විශේෂඥයන්ගේ මතයයි.

    Hiru News
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අතුරුදන් වූ MH 370 ඇන්ටාක්ටිකාවේලු

    පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා. අතුරුදන් වූ ගුවන් යානයේ රේඩාර් දත්ත විශ්ලේෂණය කළ ගුවන් යානා විශේෂඥයන් ප‍්‍රකාශ කර ඇත්තේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ පසුව ද පැය කිහිපයක් ගමන් කර ඇති බවයි. අවසන් ඇමතුමේ සිට නියමුවා යානය හසුරුවා ඇති ආකාරය අනුව එය යොමු වී ඇත්තේ හිමෙන් වැසුණු ඇන්ටාටිකා මහද්වීපය වෙත බව විශේෂඥයන්ගේ මතයයි. ඒ අනුව නියමු කුටියේ සිටි කිසිවෙකු හිතාමතාම එම්.එච්. 370 යානය ඇන්ටාටිකාව වෙත රැුගෙන යාමට උත්සාහ කළ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. යානයේ සුන්බුන් සොයා දකුණු චීන මුහුදේ සහ ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මෙතෙක් සාර්ථක ප‍්‍රතිඵලයක් අත්වී නැහැ.
    http://www.hirunews.lk/sinhala/104166/අතුරුදන්-වූ-එම්-එච්-370-ඇන්ටාටිකාවේලු