hammo first time turbulance ekak kapu eka kawadawath amathaka wenne naha. marune nathi eka witharayi
හ්ම්ම්... කියන්න වචන නෑ..
සෑහෙන මිෂන් ගානක් යනවා..අද ඉඳන්...මං හිතනව අද ඕකේ තටු කෑල්ලක් හරි හොයා ගනී කියලා..පයලට් ෆ්ලයිට් එක තව අඩි 8000ක් උඩට අරන් ගිහින් තියෙනව..කරුමෙට ඒ වෙලාවෙම ඕකට අකුණක් වැදුණනම්..කියල තමා දැන් කට්ටිය කියන්නේ.. කලින් මැලේසියන් ෆ්ලයිට් එකට කෙල උනෙත් ඔය වැඩි උසකට අරන් යන්න ගිය සීන් එකෙන්..



