මැලේසියානු සිවිලිම්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මැලේසියානු සිවිලිම් වලට ගන්න ශීට් එක හදන අමුද්‍රව්‍ය මොකක්ද බං .
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඵිලිතුරක් දීපල්ලකො . සර්ච් කරන්න කීවඩ් එකක් හරි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ජාති දෙක තුනක් තියනවා . ජිප්සම් කියල ශීට් එකක් තියනවා. වහලෙන් වතුර වැටෙනවා නං එහෙම ඒක දාන්න හොද නෑ. නිකංම දියවෙනවා කාලයක් යද්දි. අනික ප්ලාස්ටික වගේ එකක්. තව ඇස්බැස්ටස් වගේ ශීට් එකකුත් තියනවා
     
    • Like
    Reactions: Bam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    මැලේසියානු සිවිලිම් (Malaysia roofing sheets) කියන්නේ වැඩියෙන් metal roofing sheets වෙනුවෙන් කියනවා නම්, ඒව හදන්න සාමාන්‍යයෙන් galvanized steel (ජින්ක් පූසපු වානේ) හෝ aluminium-zinc alloy coated steel (ඇලුමිනියම්–ජින්ක් මිශ්‍රණයෙන් ආවරණය කළ වානේ) යොදනවා.

    ඒකෙ process එක:

    • Base material එක cold-rolled steel coil.
    • ඒකට galvanizing (zinc coating) හෝ Alu-Zinc coating දාල corrosion protection දෙයි.
    • අවසාන step එකේ color coating (PPGI – pre-painted galvanized iron) හෝ bare metal finish තියෙන්න පුළුවන්.
    කවදාවත් pure aluminium sheets හෝ fibreglass sheets (transparent roofing) Malaysian imports වලට තියෙනවා, ඒත් “Malaysia roofing sheets” කියලා local building market එකේ කියන්නේ අලුත්ම වගේම තරමක් wave-pattern තියෙන colorbond / zincalume steel sheets.
     
    • Like
    Reactions: Bam

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    ara ellana eka nam gahanna epa shapayak wenawaa. kalawaddo, meeyo eka eka un jara karanawa. ae madiwata AC ekakwat danna baha
     
    • Like
    Reactions: Bam