අන්න එහෙම එන්නලංකාවෙ ඉන්නෙ ඇයි?
ලංකාවට හිඟන රටක් කියන්න බැහැ
අන්න එහෙම එන්නලංකාවෙ ඉන්නෙ ඇයි?
mata agoda set una, auruddakata wage kalin, giye naa, e dawas walaමැලේසියාවේ යනවනම් අවම කීයක්වත් පඩි ඕනද? IT Side එකේ
Deport unama 5 years walin blacklist again normal wenawane?විසා නැතුව ගල් උනා කියන්නෙ ඉතින් අඹ සරණයි. ආය මලාට තුරුත්තුකුඩියෙවත් යන්න වෙන්නෙ නෑ
ලංකාවෙ ගොන්නු හැමදාම වැටෙන්නෙ එකම වලේනෙ බලන් ගියාම
මොකක් හරි ගූ රටකට පැනල රටේ නමත් කාල තමන්ගෙ පෞර්ශයත් නැති කරගෙන එනව ආපහු.
ලංකාවෙ හිටියත් කොහෙ හිටියත් මැලේසියාව කියන්නෙ හිගන රටක් තමා. ලංකාව මැලේසියාව බංගලාදේශ්, ඉන්දියාව ඔක්කොම හිගන රටවල් තමා. අඩු පඩියට මැරෙන්න ඕන quality of life නැති ගෝත රටවල්.අන්න එහෙම එන්න
ලංකාවට හිඟන රටක් කියන්න බැහැ
දැන ගැනීම පිනිසමැලේෂියා යන්නේ මොකෝ බන් හරි හමන් PR පාත් එකක් තියන රටකට යන්න බලපන්.
------ Post added on May 22, 2023 at 1:05 PM
එලමnormally 8 - 10 y exp 1- 1.3M pluwan una last year.
habai malaysia wala IT nm tikak neme hodatama chora.
living expense nm pattama adui. 3 lax walain kala beela hoda apartment ekaka inna pluwan. mn hithnne 2lax unath athi wei
එලම broomata agoda set una, auruddakata wage kalin, giye naa, e dawas wala
14K ringgit
dan nam wedi athi
Ade Agoda eke ara mulin thiyna IQ eka goda daganna puluwanda?mata agoda set una, auruddakata wage kalin, giye naa, e dawas wala
14K ringgit
dan nam wedi athi
uba dubai da ?යකෝ... මෙහේ ඩුබායි වගේ උනා නං AED 1,700 ක පඩියක්. සල්ලි ගෙවලා වීසා දාගෙන ආවත් හොඳට ඉතුරු කරන්න පුලුවන්. පව් ඉතින්. මොන ලක් එක තිබ්බත් ඔය හොර ගමන් වලින් වෙන කිසිම සෙතක් නෑ. මොකද මොන දේ කලත් හොරෙන් නේ කියන එක කොනක කොහේ හරි ගෑ වෙනවා. අමාරු උනත් නියම විදියට යන එක තමයි හොඳම දේ...![]()
mathaka widiyata, Phone Interview eke ahuwe, algorithm, data structure related ekak, ita passe white board 2k thibba,Ade Agoda eke ara mulin thiyna IQ eka goda daganna puluwanda?
, issara idanma Malaysia vibe eka nam set naanormally uba hithana widiyat minimum kiyak withara padi ganna onada ohe jobakata enawa nam.... mage relation kenek ta jobak set karala dunna... uu gamaka inne bn ... loku education ekak naa.. eka nisa mage yaluwek ta kiwwa dubai inna.. uu ohen jobak set karaa 1200 kiwwa padi..no meals but accommodation thiyenawa kiwwa.....ඔව් මචං...![]()
![]()
අපෝ 1200නං ෂේප් වෙන්න පුළුවන් බං. කෑම වලට උයාගෙන කෑවත් 500ක් යයි. කරන රස්සාව නං මේ රටවල් වල ඔය ලංකාවේ වගේ care කරන්නේ නෑ බං. බල්ලො මරලා හරි සල්ලි හම්බවෙනවා නං එච්චරයි. මාසෙට 500 ගානේ ඉතුරු කරත් ඇති නේ බං. 1000 පඩියට ඇවිත් හොඳට ඉන්න උං ඉන්නවා. කොහොමත් අවුරුදු 2ක් 3ක් අල්ලගෙන හිටියා නං තව වැඩි පඩි තියෙන එකකට යන එක ගේමක් නෑ...normally uba hithana widiyat minimum kiyak withara padi ganna onada ohe jobakata enawa nam.... mage relation kenek ta jobak set karala dunna... uu gamaka inne bn ... loku education ekak naa.. eka nisa mage yaluwek ta kiwwa dubai inna.. uu ohen jobak set karaa 1200 kiwwa padi..no meals but accommodation thiyenawa kiwwa.....
mam google ekn 1200 convert karala balapuwaama podi amount ekak awa nisa mata hithunaa aruta gihin duk widinna wei kiyala ... mam yanna epa kiwwa... job eka super market ekaka kiwa... supermarket wlaa low level mokak hari ekak..
reply ekak danna..