අපෝ 1200නං ෂේප් වෙන්න පුළුවන් බං. කෑම වලට උයාගෙන කෑවත් 500ක් යයි. කරන රස්සාව නං මේ රටවල් වල ඔය ලංකාවේ වගේ care කරන්නේ නෑ බං. බල්ලො මරලා හරි සල්ලි හම්බවෙනවා නං එච්චරයි. මාසෙට 500 ගානේ ඉතුරු කරත් ඇති නේ බං. 1000 පඩියට ඇවිත් හොඳට ඉන්න උං ඉන්නවා. කොහොමත් අවුරුදු 2ක් 3ක් අල්ලගෙන හිටියා නං තව වැඩි පඩි තියෙන එකකට යන එක ගේමක් නෑ...


Minimum 6000RM-8000RMමැලේසියාවේ යනවනම් අවම කීයක්වත් පඩි ඕනද? IT Side එකේ
more than RM 3500 minimumමැලේසියාවේ යනවනම් අවම කීයක්වත් පඩි ඕනද? IT Side එකේ
You are sadly mistaken. Our HC will never help unless they have some connection with Foreign Ministry.mama danna widiyata visa nethi unawa free ewanawa lankawata. habayi ethakota deport karana nisa aye wena ratakata yanna amaruyi. horen innawa kiyanneth karumayak.
me thiyenne High Commission of Sri Lanka in Kuala Lumpur, contact details. unta katha karala balanna kiyapan. owata thama high commision/embassy thiyenne
High Commission Address
No 9, Persiaran Ampang Hilir, Taman U Thant
55000 Kuala Lumpur, Wilayah Persekutuan
MalaysiaTelephone
- +60 3 2034 1705 / 6
Fax
- +60 3 2034 1707
Email
- [email protected]
Office Hours
- Monday to Friday: 9:00 am - 1:30 pm

මුස්ලිම් චීන දෙමළ ඔක්කොම ඉන්නවාmalaysia wala neda ban ara lankawe kenek marune building ekakin thallu karalada koheda?
muslim ratakne![]()
ලංකාවේ එවුන් හොර ගේම්වලට දක්ෂයි. අපේ තාත්තගේ ඔෆිස් එකේ හිටියා මැලේසියානු ජාතිකයෙක් හොඳ පඩි ගත්ත. ඌ අස්වෙලා යනකොට උගේ පවුලත් එක්කම ලංකාවෙන් වැඩකාරකමට (බැඳපු නැති) ගෑණියෙක් නිත්යානුකුලව වීසා අරන් ගියා. ඒ ගෑණි මැලේසියා ගිහින් අරූගෙ ගෙදරින් පැනලා ගිහින්. පස්සේ බැලුවම මේකි ඒකිගේ යාළුවෙලා හිටපු මිනිහත් එක්ක ගේමක් ගහලා. දැන් සිද්දිය වෙලා අවුරුදු 10 විතර වෙනවා. තාම උන් එකෙක්වත් ලංකාවට ඇවිත් නැහැ මොකද ආවොත් immigration එකෙන් අල්ලනවා දැනුම් දීලා තියෙන නිසා.මම දන්න එකෙක් ඉන්නවා මැලේසියා ඌට සින්හල විතරයි පුලාන් දන්න විදියට ගියේ 2009 වගේ වීසා නැහැ ඒ නිසා මේ වෙනකන් ලන්කාවට ඇවිල්ල නහැ. පවුලේ කීප දෙනෙක්ම මලා ආවේ නෑ. රු 10-15 එවනවලු ඉදල හිටල. හොරෙන් කෝල් ගන්නවලු. ඌට එන්නත් බෑ ඉන්නත් බැරි සීන් එකක් වගේ දැන් නම් තියෙන්නෙ. ගෙදර උනුත් මැරිච්ච ගානට දාල තියෙන්නෙ දැන් නම්
ලංකාවේ එවුන් හොර ගේම්වලට දක්ෂයි. අපේ තාත්තගේ ඔෆිස් එකේ හිටියා මැලේසියානු ජාතිකයෙක් හොඳ පඩි ගත්ත. ඌ අස්වෙලා යනකොට උගේ පවුලත් එක්කම ලංකාවෙන් වැඩකාරකමට (බැඳපු නැති) ගෑණියෙක් නිත්යානුකුලව වීසා අරන් ගියා. ඒ ගෑණි මැලේසියා ගිහින් අරූගෙ ගෙදරින් පැනලා ගිහින්. පස්සේ බැලුවම මේකි ඒකිගේ යාළුවෙලා හිටපු මිනිහත් එක්ක ගේමක් ගහලා. දැන් සිද්දිය වෙලා අවුරුදු 10 විතර වෙනවා. තාම උන් එකෙක්වත් ලංකාවට ඇවිත් නැහැ මොකද ආවොත් immigration එකෙන් අල්ලනවා දැනුම් දීලා තියෙන නිසා.

වැඩක් නැහැ යකෝ කතා කරලා. මැලේසියන් කාරයා ලංකාවේ තානාපති කාර්යාලවලට පවා දැනුම් දීලා තියෙන්නේ. ආයේ ඉතින් ලංකාවට එන එක හීනයක් හොර ක්රමයකින් නැතුව.Adu kule vibes![]()