මැලේසියාවේ දී කෙලම වෙලා ගිය මගේ යාළුවා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අපි ලග වැඩ කරපු සුලු සේවකයෙක් මැලේසියා ගියා. පඩිය 80,000ට. ගස් කපන්න ජොබක් අහුවෙලා තිබ්බෙ. වීසා නැතුව හොරෙන් හිටියෙ. පස්සෙ නොමනා දුක් වින්ද. අපිට කෝල් කර කර දුක කිව්වට පස්සෙ අපි අතින් කයිට් කොරන් ඌව ලන්කාවට ගෙන්න ගත්ත. ඌ එනකොට ඇටසැකිල්ලක් වගේ.
    මගේ බාප්ප පැනල ඉදල අහුවෙලා හිරෙත් ගිහින් ආවෙ. කන්කුනුයි බතුයි අවුරුදු 2ක් විතර කාල ආවෙ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපි ලග වැඩ කරපු සුලු සේවකයෙක් මැලේසියා ගියා. පඩිය 80,000ට. ගස් කපන්න ජොබක් අහුවෙලා තිබ්බෙ. වීසා නැතුව හොරෙන් හිටියෙ. පස්සෙ නොමනා දුක් වින්ද. අපිට කෝල් කර කර දුක කිව්වට පස්සෙ අපි අතින් කයිට් කොරන් ඌව ලන්කාවට ගෙන්න ගත්ත. ඌ එනකොට ඇටසැකිල්ලක් වගේ.
    මගේ බාප්ප පැනල ඉදල අහුවෙලා හිරෙත් ගිහින් ආවෙ. කන්කුනුයි බතුයි අවුරුදු 2ක් විතර කාල ආවෙ
    හිරෙ පට්ට අමාරුයි ලු ඉන්න
     
    • Sad
    Reactions: MihiCherub

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Meloke molayak thiyena ekek Malaysia yanawda ban. Middle east oita wada hodai. Middle east paththata move wela auruddak dekak idala Europe yanna kiyapan

    මැලේසියාවේ යනවනම් අවම කීයක්වත් පඩි ඕනද? IT Side එ‍කේ​

    Malaysia yanna epa. Karima kalakanni inne. Singapore bari nam Dubai palayan
    ------ Post added on Sep 4, 2023 at 3:37 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    විසා නැතුව ගල් උනා කියන්නෙ ඉතින් අඹ සරණයි. ආය මලාට තුරුත්තුකුඩියෙවත් යන්න වෙන්නෙ නෑ

    ලංකාවෙ ගොන්නු හැමදාම වැටෙන්නෙ එකම වලේනෙ බලන් ගියාම

    මොකක් හරි ගූ රටකට පැනල රටේ නමත් කාල තමන්ගෙ පෞර්ශයත් නැති කරගෙන එනව ආපහු.
    Ranil-and-Rajapaksa-1024x570.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,362
    113
    Malaysia real image eka hondata pennanwa me drama eke

     
    Last edited:

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    IT side eken Malaysia RM 12000 aduma salary eka me dawas wala yana.
    Eeeta wada aduwata offer ekak gannawa nam uge moda kama. Talk karala ona ganakata set karaganna puluwan me dawaswala.
    Dan Indian ewun Malaysia enawa adui mokada unta India inna eka laabai Malaysia enawata wada.
    Dan lankawe godak developers lata RM 15k uda salary tiyenawa. Contract renew wenakota demand karanna wena job offers hoyagena counter offers ganna danaganna ona itin. Ohe watila hitiyoth itin aapu ganata thama inna wenne hamadama.
    Vendor companies walin contract enawanam itin talk karala salary eka puluwan tharam ganna ona un kiyana gaaanata nawenne nathuwa.
     
    • Like
    Reactions: Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    මගේ යාලුවෙක් උගේ නංගීයි, නංගී බදින්න ඉන්න එකයි එක්ක මැලේසියා ගියා. සිංගප්පූරුවේ ඉදන් 90 days වීසා ගහන් මැලේසියා ගිහින් මුලින් 1800RM පඩියට මාස දෙකක් වැඩ කරා. අඩුම ගානේ ප්ලෙන්ටියක් වත් කම්පැනි එකෙන් දෙන්නේ නැහැ.

    ඉන්න, කන්න ඔක්කොම අතින්. 1800 කියන්නේ ඒ දවස් වල 144000.

    ඒ ජොබ් එකට කෙල වුනා ලගදී ආණ්ඩුව මාරු වෙලා. වීසා නැති උන්ට කම්පැනි වල තියාගන්න එපා කියලා.

    පස්සෙ ආණ්ඩුවේ ජොබක් කරන සල්ලි තියෙන ගෑනියෙක් ගෙ රෙස්ටුරන්ට් එකක දැන් වැඩ. පඩිය 1200RM (80400) ඉන්න දෙනවා ඒ බිල්ඩින් එකේම. දවල්ට මූට බිත්තරයක් දාලා රයිස් එකක් හදං කන්න කියලා, මස් දාගන්න එපා කියලා. රෑට නූඩ්ලස්. මාස දෙකක් තිස්සේ මූ මස් කෑල්ලක් කාලා නැහැ.

    ඒ ගෑණිත් කිසි කරුණාවක් නැති ගෑනියෙක් ලු. පඩි දෙද්දිත් බිස්නස් නෑ කියලා අඩුවෙන් දෙන.

    මුන් මම ලගදී වීඩියෝ කෝල් එකකදි දැක්කා. දුෂ්කරක් ක්‍රියා කරා වගේ, මූ දියවෙලා ගිහිල්ලා.

    උබලත් මේවා පාඩමකට ගනිල්ලා. අන්තිමට ජාත්‍යන්තර හොරුන්ට අහු වෙලා අතේ තියෙන සල්ලි ටික නැති වෙන්නේ.

    මැලේසියාවේ ඉන්න එවුන් ඉන්නවනම් පුළුවන් උදව්වක් කරපල්ලා. පිනක් කරන්න හිතෙනවා නම් මෙන්න කරන්න පින්. ජීවිතයේ කවදාම හරි හොද රිටන් එකක් හම්බුවෙනවා. ජොබ් එකක් දෙන්න පුළුවන් එකෙක් හරි, දැනට ඌට උදව්වක් කරන්න පුළුවන් එකෙක් හරි.

    +60182789853

    උගේ නම්බර් එක. උදව්වක් කරනවා කියන්නේ ජීවිතයක් බේරගත්ත හා සමානයි.
    රැල්ලට එන එවුන්
    ගෙවල් විකුණලා
    සල්ලි පොලියට අරන්
    එනවා මැලේසියා
    අඩුගානේ පලයන් යුරෝප්
    මෙහෙ ඇති දෙයක් නැහැ බන්
    ඇපල් බැපල් මෙහෙ නැහැ
    ඇවිත් කරන්න වෙන්නේ ලේබර් ජොබ්
    ඒවාට විසා දෙන්නේ නැහැ
    විසා දෙන්නේ කොටා ක්‍රමේට, ලංකාවට එහෙම කෝටා නැහැ
    බංගලි, නේපාල, ඉන්දියා, පකිස් එවුන්ට තමයි ඒවා

    ඇවිත් විසා නැතුව වැඩ කලත් පඩි හම්බවෙන්නේ නැහැ
    මාස 3න් දෙන්නම් 4න් දෙන්නම් කියනවනම් ඉතින් අනිවා පොල්ල

    විසා නැතුව අහු වුනොත් හිරේ, ඒවගේ වැඩිපුර ඉන්නේ ගු හතේ එවුන්
    නඩු අහල ඩිපෝට් කරනවා, එකටත් ගෙදරින් ටිකට් සල්ලි, දඩ එවන්න ඕන
    නැත්නම් හිරේම තමයි
     
    • Love
    Reactions: EVC

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    ඒ මැරිච්ච දෙන්නගෙන් එක්කෙනෙක් වැඩකරපු තැනමයි වැඩ කරලා තියෙන්නෙ පල්ලෙහා පෝස්ට් එක දාපු කෙනත්






    sasaas.png