මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම තාමත් ඉහට උඩින් තියෙනවා බං
    ප්‍රශ්නේ තියෙන්නේ ඒක පෙන්නන්න බයයි මොකද එතකොට ඇරලා යන උන් ඉන්නේ බහුතරයක්

    :yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කලාතුරකින් එහෙම හොඳ ගතිගුණ තියෙන කුකුල්ලු ඉන්නවා.....

    සිංහල කුකුලෙක් වෙනුවෙන් උදව් උපකාර කළ ඒ කුකුලාට මාගේ ප්‍රණාමය ☺️