cheene and lankawe tiyenne ekama de nevei. cheene tiyenne podi seen ekak.
weddings waladi, buidling hadaddi, saha anit wadagat dewal walata un owa balanne na.
සිරාවට, තව ටිකක් ඔය ගැන හොයල ඉගෙනගන්න.
cheene and lankawe tiyenne ekama de nevei. cheene tiyenne podi seen ekak.
weddings waladi, buidling hadaddi, saha anit wadagat dewal walata un owa balanne na.
සිරාවට, තව ටිකක් ඔය ගැන හොයල ඉගෙනගන්න.සිරාවට, තව ටිකක් ඔය ගැන හොයල ඉගෙනගන්න.
අවුරුදු දහස්ගනම් තිබ්බ මතවාද තමයි බුදුහාමුදුරුවෝ වෙනස් කරේ. ජෝතිශ්‍ය කියන එක මොන විද්යේ ගණිත ක්‍රමයක් මත පදනම් වුනත්, බුදුදහමේ මුලික සංකල්පවලට එකග නැති නම්, බවුද්දයෙක් විදියට අපි ඕව පිලිපද්දින්න එක වැරදියි. මොකද මිත දුෂ්ටික අදහස් නිසා. බුදුහාමුදුරෝවෝ අපිට නිසි මාර්ගයක් කියල තියෙනවා ලෞකික ජීවිතේ, වගේම අද්යාත්මික ජීවිතේ සාර්ථක කරගන්න. එක පිලිපද්දහම හොදටම ඇති.ඔය පේන බලන එකනම් සත පහකට විශ්වාස කරන්න බෑ.
වර්තමානයේ මචන් කාලගුණ අනාවැකි කියනවනෙ. ඒවා කරන්නෙත් ගණන් වලින් තමයි. satellite වලින් ගන්න පින්තුර වලින් විතරක් ඊ ලඟ සතියෙ වෙන දේ කියන්න අමාරුයිනෙ. ගණන් පාවිච්චි කරලා තමයි ඊළඟ සතියෙ වැස්ස ගැන calculate කරන්නේ.
මේකත් ඒ වගේ තමයි. satellite වලින් ගන්න පින්තුර වෙනුවට කාලෙකට කලින් ජෝතිශ්‍ය හොයාගත්ත අය guideline හා circulations ටිකක් දීල තියනව. ඉතුරු ටික ගණන් වලින් කරන්නෙ අර දත්ත අනුව. කාලයත් එක්ක ඕන දෙයක් ව්කෘති වෙනවනෙ. ඉතින් ජෝතිශ්යයේ accuracy ඒකත් දැන් ඉස්සර වගේ නෑ. මොකද අර ගුරු මුෂ්ටි කතාව නිසා generation එකෙන් generation එකට අර මුලික දත්ත ටික ටික නැති වෙනවා. මේක නැති වෙච්ච කලාවක්. දැන් තියෙන්නේ අවශේෂ විතරයි. හරියට පිරමිඩ වගේ. හදපු හැටි කවුරුත් දැන් දන්නේ නෑ. ඒත් ඒක තියනව. මොකද ඕක තනිකර බොරුනම්, ලෝකේ ඇතිවෙච්ච හැම ශිෂ්ටාචාරයකම අවුරුදු දහස් ගණනක් ඕක තියෙන්න බෑනෙ.
දැන් අවශේෂ වෙච්ච කලාවක අඩු පාඩු හොයල හොයල වැඩක් නෑ මචන්. ඒවා හරියට කරපු මිනිස්සු වලෙන් ගොඩ ඇවිත් කරුණු දක්වන්නේ නෑනෙ. ඒක වැඩ කළා කියල අපි දන්නව. මොකද අනික් ශිෂ්ටාචාර වලින් වෙන් වෙලා තිබ්බ ඉන්ක ශිෂ්ටචරෙත් පදනම් වෙලා තිබ්බේ ඕක මතනේ.
කලාව නැති වෙලා තියන කාලෙක "ඔප්පු කරපල්ලා" කියල කෑගහනවාට වඩා ඒක පරණ කලාවක් විදිහට බලල අපේ මුතුන් මිත්තොන්ගේ හැකියාව අගයන එක තමයි මම කරන්නෙ. නැත්නම් දැන් ඒ කලාවට අපහාස කරන එක පරණ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.
ඕක කොහොමද සහෝදරය ජ්‍යෝතිෂ්‍යත් එක්ක සම්බන්ධ වෙන්නේ?
අවුරුදු දහස්ගනම් තිබ්බ මතවාද තමයි බුදුහාමුදුරුවෝ වෙනස් කරේ. ජෝතිශ්‍ය කියන එක මොන විද්යේ ගණිත ක්‍රමයක් මත පදනම් වුනත්, බුදුදහමේ මුලික සංකල්පවලට එකග නැති නම්, බවුද්දයෙක් විදියට අපි ඕව පිලිපද්දින්න එක වැරදියි. මොකද මිත දුෂ්ටික අදහස් නිසා. බුදුහාමුදුරෝවෝ අපිට නිසි මාර්ගයක් කියල තියෙනවා ලෞකික ජීවිතේ, වගේම අද්යාත්මික ජීවිතේ සාර්ථක කරගන්න. එක පිලිපද්දහම හොදටම ඇති.
මුතුන්මිත්තෝ පිලිපද්දත් මිත්‍යාදෘෂ්ටික මතවාද අගයකිරිම, පිළිපැදීම නොකළ යුතු දෙයක්. හුගක් ශිටචරවල ගස්, ගල්, ඉර,කදු ඕවට වදිනවා අවුරුදු දහස්ගණන ඉදන්. එහෙනම් අපිත් වදිමුද?




අවුරුදු
මුතුන්මිත්තෝ පිලිපද්දත් මිත්‍යාදෘෂ්ටික මතවාද අගයකිරිම, පිළිපැදීම නොකළ යුතු දෙයක්. හුගක් ශිටචරවල ගස්, ගල්, ඉර,කදු ඕවට වදිනවා අවුරුදු දහස්ගණන ඉදන්. එහෙනම් අපිත් වදිමුද?



vadipura accident vena time ekak mea kalaya. RAHU , KUJA, SANI, SANYOGA VELA GURU TA TRIANGLE VELA YANAVA. BE CAREFUL

vadipura accident vena time ekak mea kalaya. RAHU , KUJA, SANI, SANYOGA VELA GURU TA TRIANGLE VELA YANAVA. BE CAREFUL



)සිංහල කියවන්න බැරිද බන්?yamkisi deyak awurudu gaanak tibba kiyala eka atta wenne na.. ehenam islan agamat attada ? mitya dewal one taram siyawas ganak tiyenawa, hindu agama ekata wisheshama udaharanayak.

කෝරලේමහත්තයා;16383858 said:මං දන්න වැඩ්ඩෙක් ඉන්නව ඌ කිව්ව මචං ප්ලේන් එකේ ගිය 239 ගේ කේන්දර
ටික ගේන්න කියල ප්ලේන් එක වැටිච්ච තැන තක්කෙටම කියන්නම්ලු(අවුල්ද මංද)


මැලේසියාවේ ප්ලේන් එක අතුරුදහන් වී දැනට දින කිහිපයක් ගත වී ඇත.
දැන් ලංකාවේ ඉන්න පේන බලන අය, දෙවියන්, භූතයන් මාර්ගයෙන් අනාගතය කියන අය පොඩ්ඩක් කියන්නකෝ ඔය ප්ලේන් එක කොහෙද තියෙන්නේ කියලා ?
කේන්දර බලන අයටත් මොකක් හරි කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න මේක හොඳ අවස්තාවක්.
අනේ අපිට නම් බෑ.අපි දන්නේ නෑ.
පට්ට පට පට . ඔව් ලොකු දෙයක්. ලංකාවට ලොකු කීර්තිනාමයක් ගන්න පුළුවන්. කෝ මේ නැකත් බලන. අහ කියන්න බැරි උනානේ අද උදේ මම දැක්ක අධිකාරි කියල වාසගමක් තියන එකෙක් ඔට්ටුවක් අල්ලමුද කියල අහල තිබ්බ. බලමු මේ අධිකාරිටවත් පුළුවන් ද කියලා.

matat genalla deepan owa tika okkoma, maat kiyannam plane eka watuna tana
![]()






කෝ දැන් මේ කනප්පු ඇවිද්දවන අය, පේන බලන අය හැබෑවටම?
පොඩි රත්තරන් අයිටම් හොයලා දෙන වැඩර් ලට බැරිද අප්පා අර සද්දන්ත පෙලෙන් කටුවක් හොයලා දෙන්න.
ඒ අය කුණුහරප ටැග් දාලා චූ කරලා නිදාගෙනද කොහෙද.![]()

matat genalla deepan owa tika okkoma, maat kiyannam plane eka watuna tana
![]()

