මැලේසියාවේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    මැලේසියාවේ ආපු පවුලක් පහුගිය දිනක, අනතුරට පත්වෙලා

    මේ අය මෝටර් සයිකලයකින් ගමන් කරමින් ඉන්නකොට හැප්පිලා

    අම්මයි, තාත්තයි එතනම මැරිලා

    පොඩි ළමය ඉතුරු වෙලා

    ඉතින් මේ අයගේ පවුලේ අය හොයාගෙන තානාපති කාර්යාලයට දන්වන්න

    පොඩ්ඩක් බලපන් උඹල දන්නා කට්ටියක්ද කියල






    dzEASa.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    අයි මෙගොල්ලොන්ගේ පාස්පෝර්ට් තිබිලා නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    අප්පා පවු

    එහෙමද පko පවුද?
    තොපි සවුබාගේ කොරල රට විනාස කරපු නිසා ඒ මිනිස්සුන්ට මැලේසියාවෙ යන්න වෙන්න ඇත්තෙ. දැන් එනව මෙතන පම්කක් කතා කරන්න.
     
    • Like
    Reactions: NRTG