සැප්තැම්බර් 30 සිට මැලේසියාවේ ඉන්ධන මිල දෙකක්, රටේ පුරවැසියන්ට එක මුදලකුත් විදේශිකයින්ට වෙනත් මිලකටත් ය.
මේ අනුව පැවතී ඉන්ධන මිල වන පැට්රොල් සඳහා රින්ගිත් 2.05 වෙනුවට මැලේසියානු පුරවැසියන්ට එය රින්ගිත් 1.99 ට ලබා ගැනීමට හැකිය.
වෙනත් විදේශික පුද්ගලයින්ට සහ සංක්රමිනක රැකියා කරන හෝ වියාපාර කරන අයට රින්ගිත් 2.60 ක්ද ගෙවීමට සිදුවේ. එය රින්ගිත් සෙන් 55ක වැඩි වීමකි .
ඉන්ධන හලේ දී දේශීය හැඳුනුම්පත මේ සඳහා යොදාගනු ලබයි
විදේශිකයින්ට මෙය විශාල පහරක් වන අතර පවතින රජයේ විදේශිකයින් සඳහා ඇති දැඩි අකමැත්ත අන්වාර් ප්රමුඛ රජය මෙසේ දිගහැර තිබේ .

Podi ganak dunna gaman full tank normal ganata gahala dei. Malysia ithin lankawa wagema thamai 