මැලේසියා ජොබ්

sisira10

Well-known member
  • Flagbig.GIF

    [FONT=&quot]මැලේසියා ජොබ් ගැන දන්න අය ඉන්නවද. රට හොදයිද. [/FONT]Factory worker [FONT=&quot]වගේ ජොබ් වල පඩිය එහෙම කොහොමද. දන්න හොද ඒජන්සි එහෙම නැද්ද[/FONT]
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Flagbig.GIF

    [FONT=&quot]මැලේසියා ජොබ් ගැන දන්න අය ඉන්නවද. රට හොදයිද. [/FONT]Factory worker [FONT=&quot]වගේ ජොබ් වල පඩිය එහෙම කොහොමද. දන්න හොද ඒජන්සි එහෙම නැද්ද[/FONT]

    Good place to work...
    less living cost and you can save lot

    finding a job is not easy... you have to have exceptional qualifications to get work visa here...
    Singapore is same

    i am now work in HPE malaysia

    lot of sri lankans are here, most of them get job visa after they finish degree in Malaysian uni...
    other than very less from direct job visa, till now i found only one who got direct job visa except myself...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Factory Jobs walata enna epa
    Enawanam direct employment tama enna ona

    Godak agents la ena aywa huran kanawa...
    Mama hondata danna deyak may kiyanne...
    Mehe factory walata direct employments nehe, ganne outsource
    Agency karayo mase padiya 1500 wage ganata factory ekka kata karagannawa....
    Job eka denakota boru kiyanawa
    Kiyala mechchra lebenawa kiyala lokuwata kiyanawa
    awith, beluwama tama terenne....

    inna tenata kapanawa, kemata kapanawa antimata atata lebenne 800 wage, mama denuwathwa kepila 600 ganna ayath hitiya.

    Mehe panasonic, sony, wage factory wala lankawe godak aya weda karanawa
    Meyala karanne, assemble jobs. DVD players, TV wage ewa.
    Line eka out yana nisa toilet yana ekat awama karala tiyenne....

    Samahara aya newatila inna ten wala dorawal nehe, genu inna ten wala pirimi wena ratawala aya danawa, nepal, bangali wage aya...godak kello anatha wenawa

    Passport eka giyama ganna nisa penala ennat amarui
    Penala ena aya nawattanna embassy eke safe house eke ida madi, pansal wala itin inne

    Enawanam hondata hoyala balala enna

    Boruwata enna epa....
     
    Uba koheda ban inne malaysia?
     
    sisira10

    Well-known member
  • Factory Jobs walata enna epa

    thanks machan...bureau karala yanava nam awlak nedda
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    thanks machan...bureau karala yanava nam awlak nedda

    bureau eken apu aya tama katu kanne.
    normal job walata ena aya aniwaryen bureau ekata gewala enne
    pansal wala, safe house wala ticket ekak dagannawath widihak nathiwa kattiya inne penala apu....
    kalin demala agents la gawa weda karapu ayata prabakaran ge pintura walata wandala dasa wada deela tibba...
    kohomat direct employment netuwa enna epa.
    Agents la boruwa karanne

    English melow akurakwat danne nathi ewun Malayisa genath dala Italy kiyana thathweta ewunuth innawa...
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    [FONT=&quot]මැලේසියා ජොබ් ගැන දන්න අය ඉන්නවද. රට හොදයිද. [/FONT]Factory worker [FONT=&quot]වගේ ජොබ් වල පඩිය එහෙම කොහොමද. දන්න හොද ඒජන්සි එහෙම නැද්ද[/FONT]

    ෆැක්ටරිවල වැඩට යනවනන් ඉතින් පොඩි පඩියක් තමා ගෙවන්නේ. අනික පැය 12ක් වැඩ බොහෝ තැන්වල. පඩිය අඩුයි මැද පෙරදිග රටවල්වලට වඩා. උබට රින්ගිට් 1600ක් වගේ තමා ගෙවන්නේ කාමර එහෙම දීලා. කෑම උබ දෙන සල්ලිවලින් උයල හරි කඩෙන් හරි කන්ඩ ඕනා. කඩෙන් ගත්තත් වැඩි ගානක් යන්නේ නැහැ. ට්‍රන්ස්පෝට් නන් කොලිටි. ට්‍රේන් ලයින් 3ක් දුවනවා, ඕන තැනකට ගිය හැකි. වැඩි ගානක් යන්නේ නැහැ. බසුත් තියෙනවා ඕනම තැනකට ඕනම වෙලාවකට. උබ තව පොඩි පොඩි ගේම් ගහල කීයක් හරි හොයාගන්ඩ පුලුවන්. හැබැයි පුතෝ කොන්ට්‍රෝල් නැත්තන් ඔහේ යන්න එපා මොකද සූදු, බඩු පොට්, ගේ සීන් පිරිල තියෙන්නේ.
     
    sisira10

    Well-known member
  • bureau eken apu aya tama katu kanne.
    normal job walata ena aya aniwaryen bureau ekata gewala enne
    pansal wala, safe house wala ticket ekak dagannawath widihak nathiwa kattiya inne penala apu....
    kalin demala agents la gawa weda karapu ayata prabakaran ge pintura walata wandala dasa wada deela tibba...
    kohomat direct employment netuwa enna epa.
    Agents la boruwa karanne

    English melow akurakwat danne nathi ewun Malayisa genath dala Italy kiyana thathweta ewunuth innawa...

    thanks machan... direct employment visa ganne kohomada ban
     
    sisira10

    Well-known member
  • ෆැක්ටරිවල වැඩට යනවනන් ඉතින් පොඩි පඩියක් තමා ගෙවන්නේ. අනික පැය 12ක් වැඩ බොහෝ තැන්වල. පඩිය අඩුයි මැද පෙරදිග රටවල්වලට වඩා. උබට රින්ගිට් 1600ක් වගේ තමා ගෙවන්නේ කාමර එහෙම දීලා. කෑම උබ දෙන සල්ලිවලින් උයල හරි කඩෙන් හරි කන්ඩ ඕනා. කඩෙන් ගත්තත් වැඩි ගානක් යන්නේ නැහැ. ට්‍රන්ස්පෝට් නන් කොලිටි. ට්‍රේන් ලයින් 3ක් දුවනවා, ඕන තැනකට ගිය හැකි. වැඩි ගානක් යන්නේ නැහැ. බසුත් තියෙනවා ඕනම තැනකට ඕනම වෙලාවකට. උබ තව පොඩි පොඩි ගේම් ගහල කීයක් හරි හොයාගන්ඩ පුලුවන්. හැබැයි පුතෝ කොන්ට්‍රෝල් නැත්තන් ඔහේ යන්න එපා මොකද සූදු, බඩු පොට්, ගේ සීන් පිරිල තියෙන්නේ.

    thanks machan....
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මම නම් කියන්නේ මචන් ප්‍රොෆෙශනල් ජොබකට එනවන් වරෙන් කියලා.ගොඩක්ම එන උන් පට්ටම කට්ටක් කනවා.සමහර උන් කොම්පැනි වලින් පනිනවා.ඊට පස්සෙ ඉතින් අනාතයි.ඒජන්සී කාරයෝ සුරලොකේ මවලා එවන්නේ.හරි තැනක් සෙට් උනෙ නැත්තම් ඉතින් සොරී තමා.ඔක්කොටම වඩා මෙහේ ඉන්න ලන්කාවෙ උන් ගල් ආදෝ.හොද තැනක් සෙට් උනොත් ගොඩ යන්න පුලුවන්.එන්න කලින් 1000 වතාවක් හොයල බලලා වරෙන්.මොනහරි දැනගන්න ඕනනම් අහපන්.මචන්.අනික ස්වරනවාහිනියේ ගියා ටෙලියක් විබාගෙ ෆේල් කියලා.අන්න එකත් බලපන්.මෙහෙ ස්ටොරිය ලෙසටම තියෙන්ව
     
    sisira10

    Well-known member
  • මම නම් කියන්නේ මචන් ප්‍රොෆෙශනල් ජොබකට එනවන් වරෙන් කියලා.ගොඩක්ම එන උන් පට්ටම කට්ටක් කනවා.සමහර උන් කොම්පැනි වලින් පනිනවා.ඊට පස්සෙ ඉතින් අනාතයි.ඒජන්සී කාරයෝ සුරලොකේ මවලා එවන්නේ.හරි තැනක් සෙට් උනෙ නැත්තම් ඉතින් සොරී තමා.ඔක්කොටම වඩා මෙහේ ඉන්න ලන්කාවෙ උන් ගල් ආදෝ.හොද තැනක් සෙට් උනොත් ගොඩ යන්න පුලුවන්.එන්න කලින් 1000 වතාවක් හොයල බලලා වරෙන්.මොනහරි දැනගන්න ඕනනම් අහපන්.මචන්.අනික ස්වරනවාහිනියේ ගියා ටෙලියක් විබාගෙ ෆේල් කියලා.අන්න එකත් බලපන්.මෙහෙ ස්ටොරිය ලෙසටම තියෙන්ව

    thanks machan...