මැලේසියා ටුවර් ප්ලැනින්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මැලේසියා ටුවර් ප්ලැනින්

    මයි යාලුවො දෙන්නෙකුයි මැලේසියා යන්න හිතන් ඉන්නේ ඊලග මාසේ. දවස් 10ක් වත් ඉන්න බලාපොරොත්තු වෙනවා. විසා ඇප්ලයි කරන්න කලින් ටුවර් එක ප්ලැන් කරගන්න කියලයි බැලුවේ.මං මෙකේ පරණ ත්‍රෙඩ් ගොඩක් කියෙව්වා. මට දැනගන්න ඔනි බලන්න හොදම තැන් මොනාද? ඒ වගේම මුලින් langkawi ගිහින් පස්සේ kl එන එකද හොද?ලොකුවට ශොපින් කරන්න කියලා බලාපොරොත්තුවක් නැ.චොකලට් වගේ ටිකක් අරන් එන්නයි ඔනේ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    34789971_798087927051530_3843388722192056320_n.jpg


    https://www.facebook.com/TravelSriLankaTours7/
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    loku scn ekak na. google karala balapan. reviews ekka hamadema thiyenawa. booking.com ekenui agoda ekenui hotels book karaganna puluwan. tripadvisor eke tips thiyenawa.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Kelinma langkawi palayan,ita passe KL waren.langkawi wala
    sky bridge ekatai,island hopping tour ekai palayan