මැලේසියා - සින්ගපූරු trip -- Need comments from U..
යාලුවනේ
;
මගෙ යාලුවෙකුත් මාත් Malaysia & Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ අග විතර...අපි Kuala Lumpur (Malaysia) වලට fly කරලා එහේ දවස් දෙකක් විතර ඉදලා Malaysia ඉදලා Singapore වලට trainඑකේ හරි Bus එකේ හරි යන්න ඉන්නෙ... එතනින් අයෙත් flight එකෙ colombo එන්න තමයි හිටගන එන්නෙ...
මේ tour එක සැලසුම් කීරීමෙදි මට ඔයාලගෙ experience ගොඩක් වැදගත්... ඉතින් ඉහත සැලසුමට අනුව අඩුවියදමින් ගමන සාර්තක කරගන්නත් , ප්‍රයෝජනවත් ලෙස ගතකරන්නත් වැදගත් වෙන උපදෙස් ටිකක් දෙන්නකෝ....
1. අඩුවියදමින් ටිකට් බුකින්...?
2.මැලේසියාවෙ සිට සින්ගපූරුවට bus/train ගමන කොහොමද සැලසුම් කරන්නෙ
3. ශොපින් කරන්න හොද places (in Malaysia & Singapore)
4. අඩු කාලයකින් වැඩි places ටිකක් නරබන්න සැලසුම් කලයුතු ආකාර්ය....
යාලුවනේ
;මගෙ යාලුවෙකුත් මාත් Malaysia & Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ අග විතර...අපි Kuala Lumpur (Malaysia) වලට fly කරලා එහේ දවස් දෙකක් විතර ඉදලා Malaysia ඉදලා Singapore වලට trainඑකේ හරි Bus එකේ හරි යන්න ඉන්නෙ... එතනින් අයෙත් flight එකෙ colombo එන්න තමයි හිටගන එන්නෙ...