ඉතින් බන් පැරෂුට් එකක් බැදගෙන පලයන්කෝ. ප්ලේන් එක කුරීය ගහගෙන එනකොට මෙන්න මේ විදියට පැනපන්.
![]()




පට්ට මචන් ත්‍රෙඩ් එකට වැටිල තියෙන කමෙන්ට් ටික.. එකෙන්ම පැරෂුට් එකක් බැඳන් ගියා කියමුකෝ.. අවුල් දෙකක් තියෙනවා.. එකක්.. ඔය පනින එකාට පැනලා වැඩි වෙලා වක් යන්න කලින් ඔක්සිජන් අඩු නිසා සිහිය නැති වෙන්න පුලුවන් ඒක වෙන්න කලින් පොර පැරෂූට් එක දිග ඇර ගන්න ඕන.. අනික ඒකත් කරගෙන සිහියත් බේරන් ආවා කියමුකෝ බිමට එනකොට ඕක කුරුළු පිහාටුව වගේ එන්නේ නෑ.. ගානට ගැලපෙන තැනකට බාගන්න ඕන.. එහෙම බැරි උනොත් ගස්වල හරි බිත්ති වල හැරි පාළමට ගැට්ටක හරි වැදිල නහින්න පුලුවන්..උඹ ඕකේ යද්දි බිමට වැටිලා බිජ්ජ
තැලිලා ඇටේ කුණු වෙන්න ගන්නවා ඊට පස්සේ වල්ල හැලෙනවා


![]()
මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.
කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.
උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?
මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.
කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.
උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?

I don't think so machan! They had a pretty good and decent safety and quality record till that last year incidents. The second one, the one got an missile attack, no one can be blamed 'cos that route has been used by many airlines till that incident, unfortunately Malaysian became the victim of stupid bloody extremism! But many media backed by other airlines (sp Arabian ones) created the Malasian-Air phobia for their gain- arabians are gradually gaining the aviation hub status once owned by 'Singapore-Kuala Lumpur'. Same kind of media attack went against Turkish Air but they some how counter-acted to some extent!(The reason was Turkish as a country is more westernized though they are Islam, so ISIS attitudes were a real opportunity to gain the market (owned by Turkish) by countries like Arabic as well as Europeans). Malaysian Arline is losing money heavily partly due to this as well as their corrupted management (like ours)
උබ ලන්ඩන් යන්න නම් ශ්‍රී ලන්කන් පලයන්කො. ඩිරෙක්ට් ෆ්ලයිටුත් තියෙනවා. ගාන ගොඩක් වැඩි නෑනේ?![]()