මැලේසියා_එයාර්ලයින්ස්

මැලේසියා එයාර්ල&

  • ආරක්ෂාව මදි. පියාසැර කිරීමෙන් වලකින්න

    Votes: 19 18.8%
  • උපරිම ආරක්ෂාවක් ඇත. බිය නොවන්න.

    Votes: 30 29.7%
  • නොදනිමි.

    Votes: 52 51.5%

  • Total voters
    101

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඉතින් බන් පැරෂුට් එකක් බැදගෙන පලයන්කෝ. ප්ලේන් එක කුරීය ගහගෙන එනකොට මෙන්න මේ විදියට පැනපන්.

    2rpz884.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Nothing wrong with Airline.

    Had couple of accidents ( assuming they are ) in short time of period but the cause not subjected to be Malaysian Airline's fault.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉතින් බන් පැරෂුට් එකක් බැදගෙන පලයන්කෝ. ප්ලේන් එක කුරීය ගහගෙන එනකොට මෙන්න මේ විදියට පැනපන්.

    2rpz884.jpg

    :lol::lol::lol::lol::lol:පට්ට මචන් ත්‍රෙඩ් එකට වැටිල තියෙන කමෙන්ට් ටික.. එකෙන්ම පැරෂුට් එකක් බැඳන් ගියා කියමුකෝ.. අවුල් දෙකක් තියෙනවා.. එකක්.. ඔය පනින එකාට පැනලා වැඩි වෙලා වක් යන්න කලින් ඔක්සිජන් අඩු නිසා සිහිය නැති වෙන්න පුලුවන් ඒක වෙන්න කලින් පොර පැරෂූට් එක දිග ඇර ගන්න ඕන.. අනික ඒකත් කරගෙන සිහියත් බේරන් ආවා කියමුකෝ බිමට එනකොට ඕක කුරුළු පිහා‍ටුව වගේ එන්නේ නෑ.. ගානට ගැලපෙන තැනකට බාගන්න ඕන.. එහෙම බැරි උනොත් ගස්වල හරි බිත්ති වල හැරි පාළමට ගැට්ටක හරි වැදිල නහින්න පුලුවන්..

    ඊට හොඳා බොල ඕකේ ඇතුලේ ඉඳන්ම මැරෙනවා..වෙලාව ආවම අපි කවුරුත් යන්න ඕන..ඉන්න ටිකේ එක එකාට ඉරිසියා නොකර රට කොටවන වැඩ නොකර හිතේ සතුටෙන් තියෙන දේ දිහා බලන් ජීවත් වෙයන්..
    .​
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,907
    21,151
    113
    go on qatar air ways ban patta
    mh hoday ban tickets tak gala ewara wenawa
    cmb to kl night flight eka hamada full ban
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Malaysian Airlines hodai, othana accidents one tharan wenawa, pare yanawa unath kochcharak accidents wenawada, ewage thamai mekath, hebei meke accidents hena aduy.

    Malaysian airlines hodai, mona airline eka unath accidents wenna ida tiyenawa.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -

    857747-e88a8782-db1b-11e4-bf00-4d5fe57f7b86.jpg


    මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.

    කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.

    උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?

    මැලේසියා වල වර්ග දෙකක් තියෙනවා මචන්.. එකක් බජට් ගුවන් යානා සර්විස් එකක්..අනික සාමාන්‍ය අනිකුත් යානා මෙන් පහසුකම් ලබා දී ඇති ගමන් යානා.. කෙටි ගමනාන්ත කරා ඉතා අඩු මුදලක් අය කරන යානා කිසිවිටෙක ‍තෝරා ගන්න එපා..මන්ද යානාවේ පහසුකම් මෙන්ම ආරක්ෂාවද අඩු නිසාය..

    සිංගප්පූරුවේ සිට ලංකාවට , ලංකාවේ සිට මැලේසියා , සිංගප්පූරුවට...

    ඔබ ගෙවන ලද මුදල හා ඔබ ‍තෝරා ගන්නා එයාර් සර්විස් එක හරහා ඔබේ ආරක්ෂාව තීරණය වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය , එමිරේට්ස් ගුවන් සේවය ,කැතේ පසි‍ෆික් ගුවන් සේවය, යෝජනා කිරීමට කැමැත්තෙමි..
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.

    කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.

    උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?

    I don't think so machan! They had a pretty good and decent safety and quality record till those last year incidents. The second one, the one got a missile attack, no one can be blamed 'cos that route has been used by many airlines till that incident, unfortunately Malaysian became the victim of stupid bloody extremism! But many media backed by other airlines (sp Arabian ones) created the Malasian-Air phobia for their gain- arabians are gradually gaining the aviation hub status once owned by 'Singapore-Kuala Lumpur'. Same kind of media attack went against Turkish Air but they some how counter-acted to some extent!(The reason was Turkish as a country is more westernized though they are Islam, so ISIS attitudes were a real opportunity to gain the market (owned by Turkish) by countries like Arabic as well as Europeans).
    Malaysian Arline is losing money heavily partly due to this as well as their corrupted management (like ours)

    උබ ලන්ඩන් යන්න නම් ශ්‍රී ලන්කන් පලයන්කො. ඩිරෙක්ට් ෆ්ලයිටුත් තියෙනවා. ගාන ගොඩක් වැඩි නෑනේ?:D
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    I don't think so machan! They had a pretty good and decent safety and quality record till that last year incidents. The second one, the one got an missile attack, no one can be blamed 'cos that route has been used by many airlines till that incident, unfortunately Malaysian became the victim of stupid bloody extremism! But many media backed by other airlines (sp Arabian ones) created the Malasian-Air phobia for their gain- arabians are gradually gaining the aviation hub status once owned by 'Singapore-Kuala Lumpur'. Same kind of media attack went against Turkish Air but they some how counter-acted to some extent!(The reason was Turkish as a country is more westernized though they are Islam, so ISIS attitudes were a real opportunity to gain the market (owned by Turkish) by countries like Arabic as well as Europeans).
    Malaysian Arline is losing money heavily partly due to this as well as their corrupted management (like ours)

    උබ ලන්ඩන් යන්න නම් ශ්‍රී ලන්කන් පලයන්කො. ඩිරෙක්ට් ෆ්ලයිටුත් තියෙනවා. ගාන ගොඩක් වැඩි නෑනේ?:D

    ඔව් බන් ශ්‍රී ලංකන් තමයි අඩුම
     
    Last edited: