මැවුම්වාදය

Juscurio

Member
Nov 11, 2010
98
7
0
කලින් ත්‍රෙඩ් එක නවත්තන්න වුනානේ හදිස්සියේ. ඔන්න ඉතින් ආයේ දැම්ම. හැබැයි මුලින්ම කියන්න ඕන මේක මැවුම්වාදය ගැනයි. ඒ නිසා වෙනත් ආගමික මත/විශ්වාස හෝ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමෙන් වලකින්න. මේවට පිළිතුරු මට වගේම දැන ගන්න කැමති අය ඉන්නවනම් බම්ප් එකකින් සහය වෙන්න :D

............................................................................................................................................................................

මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න.:yes: ඔන්න තරහ වෙන්න එපා ඇහැව්වා කියල. මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ දාන්නේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට.:(

1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල
copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:. එහෙම හිතල මන් කියන ඒවත් එකතු කරලා
පොතක් ලියයිද දන්නේ නැහැ කවුරුහරි. ඊට පස්සේ මුහමද්ට වගේ මටත් කට්ටිය බනියිද දන්නේ නැහැ. අනේ මට බැහැ බැණුන් අහන්න :eek:
 
Last edited:

noodles

Member
Oct 6, 2011
98
5
0
machan I'm not a very religious person, infact I haven't gone to the church for a very long time.
but I like to say that I believe in God.
I believe that God created us because he loves us but this is not the world God created for us ( we are here because of sin) but this world is the place that we learn to be nice and become worthy to go to heaven
( what I think that is why we are here) even Jesus suffered unbelievable amount of pain in this world.( and I believe that Jesus was sent to this world to help us go to heaven and so if the only son of God had suffered that much who am I ? )
and I have to say that there are many religious people who have suffered all their life in the Bible.

and I have to say this is my believe and please respect it
I respect all other religions.
 
driftlord

Active member
  • Apr 23, 2008
    335
    129
    43
    noodles
    user_online.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 27
    Join Date: Oct 2011

    Today, 10:57 PM

    machan I'm not a very religious person, infact I haven't gone to the church for a very long time.
    but I like to say that I believe in God.
    I believe that God created us because he loves us but this is not the world God created for us ( we are here because of sin) but this world is the place that we learn to be nice and become worthy to go to heaven
    ( what I think that is why we are here) even Jesus suffered unbelievable amount of pain in this world.( and I believe that Jesus was sent to this world to help us go to heaven and so if the only son of God had suffered that much who am I ? )
    and I have to say that there are many religious people who have suffered all their life in the Bible.

    and I have to say this is my believe and please respect it
    I respect all other religions.

    well Said bro
     
    Oh dear me, you completely misunderstood me. I have not asked anyone to change their religion. I respect Jesus for his innocent effort to help others. But I don’t believe in the Bible. It was not written by him. It doesn’t mean that I am here to change your religion.I am here to find answers for these problems. I hope I have the right to clear my doubts without accepting blindly. I hope you will respect my rights as well:yes:. By the way, I would like to ask another question with regard to the following,

    but this is not the world God created for us

    Are you telling me that this world was created by another?:confused:

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    respect.png

    මෙන්න බලන්න සමහරු respect කරන්න උගන්නන්න හදන හැටි:eek:. ලැජ්ජාවේ බැහැ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල මේ අය තේරුම් ගන්නේ නැත්තේ ඇයි?:(

    Oh dear me respect is the last word for them. They should practice before preaching.

    This must be someone who doesn’t have the courage to
    speak to me directly:rolleyes:. It can’t be Noodles. He had the courage to speak to me. It can also be an act to make me blame Noodles.:(