මැස්ඩා ෆුරායි මැරුනු හැටි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මැස්ඩා ෆුරායි මැරුනු හැටි

මැස්ඩා ෆුරායි මැරුනු හැටි

මැස්ඩා කොම්පැනියෙන් හදපු අලුත්ම කාර් එකක් ටෙස්ට් කරද්දි ගිනි ගත්ත. මෙන්න පින්තූර.

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg

image.jpg


අයියෝ සල්ලි! :(

දුකටත් එක්ක බම්පියක් දාගෙනම යමු
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඕක වෙලා දැන් අවුරුදු ගානක් වෙනව.top gear ට්‍රැක් එකේ තමා ඕක උනේ.. උන් සයිලන්සර් එකෙන් ගින්දර එනව රෙකොඩ් එකක් ගන්න රෙස් කර කර මොකක්දො කරල අන්තිමට ගිනි ඇවිලිලා,එහෙම්ම වාහනේම පත්තු වෙලා. topgear එකේ එවුන් මැස්ඩා එකෙන් සමාව ගත්ත ඕක උනාට
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    image.jpg


    දුමින්ද අයියා හදලා තිබුනා මේව්වා එකක් වියොස් එකකින්.ඒක නං අයිතිකාරයට ගිනි තියන්න හිතිලා ඇත්තෙ දැං:lol::lol::lol:
     

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ot2kp0.jpg
    119nevq.jpg
    image.jpg


    දුමින්ද අයියා හදලා තිබුනා මේව්වා එකක් වියොස් එකකින්.ඒක නං අයිතිකාරයට ගිනි තියන්න හිතිලා ඇත්තෙ දැං:lol::lol::lol:
    MADE by duminda:lol::lol:
    2mxk3ns.jpg
     
    Last edited: