මැස්සෝ ඉන්නවට විසදුමක් කියන්න

yasidubihansa

Active member
  • Jun 17, 2022
    99
    149
    33
    මම ගෙදර කොච්චර පිරිසිදුව තියාගත්තත් එක කාලෙකට හරියට මැස්සෝ පිරෙනවා. දැන් මේ දවස් වල ඉන්නවා. මැස්සෝ හැදෙන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද? දැනට හැදිලා ඉන්න මැස්සොන්ට මොකද කරන්න පුළුවන්? මම එක එක ඒවා කරලා බැලුවා. ඒ එකක්වත් හරි ගියේ නැහැ.
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    385
    91
    28
    1661914457135.png

    Api use karanne meka. Messo prashne boho durata iwarai
     

    yasidubihansa

    Active member
  • Jun 17, 2022
    99
    149
    33

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,998
    1
    21,862
    113
    මැස්සෝ කියන්නෙ ප්‍රෝටීන් බහුල ආහාරයක් නේ. අල්ලලා බැදලා මස් මාළු වෙනුවට ගන්න පුළුවන් :P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    9,824
    1
    4,468
    113
    Moratuwa
    ඕවගෙ තියෙන කෙමිකල් වලින් උඹලත් කාලෙකින් ලෙෆ්ට් වෙයිද දන්නෑ.
    Na bun. Oka natural hadana ekak kiyala kiyanne. Oka apu mul dawas wala e kiyanne awurudu dekakata wage kalin oka promote karapu ekek lewa kalath pennuwa chemical newei kiyala penanna.

    Badu nam gindara wage wada. Dan habai patta ganan.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    10,400
    5,425
    113
    Arkham City
    මේක මම කලින් බලල එත් ගන්න බැරි උනා. මේකට මැස්සෝ අහු වෙනවද?
    Ow bn karawala, halmasso olu hiniyata podi karala oke oya podi space ekak thiyanawa, ethana thiyanna. Sata sata gala ahu wenawa.


    Wattaganna epa, watunoth kuduma wela yanawa, lokuwata haiya na
     
    • Like
    Reactions: RottenCOLT

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,368
    968
    113
    ඔය මැසි ස්ප්‍රේ ගන්න සල්ලි වලින් හොද කෙලවල්ලා මාලුවෙක් ගනින්..

    ඌව කපද්දී එන බොකු බඩවැල් එක්ක එන ලේ ටික ලොකු කොකාකෝලා බෝතලයකට දාපන්. දාලා වතුර කෝප්පයක් දාපන්...

    පරණ සැමන් ටින් එකකින් බෝතලේ වහලා තියපන්...ගෙදර එළියේ අයිනක තියපන්..

    බඩුව හොදටම ගදයි, හැබැයි දවසක් දෙකක් යද්දී උබ දාපු වතුර පරමානේ පිරෙන්න අහල ගම් 7ක මැස්සෝ පිරිලා ඉදියි..

    image_2022-08-31_113752681.png
     
    • Like
    Reactions: 2osama

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,116
    5,902
    113
    Na bun. Oka natural hadana ekak kiyala kiyanne. Oka apu mul dawas wala e kiyanne awurudu dekakata wage kalin oka promote karapu ekek lewa kalath pennuwa chemical newei kiyala penanna.

    Badu nam gindara wage wada. Dan habai patta ganan.
    Natural කියල මිනිස්සුන්ට විස නොවෙන්නේ නැහැනේ මචං.
    දැන් නියගලා ගන්නකො. ස්වාබවිකව හැදෙන ගහක් උනාට කෑවොත් මැරෙනවා.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,193
    3,353
    113
    ගම මහනුවරයි
    මේක මම කලින් බලල එත් ගන්න බැරි උනා. මේකට මැස්සෝ අහු වෙනවද?
    මේක පට්ට.
    මැස්සො අහු වෙනවා.
    මී පැණි දාපුවාම උන් එකේ වහනවා මං ගාව තියෙනවා. උන් මැරෙන්නේ නෑ.මේක සුපිරි.ගනින්