මැස්සෝ කරදරේට විසඳුමක්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113

    Britol Cinnamon Disinfectant Cleaner 1L . රෙප් නම් කියන්නේ මේකෙන් මැස්සන් පාලනය වෙනවා කියලා. ස්වභාවික කුරුඳු තියෙන නිසා මුළුතැන්ගෙයි පාවිච්චියට හොඳයි කියල. විස්තර සොයලා බලන්න. මිල රුපියල් 300 විතර වෙයි. සුවඳනම් ගොඩක් වෙලා යනකම් රැඳිලා තියෙනෙව.View attachment 130685

    I used this. Dilute this with water and spray it into surfaces and wipe using a clean cloth. Recommended
     
    • Like
    Reactions: animation

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මැස්සෝ නම්..... මහ ජරා ජාතියක්...... එක එක ඒවා දාලා මොප් කරත්.... උන් මේ මොප් කරපු ටයිල් එක උඩත් වහනවා එසැනින්.....!!
     
    • Haha
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,027
    9,357
    113
    Microsoft
    මැස්සෝ නම්..... මහ ජරා ජාතියක්...... එක එක ඒවා දාලා මොප් කරත්.... උන් මේ මොප් කරපු ටයිල් එක උඩත් වහනවා එසැනින්.....!!
    nawa nam hari:rolleyes:
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    1623943301966.png
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    In addition to all the sprays and stuff ....
    to prevent new flys coming into the house,,,,
    How about mesh screens on the windows?
    Those will have to be on all windows that will be opened.
    This can be a big operation but quite effective even against other unwanted insects like mosi and roaches.
    So can keep windows open till quite late in the night.
    හැබැයි Full seal වෙන්න ඕනේ. මම use කරා velcro, ජනේලේ අරින්න වහන්න පුළුවන් වෙන්න.
    There are other fixing ways too.
    There are little negative points too. Air flow bit reduced, light may be bit reduced,
    dust collects over time so have to clean from time to time....
    Now... doors are a bit of a problem.
    We keep all doors closed. Only few door going out. But these damnd flies would come
    in when door is opened and someone is going through.
    Air curtains is one way. But they are rather high price. For some it may be a neat solution.
    So have table or pedestal fan on high speed directed at door. Have door switch to
    on/off fan. ඉඳල හිටලා මැස්සෙක් ඇතුලට පනිනවා. Minor matter.
    May be can have two fans to cover entire height of door. :-)
    Anyway we don't have huge number flies outside.
    Also we not going in out all the time.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මැස්සෝ අපේ ගෙදර බදු අරන් මචංලා...ඉන්නම බෑ අැගේ කන කෑම එකේ හිටන් වහනවා...මුන්ට ගහන්න මොනවහරි බෙහෙතක් නැද්ද? එහෙම නැත්තං ගෙදර හදලා ඉහින්න මොනවහරි දෙයක් නැද්ද?
    mama nam electric zapper ekak genalla fix kara. ude idala oka on eke thiyanawa arun ithin eke patalila hamanila yanawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේක සෑහෙන සාර්ථකයි.විස නැහැ.ශක සාර වලින් හදන්නෙ.කෑමට වැටුනත් ප්‍රශ්නයක් නැහැ.
    View attachment 123178
    මේක ගෙන්වගත්තා..... බඩු දැනට නම් සුපිරි වගේ..... මැස්සෝ ටික මිසින්...... !! :D
     
    • Wow
    Reactions: animation