RAM dekama gahala memtest ekak karala balannaවින්ඩෝස් ගැහුවම හරියයි කියලද කියන්නෙ දැන්?
ඔය hdd එකේ අවුලක්. හරියට data එන්නේ නැති හින්දා හිර වෙන්නේ. අල්ලලා බලපන් රත් වෙනවා ද කියලා.මගේ ත් ඔහොම කලින් උන. හෙන වෙලා හිර වෙල තියෙනවා. Hdd එකේ led එක තනිකරම පත්තු වෙලා මයි.මං මාරු කරා.කැරිම විදිහට ස්ටක් වෙන්නෙ.බයෙන්ම හිටපු දේ මේක.
![]()
රෙපයාර් කරන්න දුන්නෙ නෑ බන්. අන්තිමෙ රීස්ටෝ පොයින්ට් එකකට රීස්ටෝ කරන්න ගත්තා. මෙහෙම ආවා ඒකටත්.os crash එකක් වෙන්න පුලුවන් windows dvd එකක් තියේනම් repair පාරක් දාල බලන්න
එහෙම නම් ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ නෑ. හාඩ් එකේ අවුලක් නම් වෙන මැසිමකට ගහලා බැලුව නම් හරිනේ. කෝකටත් මේක උස්සන් හදන පොට් එකකට ගෙනිහිල්ලා බලන්න වෙනව. ඩෙස්ක්ටොප් නෑනෙ කොහෙවත්. තියෙන්නෙම ලැප්ටොප්.ඔය hdd එකේ අවුලක්. හරියට data එන්නේ නැති හින්දා හිර වෙන්නේ. අල්ලලා බලපන් රත් වෙනවා ද කියලා.මගේ ත් ඔහොම කලින් උන. හෙන වෙලා හිර වෙල තියෙනවා. Hdd එකේ led එක තනිකරම පත්තු වෙලා මයි.මං මාරු කරා.
ඩව්න්ලෝඩ් ලින්ක් එකක් දාපන්.RAM dekama gahala memtest ekak karala balanna
රෙපයාර් කරන්න දුන්නෙ නෑ බන්. අන්තිමෙ රීස්ටෝ පොයින්ට් එකකට රීස්ටෝ කරන්න ගත්තා. මෙහෙම ආවා ඒකටත්.
එහෙම නම් ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ නෑ. හාඩ් එකේ අවුලක් නම් වෙන මැසිමකට ගහලා බැලුව නම් හරිනේ. කෝකටත් මේක උස්සන් හදන පොට් එකකට ගෙනිහිල්ලා බලන්න වෙනව. ඩෙස්ක්ටොප් නෑනෙ කොහෙවත්. තියෙන්නෙම ලැප්ටොප්.
ඩව්න්ලෝඩ් ලින්ක් එකක් දාපන්.
------ Post added on Dec 11, 2022 at 12:23 PM
බලමු ඒකටත් ස්ටක් නොවී එතනට යාගන්න පුලුවන්ද කියල.Mokuth download karanna one na ara mama kalin dapu link eke thiyenne Windows Memory Diagnostics OS ekata integrate karala enawa run karanna witharai one
ග්ලිච් වෙනව කියන්නෙ මොකක්ද?මැසිම දැන් අද දවසටම ඕන් කලාට පස්සෙ පිස්සු නටනව. ස්ටක් වෙනව ඩිස්ප්ලේ ඕෆ් වෙනව ආයෙ ඕන් වෙනව. කර්සර් එකවැඩ කරනව හැබැයි වින්ඩෝ එකන්ස්ටක් වෙනව. ආයෙ වැඩ කරනව. තත්පර පහෙන් පහට වගේ ඔහොම වෙනව. මොකෝ බන් ඒ?
බ්‍රව්සර් එකේ මොකක් හරි සයිට් එකක් ලෝඩ් වෙද්දි උද වින්ඩෝ ග්ලිච් වෙනව පේනවා.![]()
power supply unit baala ewa demmama mulinma wede set wenne vga ekata. roga lakshana owa. machine ekata power ekath madi athiකැරිම විදිහට ස්ටක් වෙන්නෙ.බයෙන්ම හිටපු දේ මේක.
![]()
power supply unit baala ewa demmama mulinma wede set wenne vga ekata. roga lakshana owa. machine ekata power ekath madi athi
වින්ඩොව්ස් අවුලක් වෙන්න පුලුවන්
හාඩ් /රැම් කනෙක්ටර් සුදද කරල ගහල බැලුවද..
මොනව හරි Live OS එකක් තියේද උබ ලග
මම දැන් ගිහිල්ලා පෙන්නන්න බැලුවෙ. උන් මොකද කරන්න පුලුවන් කියල කියයිනෙ. වින්ඩෝස් ගහන්නෙ නැතුව ගොඩ දාගන්න තිබ්බොත් ඇතිනෙ. වැඩි ගානක් වියදම් නොකර.CCleaner එක දාලා ක්ලීන් පාරක් දීලා, Driver booster එකෙන් ඩ්‍රයිවර් අප්ඩේට් එකක් දීලා බලන්න. එහෙමත් නැත්නම් ඉතින් වින්ඩෝස් ආයෙ දාලා බලන්න.
බලපන් ගූගල් ඉමේජස් වල.ග්ලිච් වෙනව කියන්නෙ මොකක්ද?
Meka PS aulak nemei vage.. safemode baluwada mulinma?මෙන්න මෙහෙම ෆොටෝෂොප් ඕපන් කලාම පෙන්නන්නේ
![]()
මම ගෙනිච්චා හදන්න කියලා. උන්ගෙ ගහපු ගමන් වැඩ කලා. විනාඩි 15ක් වගේ දාලා තිබ්බා. ෆොටෝශොප් එහෙමත් ඕපන් කලා ඉලස්ට්‍රේටර් එහෙමත් ඕපන් කලා. අවුලක් නෑ. හැබැයි ඒසී එකේ. අන්තිමේ ඌ කිව්ව චිප්සෙට් එක රත් වෙනව කියල. ඒසී එකේ නිසා වෙන්නැතිලු මේ වැඩ කරන්නෙ. රූම් ටෙම්පරේචර් එකේ මීටවඩා රස්නෙ ඇතිලු. මට කිව්වා ගිහින් වැඩ කරලා බලලා ආයෙ එහෙම ස්ටක් වුනොත් චිප්ස්ට් එකට ඇඟිලා තියලා බලම්න කියලා ඇඟිල්ල තියන් ඉන්න බැරි තරමට රත් වෙනවද කියල.Meka PS aulak nemei vage.. safemode baluwada mulinma?
Hw info dala, Photo ekk dapan tempetureමම ගෙනිච්චා හදන්න කියලා. උන්ගෙ ගහපු ගමන් වැඩ කලා. විනාඩි 15ක් වගේ දාලා තිබ්බා. ෆොටෝශොප් එහෙමත් ඕපන් කලා ඉලස්ට්‍රේටර් එහෙමත් ඕපන් කලා. අවුලක් නෑ. හැබැයි ඒසී එකේ. අන්තිමේ ඌ කිව්ව චිප්සෙට් එක රත් වෙනව කියල. ඒසී එකේ නිසා වෙන්නැතිලු මේ වැඩ කරන්නෙ. රූම් ටෙම්පරේචර් එකේ මීටවඩා රස්නෙ ඇතිලු. මට කිව්වා ගිහින් වැඩ කරලා බලලා ආයෙ එහෙම ස්ටක් වුනොත් චිප්ස්ට් එකට ඇඟිලා තියලා බලම්න කියලා ඇඟිල්ල තියන් ඉන්න බැරි තරමට රත් වෙනවද කියල.
දැන් මම ගහලා බැලුවා. ස්ටක් වෙනව බන් මෙහෙදි. වැඩක් කරගම්ම බෑ. චිප්සෙට් එක අල්ලලා බැලුවා දැන්. රස්නෙයි පැලෙන්න. සෙල්සියස් අංශක 50කටත් එහා වගේ ඇති බන්. බෝඩ් එක මාරු කරන්න වෙයි කිව්වා එහෙම වුනොත්.![]()
උඹ අප්ඩේට් ඔන් කරලා ඇත්තේ. ඕක වහගනින්මැසිම දැන් අද දවසටම ඕන් කලාට පස්සෙ පිස්සු නටනව. ස්ටක් වෙනව ඩිස්ප්ලේ ඕෆ් වෙනව ආයෙ ඕන් වෙනව. කර්සර් එකවැඩ කරනව හැබැයි වින්ඩෝ එකන්ස්ටක් වෙනව. ආයෙ වැඩ කරනව. තත්පර පහෙන් පහට වගේ ඔහොම වෙනව. මොකෝ බන් ඒ?
බ්‍රව්සර් එකේ මොකක් හරි සයිට් එකක් ලෝඩ් වෙද්දි උද වින්ඩෝ ග්ලිච් වෙනව පේනවා.![]()
HW???Hw info dala, Photo ekk dapan tempeture
Case eke fan nadda okea
එහෙම වෙන්න බෑ නේ.ac එකේ යි normal පරිසරයේ යි උෂ්ණත්ව වෙනස 5ක් 7ක් C වගේ වෙයි නේ බං.cooling fan එකේ rpm එක අඩු වෙලා ඇති.මම ගෙනිච්චා හදන්න කියලා. උන්ගෙ ගහපු ගමන් වැඩ කලා. විනාඩි 15ක් වගේ දාලා තිබ්බා. ෆොටෝශොප් එහෙමත් ඕපන් කලා ඉලස්ට්‍රේටර් එහෙමත් ඕපන් කලා. අවුලක් නෑ. හැබැයි ඒසී එකේ. අන්තිමේ ඌ කිව්ව චිප්සෙට් එක රත් වෙනව කියල. ඒසී එකේ නිසා වෙන්නැතිලු මේ වැඩ කරන්නෙ. රූම් ටෙම්පරේචර් එකේ මීටවඩා රස්නෙ ඇතිලු. මට කිව්වා ගිහින් වැඩ කරලා බලලා ආයෙ එහෙම ස්ටක් වුනොත් චිප්ස්ට් එකට ඇඟිලා තියලා බලම්න කියලා ඇඟිල්ල තියන් ඉන්න බැරි තරමට රත් වෙනවද කියල.
දැන් මම ගහලා බැලුවා. ස්ටක් වෙනව බන් මෙහෙදි. වැඩක් කරගම්ම බෑ. චිප්සෙට් එක අල්ලලා බැලුවා දැන්. රස්නෙයි පැලෙන්න. සෙල්සියස් අංශක 50කටත් එහා වගේ ඇති බන්. බෝඩ් එක මාරු කරන්න වෙයි කිව්වා එහෙම වුනොත්.![]()